2027 Revision | Biology | Virul Weerakoon
Открыть в Telegram
Больше
Страна не указанаКатегория не указана
8 479
Подписчики
+424 часа
-727 дней
-75030 дней
Архив постов
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළුම සෛල තුළ ATP වල අඩංගු ශක්තිය විවිධ කෘත්‍ය ඉටු කර ගැනීම සඳහා විවිධ ශක්ති ආකාර වලට පරිණාමනය වේ.
🔻 In all cells energy in ATP is transformed in to various energy forms which are used for different functions.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළු එන්සයිම තාප සංවේදි ය.
🔻 All enzymes are heat labile.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 එන්සයිමවල ඇලොස්ටරික යාමනයේදී යාමක අණු එන්සයිමයේ විශිෂ්ට යාමක ස්ථානයකට සහ සංයුජ අන්තර් ක්‍රියා මඟින් බැදේ.
🔻 Regulatory molecules bind to specific regulatory sites elsewhere of the enzyme molecule via covalent interactions in the allosteric regulation of enzymes.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ක්ලෝරොෆීල් මඟින් රතු වර්ණය පමණක් අවශෝෂණය කර කොළ වර්ණය පරාවර්තනය කරයි.
🔻 Chlorophylls absorb only red light and therefore, they transmit and reflect green colour.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 අවශෝෂණ වර්ණාවලිය යනු ආලෝකයේ විවිධ තරංග ආයාම මඟින් ප්‍රභාසංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිත්වය පෙන්නුම් කරන ප්‍රස්තාරයයි.
🔻 An absorption spectrum is a graph showing the effectiveness of different wave lengths of light in stimulating the photosynthesis.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලය තුළ සිදු වේ.
🔻 Electron transport chain taken place on the inner membrane of mitochondria.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළු බැක්ටීරියා එතනෝල් පැසීම සිදු කරයි.
🔻 All bacteria carry out ethyl alcohol fermentation.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 අසංතෘප්ත මේද ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රොකාබන් දාම සහිත මේද අම්ල වලින් සැදී ඇත.
🔻 Unsaturated fats are made up of fatty acids with hydrocarbon chains having no double bonds.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඩේලියා ආකන්ද තුළ ඉනියුලින් ශක්ති ප්‍රභවයක් ලෙස සුක්‍රෝස් ගබඩා කරයි.
🔻 Inulin stores sucrose as energy source in Dahlia tubers.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 යාබද මොනොසැකරයිඩ අණු දෙකක් අතර, සංඝනන ප්‍රතික්‍රියාවක් මඟින් ජල අණුවක් පිට වීමෙන් එම අණු දෙක අතර, එස්ටර බන්ධනයක් සෑදේ.
🔻 Ester bond is formed by removal of a water molecule from two adjacent monosaccharides by a condensation reaction.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර, ඇති වන ආකර්ෂණය සංසක්තිය ලෙස හඳුන්වයි.
🔻 Attraction between water molecules and other substances are known as cohesion.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සමාන ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ ගුණ ඇති වේ.
🔻 The properties of water arise due to the hydrogen bonds between similar water molecules.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසංතෘප්ත මේදය පරිභෝජනය කිරිම ධමනි බිත්ති ඝන වීමට බලපායි.
🔻 Consumption of saturated fats and trans unsaturated fats contribute arthrosclerosis.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඇමයිනෝ අම්ල අණු උභයසාහී අණු වේ.
🔻 amino acids are amphipathic molecules.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 පටලය තුළින් සම්පූර්ණයෙන් ම විනිවිද යන ඇතැම් පර්යන්ත ප්‍රෝටීන අණු තීර්යක් පටල ප්‍රෝටීන ලෙස හැඳින්වෙ අතර පටලයේ කොටසක් තුළින් පමණක් විනිවිද යන ප්‍රෝටීන ද ඇත.
🔻 Some of the peripheral proteins penetrate all the way through the membrane, called transmembrane proteins and some others penetrate only part of the way into the membrane.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 එක් ජල අණුවක සුළු වශයෙන් ධ්‍රැවීය හයිඩ්‍රජන් පරමාණුව හා යාබද ජල අණුවේ සුළු වශයෙන් ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර, ඇති වන ශක්තිමත් ආකර්ෂණ බලය හයිඩ්‍රජන් බන්ධනයි.
🔻 Strong attractions between the slightly polar hydrogen atom of one water molecule and the slightly polar oxygen atom of adjacent water molecule are known as hydrogen bonds.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ජීවි පදාර්ථයේ 98%ක ප්‍රමාණයක් ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වලින් සෑදී ඇත.
🔻 Oxygen, Carbon, Hydrogen, and Nitrogen make up 98% of living matter.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ජීවියකු ජිවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, ප්‍රවේණික හා චර්යාමය වෙනස් වීම අනුවර්තනයයි.
🔻 Adaptation is a peculiarity of structure, genetics or behavior that promotes the likelihood of an organism's survival and reproduction in a particular environment.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ව්‍යුහයන්හී සිදු වන විකරණවලට අනුකුලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව පරිණාමය යි.
🔻 Ability of organisms to change over time as a result of structural modification is evolution.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා පරමාණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත.
🔻 From atomic level to biosphere there is an order and organization in organisms to perform their biological activities efficiently.