ch
Feedback
2027 Revision | Biology | Virul Weerakoon

2027 Revision | Biology | Virul Weerakoon

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别
8 479
订阅者
+424 小时
-727 天
-75030 天
帖子存档
 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සියළුම සෛල තුළ ATP වල අඩංගු ශක්තිය විවිධ කෘත්‍ය ඉටු කර ගැනීම සඳහා විවිධ ශක්ති ආකාර වලට පරිණාමනය වේ. 🔻 In all cells energy in ATP is transformed in to various energy forms which are used for different functions.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සියළු එන්සයිම තාප සංවේදි ය. 🔻 All enzymes are heat labile.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 එන්සයිමවල ඇලොස්ටරික යාමනයේදී යාමක අණු එන්සයිමයේ විශිෂ්ට යාමක ස්ථානයකට සහ සංයුජ අන්තර් ක්‍රියා මඟින් බැදේ. 🔻 Regulatory molecules bind to specific regulatory sites elsewhere of the enzyme molecule via covalent interactions in the allosteric regulation of enzymes.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ක්ලෝරොෆීල් මඟින් රතු වර්ණය පමණක් අවශෝෂණය කර කොළ වර්ණය පරාවර්තනය කරයි. 🔻 Chlorophylls absorb only red light and therefore, they transmit and reflect green colour.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 අවශෝෂණ වර්ණාවලිය යනු ආලෝකයේ විවිධ තරංග ආයාම මඟින් ප්‍රභාසංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිත්වය පෙන්නුම් කරන ප්‍රස්තාරයයි. 🔻 An absorption spectrum is a graph showing the effectiveness of different wave lengths of light in stimulating the photosynthesis.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලය තුළ සිදු වේ. 🔻 Electron transport chain taken place on the inner membrane of mitochondria.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සියළු බැක්ටීරියා එතනෝල් පැසීම සිදු කරයි. 🔻 All bacteria carry out ethyl alcohol fermentation.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 අසංතෘප්ත මේද ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රොකාබන් දාම සහිත මේද අම්ල වලින් සැදී ඇත. 🔻 Unsaturated fats are made up of fatty acids with hydrocarbon chains having no double bonds.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඩේලියා ආකන්ද තුළ ඉනියුලින් ශක්ති ප්‍රභවයක් ලෙස සුක්‍රෝස් ගබඩා කරයි. 🔻 Inulin stores sucrose as energy source in Dahlia tubers.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 යාබද මොනොසැකරයිඩ අණු දෙකක් අතර, සංඝනන ප්‍රතික්‍රියාවක් මඟින් ජල අණුවක් පිට වීමෙන් එම අණු දෙක අතර, එස්ටර බන්ධනයක් සෑදේ. 🔻 Ester bond is formed by removal of a water molecule from two adjacent monosaccharides by a condensation reaction.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර, ඇති වන ආකර්ෂණය සංසක්තිය ලෙස හඳුන්වයි. 🔻 Attraction between water molecules and other substances are known as cohesion.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සමාන ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ ගුණ ඇති වේ. 🔻 The properties of water arise due to the hydrogen bonds between similar water molecules.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසංතෘප්ත මේදය පරිභෝජනය කිරිම ධමනි බිත්ති ඝන වීමට බලපායි. 🔻 Consumption of saturated fats and trans unsaturated fats contribute arthrosclerosis.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ඇමයිනෝ අම්ල අණු උභයසාහී අණු වේ. 🔻 amino acids are amphipathic molecules.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 පටලය තුළින් සම්පූර්ණයෙන් ම විනිවිද යන ඇතැම් පර්යන්ත ප්‍රෝටීන අණු තීර්යක් පටල ප්‍රෝටීන ලෙස හැඳින්වෙ අතර පටලයේ කොටසක් තුළින් පමණක් විනිවිද යන ප්‍රෝටීන ද ඇත. 🔻 Some of the peripheral proteins penetrate all the way through the membrane, called transmembrane proteins and some others penetrate only part of the way into the membrane.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 එක් ජල අණුවක සුළු වශයෙන් ධ්‍රැවීය හයිඩ්‍රජන් පරමාණුව හා යාබද ජල අණුවේ සුළු වශයෙන් ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර, ඇති වන ශක්තිමත් ආකර්ෂණ බලය හයිඩ්‍රජන් බන්ධනයි. 🔻 Strong attractions between the slightly polar hydrogen atom of one water molecule and the slightly polar oxygen atom of adjacent water molecule are known as hydrogen bonds.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ජීවි පදාර්ථයේ 98%ක ප්‍රමාණයක් ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වලින් සෑදී ඇත. 🔻 Oxygen, Carbon, Hydrogen, and Nitrogen make up 98% of living matter.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ජීවියකු ජිවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, ප්‍රවේණික හා චර්යාමය වෙනස් වීම අනුවර්තනයයි. 🔻 Adaptation is a peculiarity of structure, genetics or behavior that promotes the likelihood of an organism's survival and reproduction in a particular environment.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ව්‍යුහයන්හී සිදු වන විකරණවලට අනුකුලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව පරිණාමය යි. 🔻 Ability of organisms to change over time as a result of structural modification is evolution.

 ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥 🔻 ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා පරමාණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත. 🔻 From atomic level to biosphere there is an order and organization in organisms to perform their biological activities efficiently.