Plus Education➕
Открыть в Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
БольшеСтрана не указанаКатегория не указана
349
Подписчики
Нет данных24 часа
+57 дней
+1030 день
Архив постов
ළමයි රන්දීර් සර්ගෙ ද්‍රවාංක/තාපාංක/ද්‍රාව්‍යතා කොටස් 2024 තියෙනවා, හැබැයි අර අලුත් Algorithm ටික නැ..මමත් ඉන්නෙ 19 වෙනිදා කොටසෙන් කරන්න,මොකද කියන්නෙ ඔයාලා 2024 බලනවද 25 බලමුද?
Direct Message එකක් දාන්න,Channel එකට
☠️ මානව අස්ථි පද්ධතිය-Summary
———————————————
———————————————
Part 1 ✅ 🔴මානව ආක්ෂක සැකිල්ල 🔹හිස්කබල ——————————————— ——————————————— Part 2✅ 🔴මානව ආක්ෂක සැකිල්ල 🔹කශේරුව ——————————————— ——————————————— Part 3✅ 🔴මානව ආක්ෂක සැකිල්ල 🔹උරස් කූඩුව 🔴මානව ගාත්‍රා සැකිල්ල 🔹පූර්ව ගාත්‍රය 🔹අපර ගාත්‍රය ——————————————— ——————————————— Part 4 ✅ 🔴මානව කංකාල පද්ධතිය ඇති ප්‍රධාන සන්ධි 🔴කංකාල පේශි පටක හා සාකොමියරයේ මූලික ව්‍යුහය 🔴සර්පණ සූත්‍රිකාවාදය ——————————————— ——————————————— Part 5 ✅ 🔴සත්තව රාජධානියේ හමුවන විවිධ සැකිලි වර්ග 🔴මානව කංකාල පද්ධතිය ආශ්‍රිත රෝගබාධ 🔹අස්ථි වෛවර්යය 🔹අස්ථි පර්වදාහය 🔹මඩල ලිස්සීම ——————————————— ——————————————— 🔴ප්‍රශ්න සාකච්ඡාව ✅ 🔹Daily Unit Quiz- Grade 13- Paper 5#Lahiru_Siriwardana #නව_නිර්දේශයේ_ප්රමුඛයා
මේ බ්‍රහස්පතින්දා Live! ‼️
Micro Day 05 ( Last Day)
🦠 ක්ෂුද්‍රජීව විද්‍යාව පාඩමේ ජලය කොටස සුපිරියට ඉවර කරගමු.. සුපිරිම Short Notes/ Maps එක්ක, සම්පත් පොතේ පත හෑලි වලින් නිදහස් වෙමු! ☺️❤️Lahiru Sirwardana නව නිර්දේශයේ ප්රමුඛයා 🗿✅ 07/17 Live
Bio ළමයි,ලහිරු සර්ගෙ අස්ථි පාඩම ඔ්නෙද?
දවස් 2යි,පැය 10යි.. අස්ථි කාලා වතුර බොන්න පුලුවන්..ඒ .තරම් Quality වැඩේ..Note එක බැලුවත් ඇති..ඒ කියන්නෙ පැහැදිලි කිරීම හිතාගන්නකො 💀❤️මගේ යාලුවෙක් එනවා එයාට දාලා දෙනවා බලන්න..සෙනසුරාදා.. ඔ්නෙනම් Vote එකක් දාන්ඩ..Tutes සේරම දානවා ✨❤️
Microbiology Practicals ටික කරගන්න Bio ළමයි! මේ පාර Essay එකක් එන්නත් ඉඩ තියෙනවා ජීවානුහරණය/ වර්ණ ගැන්වීම 2න්.. ❤️
Tute- https://t.me/c/2799241766/3
https://youtube.com/playlist?list=PLbdwBpgVBhTX4SBflF0g6nN2clACqHegM&si=ujJgn5HzScEhPVWe
Tute ආයෙ දාන්නෙ මේකට,
Join Now-: https://t.me/+DDRJfPe02Hk3OTQ1
#Lahiru_Siriwardana
#නව_නිර්දේශයේ_ප්රමුඛයා
⛓️💥මේ සෙනසුරාදා Youtube Live!
2025-07-12 🗓
❇️ Kp/Kc 2015-2024 Past Paper Essay Discussion——————————————— ——————————————— #UAH #කණහරහාමොළයට UAH Live Class- Backup with Plus Education 🌀
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
