Plus Education
Открыть в Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
БольшеСтрана не указанаКатегория не указана
992
Подписчики
+324 часа
+217 дней
+23430 дней
Архив постов
🔥යාන්ත්ර විද්යාව- Essay BLASTER 🥇
✨Powered by @pluseducationofficial
🔝 මෙහි ඇති විශේෂාංග:
🌙2000-2025 දක්වා මෙවර අනුමාන මාතෘකා වලින් පැමිණි රචනා 12ක් දිනකට 1 බැගින් අද සිට Cover කෙරේ 🌙Essay Book එකක් 🌙Marking Book එකක් 🌙ආවරණය නොකරන විභාග වර්ෂ වලට Discussion Link කර ඇත 🌙එක් එක් වසර ප්රශ්නය පැමිණී මාතෘකාව 🌙ඔබේ ලකුණු එක්කල හැකිය 🌙Backup කිරිමේ පහසුව 🌙දින 12 ප්රගතිය වාර්තා කරන Graph එකක් 🌙විභාගයට දින Live ගණන් කෙරෙන Timer 2ක්📈 Start The Mission 🔥 ජයග්රහණයේ සරු අස්වැන්න නෙළන මොහොත දැන් උදා වී තිබෙනවා! "අද ඔබ දහඩිය වුරුවා මහන්සි වන සෑම තත්පරයක්ම, හෙට දවසේ ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ලස්සනම හේතුව වේවි." 😊 💬 Plus Education TM | @pluseducationofficial
Repost from Help For A/L Exam
2026 A/L Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්ය දෙයක් තිබ්බොත් බලලා ගන්න.👇
‼️ Ajantha Dissanayake සර්ගෙ 2026 Paper Class යන Paper 36 ඉදන් ඉස්සරහට Marking ටික තියෙන කෙනෙක් @pluseducationowner_bot ට Message එකක් දාන්නකො 💬
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
Provincial paper analysis 2026 by masterclass.pdf3.77 KB
2026 A/L 🔥
විද්යුත් රසායනය
🗓 ජූලි 23
⏰ බ්රහස්පතින්දා රාත්රී 7.00 ට
▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ..
🔗 2026 A/L Telegram
https://t.me/Ujithhemachandrachemistry
☎️ 070 666 7051 / 070 666 7052
උජිත් අංජන හේමචන්ද්ර | කන හරහා මොළයට CHEMISTRY
ලමායී...‼️
ඔන්න පොරොන්දු උන විදියට
Physics ටිකත් ගොඩදාගමූ...💯
✅හෙට
🔴පදාර්ථ හා විකිරණ🔴
Free Seminar එකෙන් හම්බවෙමූ...✨
උෂාන් සර්ගෙ Live එක 8.30ට
✅පහුගිය අවුරුදු 6ක
✅41-50 ප්රශ්න කරන්න
පුරුදු වෙමූ...💫
ඒ කියන්නේ ප්රශ්න 60ක් හෙට කෙරෙනවා..💯
එහෙනම්
⛔රෑ 8ට
⛔අපේ youtube channel එකට එකතු වෙන්න...🔥
ජය වේවා✨
උෂාන් ගුණසේකර
https://youtube.com/live/mD8_sXIFgOA?feature=share
💎 Tute-: https://t.me/Ushan_Gunasekara2026/1064
⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️
🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න!
✨ මෙහි ඇති විශේෂාංග:
✅ Live Exam Countdown ⏳
✅ එක් එක් ප්රශ්න පත්රයට වෙන වෙනම Countdown 🗓
✅ නිවැරදි විභාග දිනය සහ වේලාව 🔔
✅ දිනපතා වෙනස් වන Motivation Quotes 🧠
✅ ඕනෑම වේලාවක • ඕනෑම තැනක Open කරන්න පුළුවන්
✅ අවසන් ප්රශ්න පත්රය දක්වා Focus එක තබාගන්න 🚀
━━━━━━━━━━━━━━━━━━
🕯 Biology Stream Dashboard
━━━━━━━━━━━━━━━━━━
🕯 Maths Stream Dashboard
━━━━━━━━━━━━━━━━━━
🕯 Maths + ICT Stream Dashboard
━━━━━━━━━━━━━━━━━━
🔥 අවසන් සටන ආරම්භයි!
"කිසිවෙකු නොදකින වෙහෙස මහන්සිය තමයි දවසක ජයග්රහණය බවට පත්වෙන්නේ." 💙
📚 Plus Education TM | @pluseducationofficial
