Plus Education
Ir al canal en Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
701
Suscriptores
-124 horas
-77 días
+21030 días
Archivo de publicaciones
🧪 OrganicRx V1 – Master Organic Chemistry | K3nfold🚀
🤔මොකක්ද මේ OrganicRx එක?
•🀄️Flash card ඇසුරෙන් විශය නිර්දේශය තුල ඇති ප්‍රතික්‍රියා සියල්ල ක්‍රමවත්ව,විද්‍යාත්මක ක්‍රම වේදයක් යටතෙ නැවත නැවත මතක් කර ගන්න පුලුවන්,
•🪴Reaction tree මගින් drag and drop විදිහට, අතින් ලිය ලිය ඉන් නැතුව reaction ටික මතක් කර ගන්නත් පුලුවන්,
•🔍ඔයාට ඕන එක dec එකෙන් search කරල ඒකට අදාල ප්‍රතික්‍රියා වර්න එකම තැනකින් බලාගන්නත් පුලුවන්,
100%ක් free web apk 🌐 එකක්✨.
🌐 Available at: t.me/k3N_edu
Master organic chemistry, one reaction at a time 🧪🔥
කල් දාන එකට කෙසේවෙතත් මේ Time Table විකාරෙනම් හෙනම ගහල යන වැඩ
ජනිත් සර් කියන විදියටනම් ගොබ්බ වැඩ 😒
සිස්සස්තෙට ආසාධාරණයක් වෙලා නැද්ද 😃
ඒකට අම්මල ටික ඇවිසුස්නොත් නම් අනුර go home තමා 😊
මේක තමා කාලසටහන හරියට බලල යන්න නැත්නම් ගිහින් අදාල නොවන ඒවට යන්න වෙයි. අඩු පාඩුවක් තියේ නම් කියන්න
Bio ලියන උන්ට කියන්නෙ Bio තියෙන්නෙ හවස 1 ඉඳලා Physics විතරයි හවස 2 ඉඳලා තියෙන්නෙ.
Chemistry ලියන උන්ට කියන්නෙ 21 යන්න එපා Chem එකට ලෑස්ති වෙලා. විශේෂයෙන් 2nd 3rd කරන පොදු නොලියන අය. එදාට පුරුද්දට ගිහින් පොදු එක ලියල එන්න වෙන්නෙ.
@ObscuraVaultOfficial ✅
බය කරන්ඩ කියනවා නෙවෙයි. 2026 දෙසැම්බර් සිට ටිකක් කෙළවෙයි වගේ..
වතුර නාස්ති කරන්න කලින් දෙපාරක් හිතන්න 🥹
#PrayForSriLanka
Organic පරිවර්තන සතිය
⤵️අවශ්‍ය අය Join වෙන්න මේකට!
https://t.me/+c90KuEqOLCNmYTY1 🔥
ජාත්‍යන්තර මනුස්සයෙක් වෙන්න! 🔥 ~චරිත හදන චරිතඉගෙනගන්නෙ මොකටද..? | ජිවිතේ ඇත්තම Magic එක ♥️ - YouTube යන එන ගමන් අහන්න විනාඩි 20ක ආතල් එකක් දෙන Motivation Vs ජීවිතේටම Boost වෙලා යන උපදෙස්! 😎
Subscribe කරමු 👀❤️
https://youtube.com/@educationplus-n6p?si=gnpkCExyhi0CJQMv
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔝Main Channel-
https://t.me/+Tr3UACgAfLs1ZTdl
මේ සර් Free කරපු වැඩක්..අපි මේක එකතැනකට අරන් හදලා විතරයි..සර් අයින් කරන්න කිව්වොත් අයින් කරනව ‼️
සැ.යු- උජිත් සර් එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි! 😃🔥
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද?
🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩
👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ.
මේකෙන් ඔයාලට,
✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ
✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව
✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි.
සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️
🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/
- Hirun De Silva (Island Rank 13, 2025 A/L)
🔵 @HDSPaper26
✅ ජනිදු රශ්මික සර් අවසාන මාස 02 තුළ, එයාගේ සම්පූර්ණ 2026 A/L REVISION එකම නොමිලේ දෙන්න තීරණය කරලා
✅ ඒකත් ක්‍රමානුකූලව , Guide කරමින්, දවසකට පැය 4 ක් විතරක් වෙන් කරලා අමාරු පාඩම් ගොඩක්, ගොඩදාගන්න පුළුවන් විදියටයි, මේක හදලා තියෙන්නේ
කැමති අය Join වෙලා බලන්න
https://t.me/+yN944lJnWywzY2Jl ❤️
Forwarded From @sciencepilot ✅
