2027 Biology Game 360 | Bio Lucifer
Открыть в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
БольшеСтрана не указанаКатегория не указана
1 039
Подписчики
+724 часа
+1027 дней
+54630 дней
Архив постов
✅Gm.. Lamai එහෙනම් ඔක්කොම උදෙන්ම නැගිටිමු. Morning Vibes වලට
කොහොමද කොල්ලො කෙල්ලො ටික වැඩ කරනවද?
අද දවසට වැඩ කරපු පැය ගාන දාගෙන යමු බලන්න😌🔥
⚠️හෙට Discuss කරන SEQ Question එකට අදාල PDF එක උදේ 5ට me channel එකට දානවා ළමයි....
🧬BIO LUCIFER | Morning Biology Program
☀️Bio වලින් දවස ආරම්භ කරමු!
👉SEQ Practice
▪️සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ.
🗓අගෝස්තු 24 සඳුදා
⏰ වේලාව
උදේ 5.00 – 6.00
Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x
🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995
🔗Official Student Groups
🎓 2027 Batch
📱 Telegram https://t.me/VS27TH
📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
🎓 2028 Batch
📱Telegram https://t.me/VS28TH
📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
☄️Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
🧬 BIO LUCIFER | Morning Biology Program
😉 Bio වලින් දවස ආරම්භ කරමු!
🎯 A/L Biology විෂයයෙන් 🔠 සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නිවැරදි සැලසුමක්, අඛණ්ඩ පුහුණුවක් සහ කැපවීමයි.
📚 මෙම වැඩසටහන තුළ,
✅ MCQ
✅ SEQ
✅ ESSAY
ක්‍රමානුකූලව පුහුණු කරමින්, විභාගයට අවශ්‍ය දැනුම සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව ශක්තිමත් කරගැනීමට ඔබට අවස්ථාව හිමි වේ.
⏰ පැවැත්වෙන දින
🗓 සඳුදා 🗓 බදාදා
🗓 සෙනසුරාදා
⏰ වේලාව
🕔 උදේ 5.00 – 6.00
▶️ Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x▶️ කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995🔤 Official Student Groups 🔤 🎓 2️⃣0️⃣2️⃣6️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣7️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣8️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🔥#Bio_Lucifer 🌪 විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..
ළමයි මම තමා ඔයාලගෙ ක්ලාස් co-ordinator ඔයාලට පන්ති සම්බන්ධව තියෙන ගැටලු ඕනම දෙයකදි මාව සම්බන්ධ කර ගන්න🤍🔥
✅2027 A/ L Revision Game 360
▶️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.
▶️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
▶️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
▶️සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
🔗Official Student Groups
🎓 2027 Batch
📌 Telegram https://t.me/VS27TH
📌 WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න..
