2027 Biology Game 360 | Bio Lucifer
Открыть в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
БольшеСтрана не указанаКатегория не указана
1 130
Подписчики
+224 часа
+27 дней
+23630 дней
Загрузка данных...
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
октябрь '26окт. '26
октябрь '26
+3
в 1 каналах
сентябрь '26
+304
в 12 каналах
Get PRO
август '26
+779
в 15 каналах
Get PRO
июль '260
в 15 каналах
Get PRO
июнь '260
в 1 каналах
Get PRO
май '260
в 0 каналах
Get PRO
апрель '26
+14
в 0 каналах
Get PRO
март '260
в 0 каналах
Get PRO
февраль '26
+6
в 1 каналах
Get PRO
январь '260
в 0 каналах
Get PRO
декабрь '25
+3
в 0 каналах
Get PRO
ноябрь '25
+56
в 6 каналах
Get PRO
октябрь '25
+5
в 6 каналах
Get PRO
сентябрь '250
в 0 каналах
Get PRO
август '250
в 0 каналах
Get PRO
июль '25
+7
в 0 каналах
Get PRO
июнь '250
в 0 каналах
Get PRO
май '25
+2
в 0 каналах
Get PRO
апрель '250
в 0 каналах
Get PRO
март '25
+1
в 1 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 03 октября | 0 | |||
| 02 октября | +3 | |||
| 01 октября | 0 |
Посты канала
| 2 | 🧬BIO LUCIFER | Morning Biology Program
☀️Bio වලින් දවස ආරම්භ කරමු!
👉Quick Recall
▪️හාඩි වයින්බර්ග් සමතුලිතතාවය
🗓ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰ වේලාව
උදේ 5.00 – 6.00
Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x
🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995
🔗Official Student Groups
🎓 2027 Batch
📱 Telegram https://t.me/VS27TH
📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
🎓 2028 Batch
📱Telegram https://t.me/VS28TH
📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1
☄️Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 93 |
| 3 | කීයක් හරිද ළමයි? | 111 |
| 4 | ප්ලාස්මා පටලය තරල විචිත්‍ර ආකෘතියට සමාන කළ හැකිය | 112 |
| 5 | ප්ලාස්මා පටලය තැනීමේදී ෆොස්ෆොලිපිඩවල ජලභීතික වලිග එකිනෙකට මුහුණලා ජලභීතික අභ්‍යන්තරයක් සාදයි. | 110 |
| 6 | ෆොස්ෆොලිපිඩවල ජලභීතික හිස් පිටතට යොමු වී ඇත. | 108 |
| 7 | ප්ලාස්මා පටලයේ ඇති ෆොස්ෆොලිපිඩ උභයභාෂී අණු වේ | 94 |
| 8 | ප්ලාස්මා පටලය ප්‍රෝටීන ද්විත්ව ස්තරයකින් සෑදී ඇත | 93 |
| 9 | ප්ලාස්මා පටලයේ ඝනකම 7 mm පමණ වේ | 93 |
| 10 | ප්ලාස්මා පටලය ප්‍රධාන වශයෙන් ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදී ඇත. | 90 |
| 11 | 1972 දී මැතිස් යාකොබ් විසින් සෛල පටලයේ තරල විචිත්‍ර ආකෘතිය ඉදිරිපත් කරන ලදී. | 92 |
| 12 | සියලු සෛලවල ප්ලාස්මා පටලයේ ස්ථූලම ව්‍යුහය සමාන වේ. | 97 |
| 13 | ප්ලාස්මා පටලය, සෛල පටලය ලෙසද හැඳින්වේ | 103 |
| 14 | ✅සම්පූර්ණ මාස හය සඳහාම Rs 3800 ක් ගෙවීම මගින් Revision එකට සහභාගී වීමට ලබාදී තිබූ කාලය සැප්තැම්බර් 30න් අවසන් වේ.
✅ඔක්තෝබර් 1නි දා සිට Rs 4000ක මුදලක් මාසිකව ගෙවීම මගින් පමණක් Revision එකට සම්බන්ධ විය හැක. | 166 |
| 15 | ✅Game 360 | Revision in 6 Months
👉Revision Day - 10
▶️Unit - 02 ජීවය රසායනික හා සෛලීය පදනම.
▪️ජලය
,කාබෝහයිඩ්‍රේට, ලිපිඩ ප්‍රෝටීන හා නියුක්ලෙයික් අම්ල.
👉Session - 03
🗓️දිනය - සැප්තැම්බර් - 39
⏰වේලාව - ප.ව 6 - 11
🔗පන්තියට සම්බන්ධවීමට පහත Zoom link එක භාවිතාා කරන්න.
https://zoom.us/j/97956787207
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න... | 174 |
| 16 | ✅Game 360 Revision.
🔻ඉතින් දුවේ පුතේ මේ වන විට Bio Game 360 programme එකට ඉතා විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වී සිටිනවා.
🔺ඉතින් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය අපි අනිවාර්යෙන්ම රකිනවා.
🔺ඉතාම පොඩි ළමුන් ප්‍රමාණයකින් පටන් ගත්ත අපේ Bio lucufer Bio පන්තිය මේ වන විට සමහර දිස්ත්‍රික්ක වල Leading මට්ටමට ඇවිත් තියෙනවා.
✅ඉතින් අපි හැමදාමත් ඔයාලා වෙනුවෙන් අපේ උපරිමයටත් එහා වැඩ කරනවා.
⭐️සැප්තැම්බර් 28 වන දින අපි ජලවිභවය සම්පූර්ණයෙන්ම කතා කරලා ප්‍රශ්නත් එක්ක ගණන් හැදුවා.
🌚දරුවන්ට නීරස වෙලා තිබ්බ ජල විභව කොටස අපි සුපිරියටම පුළුවන් කරා.
📱පහත ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයත් ඒ වෙනස අත්විඳින්න.
https://youtu.be/qV-LHTct24Q?si=RjIK-jfzz60hL8QT
👍අපි ඔය දාලා තියෙන්නේ පාඩමෙන් පස්සේ ළමයි අවංකව එයාලගේ හදවතේ තිබ්බ. අදහස් අපිට කියපු හැටි
විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න... | 159 |
| 17 | Today Theory Note | 182 |
| 18 | ✅Game 360 | Revision in 6 Months
▪️Revision Day - 10
👉ඔන්න එහෙනම් අපි හැමදාම වගේ අති සාර්ථක විදියට මේ පාරත් Reviaion පන්තිය පටන් අරගෙන, කරගෙන යන ගමන් තමයි ඉන්නේ.
🔻Unit -4 ජල විභවය,සම්පූර්ණ Theory ත් එක්ක ,Questions කරලා අද දවස ඇතුළත අපි ඉවර කරනවා.
✅එහෙනම් අද හවස 6ට හැමෝම වැඩේට සෙට් වෙන්න.
🔺පන්තියට සම්බන්ධවීමට පහත 📱 link එක භාවිතා කරන්න.
https://zoom.us/j/96386882523
✅අද දිනය සඳහා අවශ්‍ය Theory + Queations Note එක හවස 6ය වෙද්දි Group එකට දානවා.
විලෝචන සිරිවර්ධන.
💯මතක හිටින්නම ඉගෙන ගන්න | 205 |
| 19 | ✅2027 A/L Biology Online
✅දැන් ඉතින් හැමෝම Set වෙන්නේ Bio lucifer අපේ Bio පන්තියට තමයි.
✅තවමත් ඔබ පරක්කු නෑ, පිළිවෙලකට ඉගෙන ගන්න කටපාඩම් නොකර තිතට ඉගෙන ගන්න දැම්ම Set වෙන්න.
🔴ඔන්න එහෙනම් අපි Unit - 5 මානව ස්නායු පද්ධතිය කොටස පටන් ගන්නයි යන්නේ.
✅ඉතින් හැමදාමත් වගේ අපි වැඩ කරන පිළිවෙලක් තියෙනව.
👉මේ පාඩමේදි ඔයාට ලැබෙන නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර.
🔺Theory Norte
🔻Yes/ No
🔻Point to Point
🔻Essay mania
🔺Questions - MCQS , SEQS , ESSAYS
✅මීට අමතරව පන්තියේ ඉගැන්වීම් සිදු කරන සෑම දිනයකම පන්තිය තුළ රචනාවක් ලියවනු ලැබේ.
✅පන්තිය ආරම්භ වීමට ප්‍රථම කලින් කරන ලද Theory කොටස් නැවත මතක් වීම සඳහා Yes ,No Quedtions කරනු ලැබේ.
📱එන්න කලින් පහත Youtube Link එකෙන් ගිහින් අපේ වීඩියෝස් බලලම එන්න.
https://youtube.com/@biolucifervs?si=yBXF3jY_Vqrc4aaW
Official Student Groups
2027 Batch
📱Telegram
https://t.me/VS27TH
📱WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙනගන්න... | 222 |
| 20 | 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 | 211 |
