ch
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
未指定国家未指定类别
1 039
订阅者
+724 小时
+1027 天
+54630 天
帖子存档
✅Gm.. Lamai එහෙනම් ඔක්කොම උදෙන්ම නැගිටිමු. Morning Vibes වලට

කොහොමද කොල්ලො කෙල්ලො ටික වැඩ කරනවද? අද දවසට වැඩ කරපු පැය ගාන දාගෙන යමු බලන්න😌🔥

⚠️හෙට Discuss කරන SEQ Question එකට අදාල PDF එක උදේ 5ට me channel එකට දානවා ළමයි....

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකර
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓අගෝස්තු 24 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🧬 BIO LUCIFER | Morning Biology Program 😉 Bio වලින් දවස ආරම්භ කරමු! 🎯 A/L Biology විෂයයෙන් 🔠 සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය
🧬 BIO LUCIFER | Morning Biology  Program 😉 Bio වලින් දවස ආරම්භ කරමු! 🎯 A/L Biology විෂයයෙන් 🔠 සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නිවැරදි සැලසුමක්, අඛණ්ඩ පුහුණුවක් සහ කැපවීමයි. 📚 මෙම වැඩසටහන තුළ, ✅ MCQ ✅ SEQ ✅ ESSAY ක්‍රමානුකූලව පුහුණු කරමින්, විභාගයට අවශ්‍ය දැනුම සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව ශක්තිමත් කරගැනීමට ඔබට අවස්ථාව හිමි වේ. ⏰ පැවැත්වෙන දින 🗓 සඳුදා  🗓 බදාදා 🗓 සෙනසුරාදා ⏰ වේලාව 🕔 උදේ 5.00 – 6.00 ▶️ Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x
▶️ කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා,
https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995
🔤 Official Student Groups 🔤 🎓 2️⃣0️⃣2️⃣6️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣7️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🎓 2️⃣0️⃣2️⃣8️⃣ Batch ⤵️ ➡️ 📱 Telegram | ➡️ 📱 WhatsApp 🔥#Bio_Lucifer 🌪 විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

👉 ළමයි Morning wibes Questions ටික ඔක්කොම දාන්නද pdf විදියට

ළමයි මම තමා ඔයාලගෙ ක්ලාස් co-ordinator ඔයාලට පන්ති සම්බන්ධව තියෙන ගැටලු ඕනම දෙයකදි මාව සම්බන්ධ කර ගන්න🤍🔥

Smart biology

✅2027 A/ L Revision Game 360 ▶️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. ▶️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. ▶️සැප්
✅2027 A/ L Revision Game 360 ▶️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ. ▶️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ. ▶️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. ✅සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. ▶️සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 🔗Official Student Groups 🎓 2027 Batch 📌 Telegram https://t.me/VS27TH 📌 WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 Bio Lucifer |විලෝචන සිරිවර්ධන 💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

Masayk free kranwa, Ubala wenuwen❤️

Ehenam gammata patan gamu

Masa 6n syllabus eka cover karamuda lamai