cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

💟Fashion 💕Video 💞Style 💓Dresses 💖සහ තවත් දේවල් මෙතනින් ගන්න පුළුවන් එන්න අපිත් එක්ක එකතු වෙන්න ....💝 👇👇අපගේ ලින්ක් එක 👇👇 @beauty_girl_official_sl_chat ඔයලාගේ posts, arts, කෙටි කතා මේ බොට් ට එවන්න.😊 👉 @Beauty_girl_adminrbot 👈

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 968
مشترکین
-224 ساعت
-327 روز
-7530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
සුදු සේල ඇඳලා තැල්ල බැඳලා මාල හත දාගත්තම මගෙ දෝණි හරියට කුමරියක් යැයි අම්මා කියනවා ඇහුණම තැල්ල විසි කර පෝරුවෙන් බැස මගේ ලෝකෙට යන්නද සිරගෙට ගියත් අම්මලා සතුටින්, දරාගෙන මම ඉන්නද පෝරුවෙන් බැසලා දිවිය ඇතිතෙක් සිරගෙදරකට යන්නට සැරසුණා මළකඳ අද ඉතින් සමු අරන් ඔහුවෙත යන්නට බොළඳ සිතුවිලි කෙළි කවටකම් නැතේ යළි මට ලැබෙන්නේ සිරගෙයක සිරමැදිරියක ඉන්නයි අද පටන් ඉකිගසන්නේ #samoo ✍️ Samodha Sandeepani
نمایش همه...
💔 13 1
00:11
Video unavailableShow in Telegram
8.20 KB
6
මින්පෙරදි කිසිදා නොකී තාලයක් නුඹේ නෙතඟින් වැයෙනු දැනේ දහස් ගණනින් හැඟුම් නුඹේ නුඹ සඟවනා බව මට දැනේ හිතේ නෑ වෙන අයෙකුහට ඉඩ නුඹට පමණයි පෙම් කලේ නොවැටහී මෙන් ඇයිද තවමත් ඉන්නේ කළුගල් කුල මෙනේ නුඹත් මට පෙම් කරන බැව් දැන දැනත් මෙලෙසම ඉන්නද ඉතින් දෙයියනෙ ආදරෙයි නම් ආදරෙයි කිව්වාම මක්වෙද #samoo
نمایش همه...
11
Fictional lover ඇසිපිය හෙලන ඇසිල්ලෙන් සුරඟනන් පැරැද්දූ කැරලි කෙහෙරැලි වලින් මගෙ හිතම නැවැත්තූ පොතක පිටු අතර ඉඳ ප්‍රේමයම ඉගැන්වූ කඩදාසි චරිතයකි බොළඳ සිත සැනස්වූ ඇස ගැටෙන ලෝකයේ පෙම්වතුන් පැරැද්දූ Fictional චරිතයකි මගෙ සිතම පැලැන්දූ සිහිනයෙන් පවා එන මුහුණ පැහැදිලි නොවූ නුඹ ගුප්ත ප්‍රේමයක් සැබෑ ලොව හිමිනොවූ #samoo
نمایش همه...
11
Photo unavailableShow in Telegram
Follow the ❝ 𝚃𝙷𝙴 𝙱𝙴𝙰𝚄𝚃𝚈 𝙱𝙰𝚁 ❞ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vaf3KXTEQIakW81Jpg0S Hey beauties , හැමෝම ආසයි නේද ෆැශන් කරන්න , ලස්සනට ඉන්න 🌝 ඒත් ආස දේවල් ගන්න තැනක් ලස්සන දේවල් ගන්න තැනක් තාම හොයාගන්න බැරි උනාද 🥹 දුක් වෙන්න එපා ඔයාලට අවශ්‍ය , ♡ men clothes ♡ shoes ♡ women clothes ♡ slippers ♡ bags ♡ watches ♡juwaleries වැනි තවත් දේවල් අතේ ඇති මුදලට Beauty Bar එකෙන් ගන්න පුලුවන් ❤️ ඒ විතරක් නෙවෙයි , ලස්සනට ඉන්න ආස ඔයාටලට , සුදු වෙන්න ආස අයට , කොන්ඩෙ ලස්සනට තියාගන්න ඕන අයට අවශ්‍ය cosmetics අපි ලග තියෙනවා......🤗 එච්චරයිද ......🤔 නෑ.... නෑ ..... ලස්සන වෙන්න විතරක් නෙවෙයි අපෙන් ඔයාලට තෑගි දිනාගන්නත් පුලුවන් 😌 ඔයාලට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න එකතු වෙන්න අපෙ channel එකත් එක්ක 🫂 හැමෝම follow කරන්න ♡
نمایش همه...
00:29
Video unavailableShow in Telegram
🥀❤️‍🩹
نمایش همه...
1.96 MB
12
01:05
Video unavailableShow in Telegram
🦄https://t.me/beautyfull4444 ඔයාගේ හිත වගේම බාහිර පෙනුමත් ලස්සන කරගන්න එකතු වෙන්න අපිත් එක්ක 👑                 ♥️🌎♥️ https://chat.whatsapp.com/D81HWQp3Gx1GUA33KR6Ov5 ලස්සනම දේවල් අඩුම මිලට ඉතාම පහසුවෙන් ඔයා ලගටම...............
نمایش همه...
5.22 MB
3
Telegram
Whatsapp
Photo unavailableShow in Telegram
මව්වරුන්ගේ දිනය වේ අද පුතා දන්නේ නෑ වගේ වෙනදා වාගෙම පෙට්ටියක් ගෙන ඔබ ඔබා ඉන්නවා පෙනේ උදේ බත් එක පමා වේ දැන් ලිපට දර ඉවරයි වගේ දරදෙකක් අරගෙන ඇවිත් හැකි විගස ඉව්වා බත උදේ ගෙයම දෙදරා යනෙන අයුරින් පුතුගෙ හඬ ඇසුණා දැනේ බෙදා බත්ටික හනික ඔහු වෙත දුන්නා සම්බල් සමගිනේ හැමදාම එකලෙස උයනවා දැන් පුතත් අමනාපෙන් වගේ කෙසේ රසමසවුළු ගෙනෙන්නද අතේ කාසිත් නෑ පුතේ හංදියට ගොස් මිතුරු කැල හා ඉන්නෙ ඔහු දැන් සතුටිනේ පුතා හට මට කියන්නට එක් කාරණාවක් ඇත පුතේ නැත වෙලාවක් අසන්නට මගෙ වචනයක් නුඹහට පුතේ පෑගුනා මට නාගයෙක් දර සොයන් එනවිට අද උදේ (Meanwhile පුතා/දුව social media එකේ..... " Happy mothers' day " ) #samoo ✍️ Samodha Sandeepani
نمایش همه...
19
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌻 හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න🤭 🌸 ලස්සනම ලස්සන cute fancy items , ඔරලෝසු, හෑන්ඩ්බෑග්, මාල, මුදු, තෑගි දෙන්න item, Bluetooth earphones,smart watches  වගේ තව ගොඩක් items අඩුවට අරගන්න කැමතියි නේද?... 😌 🧸 💍 👓 👒 🧢 👞 👠 එහෙනම් එකතුවෙන්න අපිත් එක්ක💐 😁 ඔයාලට ඕනකරන හැමදෙයක්ම වගේ තියෙනවා. 🌿✨මේ Channel එක Boysලට Girlsලට දෙගොල්ලොන්ටමයි 😊 🚚   Delivery free items ගොඩක් තියෙනවා🖤 🍀🌺 Rs 250 සිට items තියෙනවා...පිරිමි ලමයිට ගෑනු ලමයිට ඕන කෙනෙක්ට ගැලපෙන items තියෙනව.ඇවිල්ලම බලන්නකො...😍    🌸✨️Boys items 🖤    🌸✨️Girls items  🖤    🌸✨️Couple items 🖤    🌸✨️Gift items🖤    🌸✨️Ladies watch🖤    🌸✨️Ladies wallet🖤    🌸✨️Ladies handbag🖤    🌸✨️Necklace🖤    🌸✨️Rings 🖤    🌸✨️Water bottles🖤    🌸✨️Stationary items🖤    🌸✨️Bluetooth earphones🖤    🌸✨️Smart watches🖤    🌸✨️Wireless headsets🖤 🌺තව items ගොඩාක් තියෙනවා... 🌻 පහල ලින්ක් එකෙන් අපේ channel එකට join වෙන්න. 💐❤️ https://t.me/fairiesfancyfashions
نمایش همه...
3😍 1
Repost from N/a
00:17
Video unavailableShow in Telegram
https://www.facebook.com/profile.php?id=61560462436202&mibextid=ZbWKwL https://www.tiktok.com/@dreamydelightgloom?_t=8naqVMfWwhl&_r=1 අතේ ඇති මුදලට හිත පිරෙන්න. 🌻ඔයාගේ, ✨graduation ✨Birthday ✨ Mothers day ✨ Fathers day ✨Women day ✨wedding/engagement ✨ Anniversary මේ වගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න ඔයාගෙන් එයාටත් ,එයාගෙන් ඔයාටත්,ලස්සනම ලස්සන🤭 කවදාවත් පරවෙන්නේ නැතී‚ කවදාවත් අමතක කරන්නත් බැරි ,මල් පොකුර දකින කොට ඒ ලස්සන දවස මතක් කරන්න පුලුවන් වෙන්න මේ මල් පොකුරක් එයාට තෑගි දෙමුද. 0703377015 WhatsApp හරහා ඕගොල්ලොන්ට අවශ්‍ය ආකාරයෙන් customized flower bouquet ලබා ගත හැක.
نمایش همه...
6.07 MB
1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.