cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

වෙද සිහින ඉසව්ව 🩵

"හීනයක් නෙමේ target එකක්" Contact @Wedasihinabot For cross promotion @Wedasihinabot For inquiries @Wedasihinabot

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 548
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-2130 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

01:03
Video unavailableShow in Telegram
14👍 2
01:07
Video unavailableShow in Telegram
good morning ලමයි🙃♥️...ඔයාලට motivation එකක් දෙන හොඳම video එකක්...පුංචිම තැනින් උනත් කමක් නෑ පටන් ගන්න...අනිවාර්යයෙන් ඔයාලට දවසක හරියනවා🥰
نمایش همه...
4
Good morning ලමයි...පේරා වසන්තය😌💛...මහන්සි වෙලා වැඩ කරමු නේද එහෙනම්💚..
نمایش همه...
13
✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා😇ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...😌 ✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් 💚... ✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් 😌... ✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...😇 ✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ... ✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට😇👇... ✭past paper book ✭pesuru mcq,structure ,essay ✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත ✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ) @studytips_SD
نمایش همه...
👍 1
Photo unavailableShow in Telegram
🟥Physics මුලු විශය නිර්දේශයම ආවරණය කරන Study Session 🟥සැම පාඩමක්ම Voice වලින් සහ එවට අදාල Note එකකින් ඉවර කරන Revise එකක් 🟥එ එ පාඩමට අදාල ප්‍රශ්න සහ Voice Note සමගද ඉවර කරන Plan එකක්.
🔔♥️අපිට මේවා ගොඩගහගන තියන් හිටියට කෙරෙන් නැති නිසා Plan එකකට ඉවර කරමු.
අපේ Chanel එකේ අරමුණ වෙන්නේ දෙන හැමදේමත් එක්කම් එ දවස තුල වැඩ ටික ඉවර කරන එකයි.කට්ටියට Post එක Share කරන්න.
Qur Chanel Link: 👇👇👇👇 https://t.me/helpyouexam
نمایش همه...
👍 3🥰 1
00:15
Video unavailableShow in Telegram
🌝
نمایش همه...
🤩 15👍 1
Maths ළමායි.
🌹ඔයාලා දන්නවාද මේ PdF එකේ තියෙන වැදගත්කම.?? 🛑මේක තමයි පදනම් PDF එක.Maths හැම කෙනෙක්ම මේ මුලික ටික දැනගන සිටිය යුතුයි.
2026 නංගිලා, මල්ලිලා මේක ඔයාලාට මාර වැදගත්.Maths අමාරු අය මේක බලන්න.
#Maths_පදනම්_පොත Join Our Chanel👇👇👇👇👇👇 මේවගේ සියලු දේවල් දානවා. https://t.me/helpyouexam
نمایش همه...