1 902
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-4030 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اوت '26
اوت '26
+10
در 0 کانالها
ژوئیه '26
+35
در 0 کانالها
Get PRO
ژوئن '26
+25
در 0 کانالها
Get PRO
مه '26
+60
در 0 کانالها
Get PRO
آوریل '26
+32
در 0 کانالها
Get PRO
مارس '26
+18
در 0 کانالها
Get PRO
فوریه '26
+17
در 0 کانالها
Get PRO
ژانویه '26
+28
در 0 کانالها
Get PRO
دسامبر '25
+20
در 0 کانالها
Get PRO
نوامبر '25
+25
در 0 کانالها
Get PRO
اکتبر '25
+52
در 1 کانالها
Get PRO
سپتامبر '25
+50
در 0 کانالها
Get PRO
اوت '25
+29
در 0 کانالها
Get PRO
ژوئیه '25
+37
در 0 کانالها
Get PRO
ژوئن '25
+40
در 0 کانالها
Get PRO
مه '25
+50
در 0 کانالها
Get PRO
آوریل '25
+77
در 0 کانالها
Get PRO
مارس '25
+115
در 3 کانالها
Get PRO
فوریه '25
+56
در 0 کانالها
Get PRO
ژانویه '25
+178
در 3 کانالها
Get PRO
دسامبر '24
+119
در 2 کانالها
Get PRO
نوامبر '24
+95
در 2 کانالها
Get PRO
اکتبر '24
+185
در 1 کانالها
Get PRO
سپتامبر '24
+132
در 1 کانالها
Get PRO
اوت '24
+121
در 2 کانالها
Get PRO
ژوئیه '24
+459
در 13 کانالها
Get PRO
ژوئن '24
+607
در 6 کانالها
Get PRO
مه '24
+125
در 6 کانالها
Get PRO
آوریل '24
+1 001
در 2 کانالها
Get PRO
مارس '240
در 11 کانالها
Get PRO
فوریه '240
در 10 کانالها
Get PRO
ژانویه '24
+256
در 4 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 13 اوت | 0 | |||
| 12 اوت | +3 | |||
| 11 اوت | 0 | |||
| 10 اوت | +1 | |||
| 09 اوت | +1 | |||
| 08 اوت | +1 | |||
| 07 اوت | +1 | |||
| 06 اوت | 0 | |||
| 05 اوت | 0 | |||
| 04 اوت | +1 | |||
| 03 اوت | 0 | |||
| 02 اوت | +1 | |||
| 01 اوت | +1 |
پستهای کانال
Repost from N/a
🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
............නිදහසට මාවත හොයාගන්න🕊💫
| 2 | 🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..💔
🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️
නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐 | 625 |
| 3 | ඔයා...🫵
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..
එහෙනම් එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐
ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇 | 11 |
| 4 | Night study routine🌚
1.මුලින්ම wash එකක් දාගන්න🫧
2.සැහැල්ලු ඇදුමක් ඇදගන්න😉
3.dinner එක පරක්කු වෙලා ගන්න 😋
එතකොට වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුලුවන්..කලින් කෑම කෑවම නිදිමත වැඩි...
4.සැරින් සැරේ වතුර බොන්න 🐳
විනිවිද පේන වීදුරු වතුර බෝතලයක් තියනවනම් වඩාත් හොදයි...😇
5.තියනවනම් night lamp use කරන්න🛋
මේක ඇස් වලට හොඳයි වගේම..ඔයාලට ඔලුව කැක්කුම එන එක යම් තාක් දුරකට වලක්වනවා..
6.ලේසිම සහ ආසම වැඩෙන් පාඩම් කරන්න පටන් ගන්න📚
මේකෙන් ඔයාට පාඩම් කරන්න ආසාවක් එනවා...
වැදගත් කියලා හිතුන නම් share කරලා reaction එක්කුත් දාගෙන යන්න...😇
#studytips
@studytips_SD | 760 |
| 5 | 😎 ✏️Hello Bits✏️ 😎
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🕺 අලුත් දෙයක් ඉගෙන ගන්න කැමතිද? 🤩
😎 සාම්ප්‍රදායික කලාවෙන් එහාට ගිය දැනුමක් ලබාගන්න ඕනෙද? 😀
😀 Facts 🔗
🙀 Psychology Facts 🔗
🕊 Knowledge 🔗
🌷 Thoughts 🔗
☃️ Sayings 🔗
🏝 History 🔗
👌 Life Tips 🔗
💃 Entertainment 🔗
⭐️ Astronomy 🔗
💞 Relationship Tips 🔗
😺 Quotes 🔗
💻 Articles 🔗
😘 Youth & Personal Care 🔗
🦇 Games 🔗
🏖️ ඒ විතරක් නෙවෙයි.... 🏖️
🧑🎓 ඔයාලට තියෙන ප්‍රශ්න වලට විද්‍යාත්මකව පිළිතුරු ලබාදෙන්න #LearnBits_Q_A තියෙනවා... 🧑🎓
ඒ වගේම අපි #Facts_Check 😎 කියන ව්‍යාපෘතියත් කරනව. Telegram තුළ සංසරණය වන අසත්‍ය කරුණු වල අසත්‍යතාව පෙන්නල දෙන එක තමයි ඒකෙන් කරන්නෙ. 😶🌫️
🤪 ඒ වගේම ඔයාල දන්න සහ ඔයාල හොයාගත්ත කරුණුත් , LearnBits සාමාජිකයන් එක්ක බෙදාගන්න , #Sup4Sub පහසුකමත් තියෙනවා😘
ඒ වගේම LearnBits Forum එක තුළින් , 💡 මීට අමතරව තවත් ගොඩක් දේවල් ලබා ගන්න පුලුවන්...! 🦢
මේ හැමදේම එක්ක වෙනස්ම විදිහකට වෙනස්ම ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න...😌
Read LearnBits Highlights 😀
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 | 227 |
| 6 | අද channel එකේ owner, dream girlge birthday එක ලමායී..🙊♥️
HAPPY BIRTHDAY DISH..🙈♥️🎉 | 1 219 |
| 7 | 🎮💥 *අලුත් Temu ගේම් එක Try කරලා නැද්ද?*
කලින් එනවාට වඩා *හොඳයි + ලේසි* 😍
පට්ටම ලේසියි – *new user එකක් වත් ඔනි නෑ!*
🕒 *Time එක පැය 24 න්* *ඉවර*වෙන්නෙත්* *නෑ*
🪴 *නිකන් පැල ටිකකට වතුර දාන්න විතරයි තියෙන්නෙ – පොයින්ට් හෙමින් හෙමින් නෙමෙයි, ඉක්මන්ටම පිරෙනවා!*
🛍️ *කළ යුතුය:*
✔️ Accept එමත් ඔනි නැ
✔️ Item එක තෝරද්දි price එක අඩු එකක් තෝරන්න
✔️ විශේෂයෙන්ම ගේම් එක play කරන වෙලාව අනුවත් පොයින්ට් පිරෙන්නෙ fast!
👇 ඔය ලින්ක් එකෙන් යන්න
https://temu.com/u/CPreXT3Dbwc6axko | 341 |
| 8 | තවත් බොරු කියලද හිතන්නෙ😌 පහල ලිංක් එකෙන් ගියොත් item තුනක් select කරන්න පුලුවන්.. ඉවර වෙන්න කලින් ගන්න
https://temu.com/u/yS9figM1bM537XD1 | 317 |
| 9 | Scam nemei. mtt hambuna | 330 |
| 10 | Temu එකෙන් දැන් ඇත්තටම free orders දෙකක් දෙනවලු නේද. කැමති අය ගන්න.
https://temu.com/u/9txfZhEOr71mGYu | 328 |
| 11 | ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇
අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰
ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕
එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫
එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐
දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇✨
GIVE WAY TO FREEDOM 💌 | 370 |
| 12 | MED DREAM LOVER🩺🌏
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝,
🟡 physics
🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points
🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක්
🔶Practical notes
🔶 Past paper විවරන
🔸F to A Plan & විවරන
🔵 chemistry
🔶අමිල සර්ගේ pprs special points
🔶පාඩම් වලට අදාල short notes
🔶පාඩම් මතක තියාගන්න tricks
🔶Past paper විවරන
🔸F to A Plan & විවරන
🟢 Biology
🔶Colorful short notes
🔶Mcq point
🔶මුල සිට essay practice
🔶Mind maps
🔶Diagram short notes
🔸සශංක සර්ගේ කෙටි ක්‍රම
🔸මුතුගල සර්ගේ Targer pprs
ඒ විතරක් නෙවෙයි..
🛑2025 full papers & discussions (Ap/AD)
🛑Daily Essay plans
🛑Daily structures
🛑Daily Mcq
🛑Past papers
🛑Voice notes
🛑colourfull mind maps & short notes
ආදී තවත් බොහෝ දෑ...
මේ පාර A/L ලියන ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතු Educational සමූහය..
join with us..👇👇
Click Here
Our discussion group..👇👇
Click Here
Contact us..👇👇
Click Here
Coming soon 🕑.....
මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️
#MEDDREAMLOVER | 461 |
| 13 | තමන්ගේ මනසට නිදහසක් දැනෙන විදිහට තමන්ගේ කාමරය පිළිවෙළට තියාගන්න අවශ්‍ය දේවල්...🥰👇
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
◈ලමයි මුලින්ම කියන්න ඕනි ඔයාලා පොත් මේසයක් තියාගන්න ඕනි හොඳට ආලෝකය වැටෙන තැනක...ඒත් එක්කම ඇඳ ලග නම් තියාගන්න එපා...පුලුවන් නම් ඇදට පිටුපාලා වගේ තියාගන්න....මොකද ඇද දකිනකොට ඔයාලට ඇදට ගිහින් පාඩම් කරන්න හිතෙනවා...අවශ්‍ය පොත් විතරක් මේසෙ තියාගන්න...
◈පොත් මේසෙට දාන මේස රෙද්ද විච්චූර්න නැති ඇහැට ප්‍රියමනාප එකක් තෝරගන්න...
◈මේසෙ උඩ අත්‍යවශය පොතක් ඇරෙන්න ඇහැට වෙහෙසකර දේවල් අයින් කරන්න..(උදා:-මල් පෝච්චි ,cute items)
◈අනික් දේ තමා හැම වෙලාවෙම කාමරේ පිලිවෙලට තියාගන්න..එතකොට වැඩ කරන්න ආසාවක් එනවා...
◈උදේම ඇහැරලා ජනෙල් ඇරලා තියන්න කාමරේ..ඒකෙන් හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා ඔයාලට..
◈පුලුවන් අය කාමරේ paint කරන්කොට සුදු,ලා කොල,ලා කහ වගේ colours use කරන්න...ඒවා ඇස් වලට හොඳයි...
◈indoor plants lovers ලට නම් indoor plants room එකේ තියාගන්න එක mind එකට හොඳ relax එකක් වගේ දැනෙනවා ඇති...ඒ වගේම පාඩම් කරන මේසෙ උඩ පොඩි pot එකක කෝමාරිකා පැලයක් තියාගන්න පුලුවන් නම් ඔයාලගේ mind එකත් relax වෙනවා....
#studytips
@studytips_SD | 4 021 |
| 14 | بدون متن... | 3 615 |
| 15 | ✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨
✅Loss වලට . ( තිත )
1 : - Trade කරලා හැමදාම Loss ද ?
2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ?
3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ?
4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ?
◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් !
◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න.
◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න.
◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක.
◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු !
◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨
Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ !
Link : https://t.me/+ojDasrgTodczNjNk
💢Only 50 Members 25 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢
💢තව 50 දෙනෙකුට 25 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢
🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫 | 342 |
| 16 | ✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨
✅Loss වලට . ( තිත )
1 : - Trade කරලා හැමදාම Loss ද ?
2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ?
3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ?
4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ?
◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් !
◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න.
◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න.
◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක.
◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු !
◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨
Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ !
Link : https://t.me/+ojDasrgTodczNjNk
💢Only 50 Members 25 Members Can Join this Link.Hurry Up. Don't miss your chance.💢
💢තව 50 දෙනෙකුට 25 දෙනෙකුට විතරයි චාන්ස් එක. ඒවගේම Giveaway එකකුත් තියනවා ඉක්මනින් Join වෙලා බලන්න💢
🛑 Join වූවාට කිසිඳු මුදල් අයකිරීමක් සිදු නොකරයි. එකතු වෙලා බලන්න💫 | 1 |
| 17 | HOW TO AVOID FROM PHONE ADDICTION 😢
ඔන්න හැමෝම වගේ බලන් ඉඳපු පෝස්ට් එක මට පුලුවන් හැටියට ගෙනාවා.. 😚
ඔක්කොටම කලින් කියන්න ඕනි මොන දේ කරත් ඔයාට ස්වයං පාලනයක් නැත්තම් දවසකට දෙක්කට වඩා පවත්වගන්න බැරි වෙයි. මේක ඔයාලට පොඩි තල්ලුවක් විතරයි. අඩුම මාසයක් ඇදන් යන්න ඊට පස්සෙ මේව ඕනි නෑ. ඔයාටම පුලුවන් වෙයි manage කරගන්න. පොඩ්ඩක් දිගවෙයි article එක නම්.😶
✹ Block Apps & Sites | Wellbeing.
මේක නම් පට්ට ඇප් එකක් 👌 ඔයාලට ඔයාලාව පාලනය කරගන්න පුලුවන් නම් මේ ඇප් එක ඇති phone addiction එක නවත්තගන්න ❗️
මේකෙන් ඔයාට ඔයා addict උන ඇප් ටික තෝරල timer එකක් තියල block කරම්න පුලුවන්. ඒ වෙලාව වෙනකම් ඔයාට ඕනි උනත් එපා උනත් app එක open කරන්න බෑ. restart කරාම unblock වෙනවා. ඔයා පාලනයක්ම නැතුව restart කරල app එක use කරනව නම් restart කරාමත් unblock වෙන්නේ නැති වෙන්න setup කරන්න පුලුවන්.
ඒත් ඉවසන්න බැරුව app එක uninstall කරන්න යනව නම් ඔයා ඔයාට ඒ time එක ඇතුලත app එක uninstall කරන්න බැරි වෙන්න setup කරන්නත් පුලුවන් 😏
ඒ වගේම web sites block කරන්න පුලුවන් feature එක්කුත් තියනවා.
ඉතින් ඔහොම ටික කාලයක් ගියාම බොහෝ දුරට addiction එක නැති වෙයි.🙃
➥ LINK
පහල තියන හැම එකටමත් මේ app එක use කරන්න පුලුවන්
✹ YOUTUBE ADDICTION
මේක නම් මටත් කාලයක් කරදරයක් උනා. shorts බලන්න ගියාම ඉවරයක් නෑ😒 ඉතින් මම නම් කරේ දෙපාරක් නොහිත App එක uninstall (disable) කරපු එක.
ඕනිම video එකක් තිබුනොත් browser එකෙන් බලනවා. 4n එකත් ලැග් නිසා අප්පිරියයි ඉතින් browser එකේ.😢😅
ටික දවසක් ගිහින් මම ඇප් එක ගත්තා addiction එකත් එහෙම්ම අඩු උනා 😌
✹ TELEGRAM ADDICTION
මේක කියවන හැමෝටම වගේ ඇති මේක නම් 🥹 කරන්න දෙයක් නෑ. ඔයා වැඩියෙන්ම කාලයගත කරන දේ අඳුරගන්න. එහෙම බැරි නම් කොලේක කටුවට ලියන්න.
channel/group වලට නම් වැඩියෙන්ම වෙලා යන්නේ ඒවගෙන් leave වෙන්න. search කරල හරි හොයාගන්නව නම් owner කෙනෙක්ව contact කරගෙන ban කරගන්න. කාට හරි ඇබ්බැහි වෙලා නම් එයාට කියල මගහරින්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. gf/bf එක්ක නම් ඉතින් එයාගෙන් උදව් ගන්න😏 සමහරුන්ට addiction වලින් මිදෙනව නම් හොඳම දේ relationship එකක් පටන් ගන්න එක. ඒත් එයාට addict උනාම නම් 🙊
එහෙමත් නැත්තම් අලුත් telegram account එකක් හදලා අවශ්‍යම දේවල් සහ අවශ්‍යම අයට විතරක් ඒකෙන් msg දාන්න.
ඔයා Channel owner කෙනෙක් නම් වෙන admin ල ටිකක් හොයාගෙන චැනල් එකෙන් අයින් වෙන්න. මම ඒක කරා. ඇත්තටම දැන් ලොකු වෙලාවක් ඒ නිසා ඉතුරු වෙනවා🙂
✹ VIDEO GAME ADDICTION
වෙන කරන්න දෙයක් නෑ කොල්ලා. uninstall කරලා දාන්න😐
කාලේ කනව වැඩි නවත්තන්න ඕනි කියල හිතෙන ඒ තත්පරේට delete කරල දාන්න. හිත හිත හිටියොත් වෙන්නේ නෑ ඕක 😒
හිතට හරිම නෑ වගේ නම් දවසක් දෙකක් එක දිගට හරි ගහල ඉවරකරල නවත්තලා ආයේ අලුත් game ගන්නැතුව ඉන්න.
✹ FACEBOOK
මට Facebook addiction එක ගැන කතා කරන්න විදියක් නෑ🥹 මොකද මම කවදාවත් use කරලා නෑ. කාලකන්නිම ඇප් එකක් කියල හිතට වැදිලද කොහෙද අනේ මන්දා නම ඇහෙද්දිත් එපා වෙනවා😅 වැඩකුත් නෑ මට නම්. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නෙ fb, insta ඔයාලට අත්‍යවශය වැඩකට, ව්‍යාපාරික වැඩකට අවශ්‍ය වෙන්නෙ නැත්තම් ඕක ගන්න එපා. ගන්නවා කියන්නෙම විනාසයක්..😅
✹ පුංචි මෝටීන් එකක් 😪
ඕනෙම ඇබ්බැහියකින් මිදෙන්න වගේම ඔයාව පන පිටින් මරන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ වැඩ ටික කරල බලන්න සෙට් වෙයිද කියල. මගේ ක්‍රමය😶
ඔලුව අවුල් නැති සාමාන්‍ය රෑක තමන්ට තියන ප්‍රශ්න මොනවද හිතන්න. නැත්තම් කොලේක ලියන්න. විසඳුම හොයන්න කලින් ප්‍රශ්නේ කෑලි වලට කඩාගන්න කොටස් කරුවන් එක්කම. රුක් සටහනක් ගහගන්න මනෝමෙන් හෝ කොලේක. ප්‍රශ්නේපොඩි පොඩි කැලි වලට කඩල analyze කරන්න. තමන්ට තියන විසඳුම් හැම එකක්ම තෝර ගන්න. හොදම ටික තෝරගන්න.
සමහර විට ඔයාට ඒකෙන් ගැලවෙන්න තියන හොඳම විසඳුම ඔයාට විඳින්න වෙන දරුනුම අත්දැකීමක් වෙන්න පුලුවන්. අත්හැරීමක් වෙන්න පුලුවන්. ඒත් අනාගතේ වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ගන්න ඒ තීරණය නිසා හිතුවෙවත් නැති සාර්ථකත්වයක් ලැබෙයි🙃
මේක ලියන මාත් කියවන හුඟක් දෙනත් තාම 25 ට අඩු ඇතිනේ.. අමුතුවෙන් කියන්න ඕනිද මේ තීරණ මතම ජීවිතේ රැඳෙන කාලයක්. අද ගන්න එක ඍජු තීරනයක් නිසා ජීවිතේම ගොඩ යනව නම් එහෙමයි කියල දැනගෙනත් ඒක ගන්න කොන්ද පන නැත්තම් උබට හරියන්න ඕනිද..?🙂
✹ අවසන් වචන පෙළ..
හරි ඉතින් ලමයි මම හිතනවා ඔයාලට ඕනි උන හැමදේම මේ පෝස්ට් එකෙන් කවර් උනා කියල. මම මේ කතා කරේ මගේ අත්දැකීම් එක්ක. මොනව කරත් තමන්ට තමන් බොරු කරනකම් ගොඩ එන්න බෑ ලමයි. ඔයාම ඔයාගෙන් අහල බලන්න මම ජීවත් වෙන්නේ බොරුවෙන්ද කියල. තමන්‍ට අවංක වෙන්න ලෝකෙට කොහොම උනත්. එතකොට ඔයාලට එක සිතුවිල්ලක් ඇති වෙයි ඇබ්බැහියකින් මිදෙන්න.
Article එක ගැන ඔයාලගේ අදහස් වගේම තව තියන ප්‍රශ්න comment එකක් දාන්න. share කරන්න. 😇
✍ DR INFINITE
#FromMy❤️
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ | 1 080 |
| 18 | අපි ආයෙත් IQ මීටරේ පටන් ගත්තා ලමයි. කැමති අය join වෙන්න ඔයාලගේ brain capacity එක වැඩි කරගන්න පුලුවන් හොඳම exercise එකක් iq ප්‍රශ්න විසඳන එක.
@BOOSTYOUR_BRAIN | 959 |
| 19 | ✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා😇ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...😌
✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් 💚...
✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් 😌...
✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...😇
✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ...
✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට😇👇...
✭past paper book
✭pesuru mcq,structure ,essay
✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත
✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ)
@studytips_SD | 1 585 |
| 20 | දැන් 2024 අවුරුද්ද ඉවරයි😉..දැන් තියෙන්නේ 2025 අලුත් අවුරුද්ද ඵලදායීව ගෙවන්න ready වෙන්න තමා😜....
ඔයාලට වැඩ කරගන්න තේරෙන්නෙ නැත්තම් ...bullet journal ක්‍රමේ පටන් ගන්න...මේකෙදි ඔයාට පුලුවන් ඵලදායි විදිහට අවුරුද්ද ගෙවන්න....🥰
මේ ගැන නොදන්න අය youtube search කරලා බලන්න...මං comment box එකේ photo ටිකක් දාන්නම්....😁
ඔයාලට වැඩ ටික පහසු කරගන්න පුලුවන් තව ක්‍රමයක් තමා, daily planner ,monthly planner,year planner ....
මේකෙදි වෙන්නේ ඔයාලට ඉවර කරගන්න ඕනි වැඩ කොටස මාස වලට දවස් වලට බෙදෙන එක...
මුලින්ම ඔයාලා කරන්න ඕනි මේ අවුරුද්දේ කරන්න තියන වැඩ කොටස කොලේකට ගන්න එක...
මෙතන ඉන්න හැමෝම වගේ alevel ලමයිනේ..
ඒකෙත් බහුතරයක් මේ අවුරුද්දේ al කරන අය...
මුලින්ම ඔයාලා කරන්න ඕනි subject 3ම ඔයාලට කරන්න තියන පාඩම් කොටස් ටික කොලේකට ගන්න එක...
ඒකල්ලා ඒක මාස ගානට බෙදාගන්න....
*උදාහරණයක් විදිහට මේ මාසෙ chemistry වල organic පාඩම ගොඬදාගන්නවා..
අන්න ඒ වගේ subject 3 ටම වෙන් කරන්න....ඊට පස්සේ මාසෙට වෙන් කරපු වැඩ ටික දවස ගානෙ බෙදලා හදාගන්න....
එහෙම බෙදලා හදාගත්තට පස්සේ හැමදාම රෑට නිදාගන්න කලින් හෙට දවසේ කරන්න තියන වැඩ කොටස දාලා to do list එකක් හදාගන්න...
මේ වගේ වැට ටික බෙදාගත්තොත් අමුතුවෙන් time table ඕනි නෑ...මේකත් time table එකක් නේ....😁
article එකේ උඩ දාන්නම් කියපු photo ටික comment box එකේ දාන්නම්...එතනි ඕන අය බලන්න...
කියවලා නිකන් යන්න එපා ඉතිම් react එක්කුත් දාගෙන යන්න...🥰❤️
#dreamgirl
@studytips_SD | 1 417 |
