CMPM 2024 COMBO R
رفتن به کانال در Telegram
1 030
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-77 روز
-2130 روز
آرشیو پست ها
1 030
Aptitude Test 2025 for University Admission in Sri Lanka: Guide.
https://1teachmore.lk/aptitude-test-2025-for-university-admission/
1 030
Rajarata University Opens Applications for Diploma in English (Intake 25) - TeachMore: SL Education, Vacancies, Courses & Results
https://1teachmore.lk/applications-for-diploma-in-english-intake-25/
1 030
වැදගත්💢💢💢
IT දරුවන් Engineering අහු වෙන්නෙ නැති නිසා අපි IT අය තෝරගන්නෙ 1.85 වැඩි දරුවන්
❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️
ඒ දරුවොත් WhatsApp group එකට Add වෙන්න.
1 030
Repost from CMPM 2024 RATNAPURA
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/J8ZCr00MhrSLnzhSFxxsiV
1 030
මේ පාර සබරගමුවේ Maths Result එක මාරම විදියට උඩට ඇවිත් තියනවා...💪💪💪
අප්‍රමාණ සතුටුයි....😁😁😁
උඹලා සුපිරිම batch එකක්.
Respect.👏👏👏🫡🫡🫡
මේ ගැම්ම ඉදිරි batch වලටත් අරගෙන යන්න ඕනි...ඒකට උන්ව
Morale කරන්න ඕන...
✅🏆ඒකට ආරම්භයක් විදියට මම Prize Giving එකක් කරන්න හිතුවා.
ලබන ඉරිදා වැඩේ කරමු...
සාමාන්‍යයෙන් Z Score එක 1.65ට වැඩිනම් රුහුණෙන් හෝ උඩ campus එකකට Engineering අහුවෙනවා.(Jaffna නැතුව)
ඒ නිසා ඒ සියළුම දරුවන්ට වටිනා Gift 🎁 එකක් දෙන්න plan කරනවා...
මේක ලස්සනට සැලසුම් කරගන්න මම WhatsApp Group එකක් හැදුවා..
✅Z අගය 1.65 වලට වඩා වැඩි හැම දරුවෙක්ම මේ Group එකට Add වෙන්න. දැනට අපට Results කියන්න බැරිවුන දරුවො ඉන්නවානම් අපිව දැනුවත් කරලා(0775966915)
group එකට එකතු වෙන්න.
1 030
Japanese MEXT Scholarships for Sri Lankan Students in 2026 (Undergraduate, Master, PhD) - TeachMore: SL Education, Vacancies, Courses & Results
https://1teachmore.lk/japanese-mext-scholarships-for-sri-lankan-students-in-2026/
1 030
දැනට ආරංචි විදියට Ratnapura Merit 35 කට වඩා ඉන්න බව පේනවා....
කෑගල්ල Merit 25 කට වඩා ඉන්න බව පේනවා.
මාරම ගැම්මක්...💪💪💪
ඔය සේරම ළමයි අපේ පන්තිවල නොහිටියට Do or Die වගේ වැඩවලින් හදපු ගැම්ම දැන් සබරගමුවටම බෝවෙලා තියෙන්නේ...🏆🏆🏆
මේ ගැන නංගිලා මල්ලිලා දැනුවත් කරලා morale එක හදපල්ලා.
මේ පාර සෑහෙන ප්‍රමාණයක් engineering යයි....😊😊😊
1 030
සුභ පතනවා හැම දරුවෙක්ටම...👏👏👏
ගොඩක් අයට හොඳ Results ඇවිත් ඇති...හිතපු තරමට Results මදි අය ආපහු මහන්සි වෙලා ඊලඟ පාර ගැම්මෙන් වැඩේ ගොඩදාන්න.
🤜🤛💪💪💪
කැමති හැමෝම Result එක ගැන දැනුවත් කරන්න...
0775966915(telegram or WhatsApp)
විශේෂයෙන් Maths වලට A,B තියන දරුවො අනිවාර්යයෙන්ම
Result එකේ screen shot එකක් එවන්න...
❗️❗️❗️❗️❗️❗️
1 030
Repost from CMPM 2024 RATNAPURA
COP_2023_2024-SINHALA_AR_A4.pdf
https://www.ugc.ac.lk/downloads/admissions/cutoff_2024/COP_2023_2024-SINHALA_AR_A4.pdf
1 030
Repost from CMPM 2025 THEORY
මේවගේ පැහැදිලි කිරීමක් උඹලට ලේසියෙන් අහන්න හම්බෙන්නේ නෑ...
එනිසා දන්න කියන යාළුවන්ටත් අහන්න කියපල්ලා....
ඉදිරියේදි අපි මේවගේ ගණිතයේ රසබර තැන් ගොඩක් සාකච්ඡා කරමු.
😊😁💯🏆
1 030
⭕
*ඔයාගේ ගමේ,,*
*අල්ලපු ගමේ,,*
*ලංකාවේ කොහේ හරි ඉන්න...*
*දන්න දන්න*
*නංගිටයි..මල්ලිටයි..*
*කියන්න.*
> *ඕනී හොඳේ...*
🔰 *2027 විද්‍යා/ගණිත/තාක්ෂණවේදය/වාණිජ/කලා*
*Online & Physical*
*නව පන්ති ආරම්භය*
🔰 *අප්‍රේල් 02*
*හෙට බදාදා*
*උදේ 08.30 ට*
*මෙවර සා.පෙළ විභාගය ලියූ දරුවන් සදහා*
👉 *ඔයා තමා අපේ වත්කම... ඔයා තමා දන්නේ සිසුල්කා මොන වගේ තැනක්ද කියලා...*
*මුළු රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නොමිලේ බස් රථ 14 ක් දීලා, සුව පහසු ලෙස ඉගෙනීමට සලස්වලා මේ කරන්නේ ව්‍යාපරයකට එහා ගිය සේවයක් කියලා ඔයා හොඳටම දන්නවා...*
🅾️ *ඉතින් මේක ගැන ඔයා දන්න හැම නංගී... මල්ලි... කෙනෙක්ටම කියලා*
*එන්න කියන්න හෙට උදේම සබරගමුව අහස යට වටිනාම තැනට...*
*මතකනේ හැමෝටම කියන්න ඈ....*
------------- 🅾️ 🅾️
☎️ *විමසීම්..*
Whatsapp - 0706330330
Call - 0712643509
Thank U.❤️
