cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

CMPM 2024 COMBO R

2024 Theory+ Paper Combined Class Prasanna Maheepala

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 315
مشترکین
-124 ساعت
+97 روز
+5530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🛑🛑🛑වැදගත්🛑🛑🛑 👉 දෙවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Final Paper Discussion No 02) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල නුවණ  ආයතනයේ දරුවන්ට ලබා දීම (Video link) සදහා ඉහත Google Form එක සම්පූර්ණ කර එවන්න. 👉අද දින (10 බදාදා) සහභාගිවීමට නොහැකි වූ රත්නපුර සිසුල්කා ආයතනයේ දරුවන් ද වීඩියෝව ලබාගැනීමට මෙම Google Form එක භාවිතා කරන්න. 👉 වීඩියෝව 13 සෙනසුරාදා පෙ.ව. 8.00 වන විට ලබා දේ.
نمایش همه...
4
🔆වැදගත්🔆 Online සම්බන්ධ වන දරුවන්ට Do or Die Paper 03 (Pure) ප්‍රශ්නපත්‍රය ලබාගැනීම සදහා ඉහත google form එක පුරවා එවන්න. ප්‍රශ්නපත්‍රය  බදාදා (10) පස්වරු 7.00 ට ලබා දේ.
نمایش همه...
💠සිසුල්කා රත්නපුර💠 ජූලි 10 බදාදා දින Paper Class (Physical) Discussion Paper Time Managing Paper පැවැත්වේ... ➕➕➕➕➕➕➕➕➕➕➕ කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්ට Discussion Video ව ලබාදේ....
نمایش همه...
⭕⭕වැදගත්⭕⭕ අද දින (08 සඳුදා) Exam Admission අත්සන් කිරීම සඳහා පාසලට යාම නිසා භෞතික පන්තියට සහභාගිවීමට නොහැකි වූ දරුවන් එම කොටස ආවරණය කරගැනීමට ඔබගේ,   නම   වසර   පන්තිය පැවැත්වූ දිනය   ඊමේල් ලිපිනය (gmail)   ගෙවීම් කළ රිසිට් පතේ ඡායාරූපය යන තොරතුරු 0777297616 (චතුර) අංකයට Telegram පණිවිඩයක් ලෙස යවන්න. මීළඟ පන්තියට සහභාගි වීමට පෙර මෙම කොටස ආවරණය කරගන්න.
نمایش همه...
👍 5
Answers-PPQ Part 02 -Integration.pdf
نمایش همه...
Answers-PPQ Part 02 -Integration.pdf2.86 MB
👍 3
Answers-PPQ -Integration.pdf
نمایش همه...
Answers-PPQ -Integration.pdf9.65 MB
👍 3
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.