ch
Feedback
CMPM 2024 COMBO R

CMPM 2024 COMBO R

前往频道在 Telegram

2024 Theory+ Paper Combined Class Prasanna Maheepala

显示更多
1 030
订阅者
无数据24 小时
-77 天
-2130 天
帖子存档

Aptitude Test 2025 for University Admission in Sri Lanka: Guide. https://1teachmore.lk/aptitude-test-2025-for-university-admission/

Rajarata University Opens Applications for Diploma in English (Intake 25) - TeachMore: SL Education, Vacancies, Courses & Results https://1teachmore.lk/applications-for-diploma-in-english-intake-25/

Photo from prasanna maheepala
Photo from prasanna maheepala

photo content

වැදගත්💢💢💢 IT දරුවන් Engineering අහු වෙන්නෙ නැති නිසා අපි IT අය තෝරගන්නෙ 1.85 වැඩි දරුවන් ❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️ ඒ දරුවොත් WhatsApp group එකට Add වෙන්න.

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/J8ZCr00MhrSLnzhSFxxsiV

මේ පාර සබරගමුවේ Maths Result එක මාරම විදියට උඩට ඇවිත් තියනවා...💪💪💪 අප්‍රමාණ සතුටුයි....😁😁😁 උඹලා සුපිරිම batch එකක්. Respect.👏👏👏🫡🫡🫡 මේ ගැම්ම ඉදිරි batch වලටත් අරගෙන යන්න ඕනි...ඒකට උන්ව Morale කරන්න ඕන... ✅🏆ඒකට ආරම්භයක් විදියට මම Prize Giving එකක් කරන්න හිතුවා. ලබන ඉරිදා වැඩේ කරමු... සාමාන්‍යයෙන් Z Score එක 1.65ට වැඩිනම් රුහුණෙන් හෝ උඩ campus එකකට Engineering අහුවෙනවා.(Jaffna නැතුව) ඒ නිසා ඒ සියළුම දරුවන්ට වටිනා  Gift 🎁 එකක් දෙන්න plan කරනවා... මේක ලස්සනට සැලසුම් කරගන්න මම WhatsApp Group එකක් හැදුවා.. ✅Z අගය 1.65 වලට වඩා වැඩි හැම දරුවෙක්ම මේ Group එකට Add වෙන්න. දැනට අපට Results කියන්න බැරිවුන දරුවො ඉන්නවානම් අපිව දැනුවත් කරලා(0775966915) group එකට එකතු වෙන්න.

Japanese MEXT Scholarships for Sri Lankan Students in 2026 (Undergraduate, Master, PhD) - TeachMore: SL Education, Vacancies, Courses & Results https://1teachmore.lk/japanese-mext-scholarships-for-sri-lankan-students-in-2026/

දැනට ආරංචි විදියට Ratnapura Merit 35 කට වඩා ඉන්න බව පේනවා.... කෑගල්ල Merit 25 කට වඩා ඉන්න බව පේනවා. මාරම ගැම්මක්...💪💪💪 ඔය සේරම ළමයි අපේ පන්තිවල නොහිටියට Do or Die වගේ වැඩවලින් හදපු ගැම්ම දැන් සබරගමුවටම බෝවෙලා තියෙන්නේ...🏆🏆🏆 මේ ගැන නංගිලා මල්ලිලා දැනුවත් කරලා morale එක හදපල්ලා. මේ පාර සෑහෙන ප්‍රමාණයක් engineering යයි....😊😊😊

සුභ පතනවා හැම දරුවෙක්ටම...👏👏👏 ගොඩක් අයට හොඳ Results ඇවිත් ඇති...හිතපු තරමට Results මදි අය ආපහු මහන්සි වෙලා ඊලඟ පාර ගැම්මෙන් වැඩේ ගොඩදාන්න. 🤜🤛💪💪💪 කැමති හැමෝම Result එක ගැන දැනුවත් කරන්න... 0775966915(telegram or WhatsApp) විශේෂයෙන් Maths වලට A,B තියන දරුවො අනිවාර්යයෙන්ම Result එකේ screen shot එකක් එවන්න... ❗️❗️❗️❗️❗️❗️

Meka 2023 eka

තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏

Repost from CMPM 2025 THEORY
මේවගේ පැහැදිලි කිරීමක් උඹලට ලේසියෙන් අහන්න හම්බෙන්නේ නෑ... එනිසා දන්න කියන යාළුවන්ටත් අහන්න කියපල්ලා.... ඉදිරියේදි අපි මේවගේ ගණිතයේ රසබර තැන් ගොඩක් සාකච්ඡා කරමු. 😊😁💯🏆

⭕ *ඔයාගේ ගමේ,,* *අල්ලපු ගමේ,,* *ලංකාවේ කොහේ හරි ඉන්න...* *දන්න දන්න* *නංගිටයි..මල්ලිටයි..* *කියන්න.* > *ඕනී හොඳේ...* 🔰 *2027 විද්‍යා/ගණිත/තාක්ෂණවේදය/වාණිජ/කලා* *Online & Physical* *නව පන්ති ආරම්භය* 🔰 *අප්‍රේල් 02* *හෙට බදාදා* *උදේ 08.30 ට* *මෙවර සා.පෙළ විභාගය ලියූ දරුවන් සදහා* 👉 *ඔයා තමා අපේ වත්කම... ඔයා තමා දන්නේ සිසුල්කා මොන වගේ තැනක්ද කියලා...* *මුළු රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නොමිලේ බස් රථ 14 ක් දීලා, සුව පහසු ලෙස ඉගෙනීමට සලස්වලා මේ කරන්නේ ව්‍යාපරයකට එහා ගිය සේවයක් කියලා ඔයා හොඳටම දන්නවා...* 🅾️ *ඉතින් මේක ගැන ඔයා දන්න හැම නංගී... මල්ලි... කෙනෙක්ටම කියලා* *එන්න කියන්න හෙට උදේම සබරගමුව අහස යට වටිනාම තැනට...* *මතකනේ හැමෝටම කියන්න ඈ....* ------------- 🅾️ 🅾️ ☎️ *විමසීම්..* Whatsapp - 0706330330 Call            - 0712643509 Thank U.❤️

photo content

Repost from CMPM 2027 ONLINE