Repost from Med dream 🩺🩺🩺
Hi ලමයි,🤠🤠
🔥 ඔයාල හොදට වැඩ කරගෙන යනවද. ඉතින් ඔන්න අපි හිතුවා ඔයාලට mcq වලට පොඩි help එකක් දෙන්න. ( subject 3 න්ම )
උදේම quiz 10 ක් කරල දවස පටන්ගමු.මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කැමති අය reaction එකක් දාන් යන්න. ඔන්න top 10 තෝරන නිසා ගොඩක් ලමයි ඕනි😉😉 වැඩි විස්තර 👇👇👇👇 https://t.me/kavinotes11/2036
06 مارس, 10:17
