fa
Feedback
ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️

رفتن به کانال در Telegram

ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල හදන Accounting පංතිය..🅰️ අපේ සමූහයන් https://t.me/ACCOUNTINGQiZELK https://t.me/accmainhelp https://t.me/acchelp27 https://t.me/Al26Acc

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
218
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+17 روز
+330 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اوت '26
اوت '26
+14
در 2 کانال‌ها
ژوئیه '26
+8
در 2 کانال‌ها
Get PRO
ژوئن '26
+24
در 3 کانال‌ها
Get PRO
مه '260
در 4 کانال‌ها
Get PRO
آوریل '26
+25
در 4 کانال‌ها
Get PRO
مارس '260
در 7 کانال‌ها
Get PRO
فوریه '26
+84
در 5 کانال‌ها
Get PRO
ژانویه '260
در 3 کانال‌ها
Get PRO
دسامبر '25
+67
در 1 کانال‌ها
Get PRO
نوامبر '25
+11
در 4 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
26 اوت+7
25 اوت+1
24 اوت0
23 اوت0
22 اوت0
21 اوت0
20 اوت+1
19 اوت0
18 اوت0
17 اوت+1
16 اوت0
15 اوت0
14 اوت0
13 اوت0
12 اوت0
11 اوت+1
10 اوت0
09 اوت0
08 اوت0
07 اوت+1
06 اوت+1
05 اوت0
04 اوت0
03 اوت+1
02 اوت0
01 اوت0
پست‌های کانال
2
Document from Sahan Nethmina ©
86
3
🔴🔴 *දරුවනේ සමාගම් ගිණුම්කරණය Focus වැඩසටහන මෙන්ම අනෙකුත් සියලුම පාඩම් වලට අදාල live පන්තිය හෙට උදෑසන 10.00 සිට අපි අපේ youtube චැනල් එක හරහා පවත්වනු ලබනවා* 🔴🔴 *අපි හෙට දින දෙවන ප්‍රශ්ණපත්‍රය සදහා ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණය පුරෝකථනය කරමු* 🔴🔴 *අද රාත්‍රී මාගේ අසනීප තත්වය මත තාවකාලිකව පවත්වනු ලබන්නේ නෑ* 🟠🟠 *නමුත් හෙට උදෑසන සිටම අපි ඉතාම දිරිමත්ව Focus වැඩසටහන පවත්වමු අවසානය දක්වාම අපිට පුලුවන් උපරිම කැපවීමෙන් මේ සදහා වැඩ කරමු* 🟠🟠 *හෙට හැමෝම එන්න ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියනන්* Accounting රවින්ද්‍ර දිසානායක💪🅰️
30
4
🟥 අවසන් දින කිහිපයේ ප්‍රතිඵල වෙනස් කරන අරගලය 🚀 🔴🔴 ඔන්න අදත් සවස 6.30 සිට කළමනාකරණ ගිණුම්කරණයේ ඉතිරි කොටස් සාකච්ඡා කරමු.. 📊 🔴 පොදුකාර්ය පිරිවැය, ආන්තික පිරිවැය, ගිණුම්කරණ අනුපාත කොටස් අද සාරාංශ කරමු.. ✅ 🔴 ඉතින් මේ අවසන් මොහොතේ වැඩේ අතහරින්නේ නැතුව හැමෝම අදත් උන්නදුවෙන් සම්බන්ධ වෙන.. 💪 අද පන්තිය YouTube හරහා පැවැත්වේ.⬇️ YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuU Whatsapp Channel 🔽 https://whatsapp.com/channel/0029Vauq7Q1AzNc4CRi8Q30B 📍ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න. 📲 Accounting රවින්ද්‍ර දිසානායක💪🅰️ අද දිනට අදාළ කළමනාකරණය Papers ටික මෙතනින් download කරගන්න ⬇️ (Unit Paper 16, 17, 18 අද දින සාකච්ඡා කෙරේ) 📄 https://drive.google.com/drive/folders/17AhbEcl-88bg0qXyVfLYXSVC7aINElW4
166
5
👉 සමිකරණ සෙමිනා 👈 https://www.youtube.com/live/_6CORDE33vc?si=8IiMLCBdoEVm4hEJ https://www.youtube.com/live/8WXb2Ihwft0?si=QDwTmmQmZAfK-XDA https://www.youtube.com/live/C6GsjfuBPsU?si=PWo__JmQ7JJeszHO https://www.youtube.com/live/Wk813nEQY80?si=yPDR4KImOJ18d_Me https://www.youtube.com/live/3xBXCOW8zDY?si=5LadFgAjkz-fdsEd https://www.youtube.com/live/CPRjdPaFyP4?si=-BgPTeL9tZNd_69n https://www.youtube.com/live/J3VTAGXFtU0?si=VPLkAuOi3iiqdmpW
218
6
*🟥 සමාගම් ගාන Focus කරමු* *🔴🔴 අද රාත්‍රී 8.30 සිට සමාගම් ගැලපිලි පුරෝකථනය කරමු..හැමෝම උනන්දුවෙන් Live පන්තියට සම්බන්ධ වෙන්න..* *Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️* 👉 *Join Zoom Meeting* https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044 Meeting ID : 824 636 6660 Passcode : 1234 YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg *📍ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.* *Accounting* රවින්ද්‍ර දිසානායක💪🅰️
900
7
🔴🔴 *දරුවනේ ඔන්න විභාග කාලසටහන ආවා ඉතින් තවත් දින 60 ක කාලයක් ඔයාලට තියනවා* 🔴🔴 *මේ දින කිහිපය හරියටම සැලසුමකට වැඩකරමු අනිව
🔴🔴 *දරුවනේ ඔන්න විභාග කාලසටහන ආවා ඉතින් තවත් දින 60 ක කාලයක් ඔයාලට තියනවා* 🔴🔴 *මේ දින කිහිපය හරියටම සැලසුමකට වැඩකරමු අනිවාර්‍යයෙන්ම ඔයාලට හොදම ප්‍රතිඵල ගන්න පුලුවන්* 🟠🟠 *මේ සදහා අපි අලුත් ජවයකින් අලුත් සැලසුමක් හදාගන්න අපි විශේෂ දැනුවත් කිරීමක් හෙට රාත්‍රී 7.30 සිට සිදුකරනු ලබනවා* 🔴🔴 *ඉතින් ඔයාලා හැමෝම එන්න ඔයාලගේ යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න* 🔴🔴 *අපි ඉතිරි දින හැට එක වගේම ගැම්මෙන් වැඩ කරමු පුලුවන් උපරිම ප්‍රතිඵලයකට යමු* 🔴🔴 *හැමෝම status එකක් දාලා සහ යෝගයක් දෙන්න හෙට තමයි වැඩේ තියෙන්නේ* Accounting රවින්ද්‍ර දිසානායක 💪
1 050
8
https://www.youtube.com/live/ozeCrlcSU_M?si=6AkA9Vrh1so1WIST
1 041
9
*සමාගම් දෙවනි දවස..😎* *🔴🔴 ඔන්න අද රාත්‍රී 8.30 සිට සමාගම් NIGHT SEMINAR එක පවත්වනු ලබනවා.සමාගම් අමාරු ඔයා අද අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න.* *Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️* 👉 *Join Zoom Meeting* https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044 Meeting ID : 824 636 6660 Passcode : 1234 YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg *📍අද දවසේ ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්. ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.* *Accounting* රවින්ද්‍ර දිසානායක💪🅰️
1 740
10
*🟥 සමාගම් දෙවනි දවස හෙට...* *🔴🔴 දරුවනේ හෙට රාත්‍රී 8.30 සිට සමාගම් ගිණුම්කරණයේ ඉතිරි කොටස් සාකච්ජා කරනු ලබනවා* *ඉතින් සමාග
*🟥 සමාගම් දෙවනි දවස හෙට...* *🔴🔴 දරුවනේ හෙට රාත්‍රී 8.30 සිට සමාගම් ගිණුම්කරණයේ ඉතිරි කොටස් සාකච්ජා කරනු ලබනවා* *ඉතින් සමාගම් ගොඩ දාගන්න ඔයත් හෙට එන්න..📝* 📍ඔයාලාගේ යාලුවන්ටත් මේ පණිවිඩය Share කරන්න Accounting රවින්ද්‍ර දිසානායක💪🅰️
1 327
11
*NIGHT SEMINAR* 😎 🔴🔴 *දරුවනේ ඔන්න හෙට රාත්‍රී 8.30 සිට අපි සමාගම් ගිණුම්කරණය මුලසිටම සියලුම Theory කොටස් ආවරණය කරන විශේෂ ස
*NIGHT SEMINAR* 😎 🔴🔴 *දරුවනේ ඔන්න හෙට රාත්‍රී 8.30 සිට අපි සමාගම් ගිණුම්කරණය මුලසිටම සියලුම Theory කොටස් ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වනු ලබනවා* 🔴🔴 *ඉතින් ඔයාලගේ යාලුවෝ හැමෝටම මේ පණිවිඩය කියන්න* 💪 🔴🔴 *ඒ වගේම හැමෝම status එකක් දාලා සහයෝගයක් දෙන්න* 🔴🔴 *අපි මෙවර හොදම ප්‍රතිඵල ගොඩනගමු* 🔴🔴 *කැපවීමෙන් වැඩ කරන්න එන්න* 💪 YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg Whatsapp Channel ⬇️ https://chat.whatsapp.com/KbnhnBeMDTV49QmbobRTV රවින්ද්‍ර දිසානායක
1 433
12
🔴 *2025/2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.* _අවසන් දිනය: 2026.05.19_ 🟢 අයදුම් කිරීම මාර්ගගතව පමණක් සිදු කළ යුතුය. උපදෙස් සහ විශ්වවිද්‍යාල අත්පොත ලබාගන්නා ආකාරය👇 https://www.ugc.ac.lk/downloads/admissions/paperAdvertisement/year2026/SinhalaAd-2.pdf විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගතව (Online) අයදුම්කරනා ආකාරය👇 https://www.youtube.com/watch?v=0GusnCPCnJw 🪀 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbB8cLlJ3jusy9XwZG2I
86
13
*🟥2026 මැයි මාසයේ සැලැස්ම* *🔴🔴 දරුවනේ අද මැයි මාසය තුල කලයුතු වැඩ කොටස් සැලැස්මක් හදා ගන්න අද රාත්‍රී 8.30ට හැමෝම එන්න..අවසාන මාස කීපයේ සැලැස්මකට වැඩ කරලා විභාගය ඉහලම ප්‍රතිඵලයකට යන්නට කැමති හැමෝම අද එන්න..* *Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️* 👉 *Join Zoom Meeting* https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044 Meeting ID : 824 636 6660 Passcode : 1234 YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg *ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.💪* *Accounting* රවින්ද්‍ර දිසානායක💪🅰️
1 265
14
*🟥2026 Mission 100 program* *🔴🔴 දරුවනේ අද රාත්‍රී 8.30 සිට වැරදි නිවැරදි කිරීම් පාඩම සාකච්ජා කරනු ලබනවා..හැමෝම උනන්දුවෙන් Live පන්තියට සම්බන්ධ වෙන්න..* *Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️* 👉 *Join Zoom Meeting* https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044 Meeting ID : 824 636 6660 Passcode : 1234 YouTube Channel ⬇️ https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg *ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.💪* *Accounting* රවින්ද්‍ර දිසානායක💪🅰️
203
15
*දරුවනේ මේ වනතුරු කර ඇති සියලුම පාඩම් පහත ලින්ක් හරහා ඔබට නැරඹිය හැක* *1. 2028 AL Accounting පන්ති ආරම්භය* https://www.youtube.com/live/nkZ8kfTO-Oc *2. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 1* https://www.youtube.com/live/9s2WaQr6Eq0 *3. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 2* https://www.youtube.com/live/K9uyRKpr7kw *4. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 3* https://www.youtube.com/live/Bal2yOZUtYg
192
16
🔴🔴 *දරුවනේ ඔන්න මේ අවුරුද්දේ ඔයාලා අතිසාර්ථක ප්‍රතිඵලයක් හිමිකරගන්න වැඩකරමු* 🔴🔴 *අපි සියලුම පන්ති වැඩකටයුතු අප්‍රේල් 17 සිට නැවත ආරම්භ කරනු ලබනවා* 🔴🔴 *එදින සිට ඉතාම දිරිමත්ව නැවතත් අපේ පන්තිවලට සම්බන්ධ වෙන්න* 🔴🔴 *ඔබත් මෙවර ඔබට පුලුවන් උපරිම ප්‍රතිඵලයක් ගන්න කැපවීමෙන් වැඩ කරන්න* 🔴🔴 *අපේ vedio පාඩම් භාවිතාකරලා ඉදිරි සියලුම පාඩම් ආවරණය කරගන්න live පන්තිවලටත් දිරිමත්ව එන්න අපි මේ වැඩේ අනිවාර්‍යයෙන්ම ගොඩදාගමු* 🔴🔴 *මේ ලබන අවුරුද්ද ඔයාලගේ අරමුණු දිනන්න ශක්තිය ලැබෙන යහපත් සිතුවිලිම පහලවන සුබ අලුත අවුරුද්දක් වෙවා* Accounting රවින්ද්‍ර දිසානායක 💪
301
17
*අපි ඔයාලට අලුත් අවුරුද්දට තෑග්ගගක් දෙන්නයි යන්නේ* 🌚💗 *එක* *තමයී MCQ 200 අපි* *ඔයාලට* *දවසත්* *කියනම්*🌚💗 *ඒ දවස තමයී මේ මාසේ 16 වෙනිදා රාත්‍රී 8.30ට* *එ අවුරුද්දු තෑගි අරගෙන ගොඩ යන්න කැමති ලාමයි එ දවස අපේ Teligram සමුහයට එකතු වෙලා ඉන්න* *මේන් මේක ඔබල එන්න සමුහයයට* 👇 https://t.me/Al26Acc *ගොඩයන්න කැමති ලමයි එදාට එන්න* #accountingwithRavindra Dissanayake #adminpost
284
18
🌤 Good Morning 🤩 Daily Quote :🗣️ ඊයේ සිට ඉගෙන ගන්න, අද වෙනුවෙන් ජීවත් වන්න, හෙට වෙනුවෙන් බලාපොරොත්තු වන්න." 🌞 🧑‍🎓 2026 A/L විභාගයට තව, 😎 මාස 3 🗓 සති 16 🔴 දින 112 🔥 පැය 18 ⚡️ මිනිත්තු 56 📅 අද Date: 2026-04-11
1 337
19
*2026 A/L* *Mission 💯අවසන් අරගලය නැවත මුල සිට*🎯⏰ ✅ *සතියට දින දෙකක් Live පන්ති මගින් සියලු මාතෘකා ආවරණය*🔜🏁 ✅ *සියලුම මාතෘකා පැය 150ක් තුළ ආවරණය කරන වීඩියෝ පාඩම් මාලාවක්* ⌛😎 ✅ *පසුගිය වසර 12 ප්‍රශ්න පත්‍ර විවරණය*⌛📚 ✅ *පාඩමෙන් පාඩමට Unit Papers සාකච්ඡාව.*📑 ✅ *නිබන්ධන නිවසටම.*🛵📬 *💥💵 පන්ති ගාස්තුව විභාගයට යනකන්ම රු 5,000 ක් පමණයි*🔴🔴🔴 *ඔව් ඔව් විභාගයට යනකන්ම මේ ගාන විතරයි* 🙂 🔴 *YouTube Subscribers 63,000 කට වැඩි ලංකාවේ හොදම accounting උගන්වන Channel එක කරන, අවුරුදු 14 වඩා Accounting උගන්වල experience තියන, Ravindra Dissanayake sir තමයි මේ program එක කරන්නේ.*🧑‍🎓 *පුතා මේ ගෘප් එකට එකට ජොයින් වෙලා ඉන්න. අපි ඔක්කොම විස්තර දාන්නෙ ගෘප් එකට* 😊 https://chat.whatsapp.com/LdnEtNQ23Tf6KksikRUvHW ✅ *පන්තියට සම්බන්ධ වන ආකාරය* 👉 *පියවර 1 : Lurn.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය*: https://youtu.be/NnaK2Acw6-0 ( *ඔබ මීට පෙර ලියාපදිංචි වී ඇත්නම් මෙම පියවර අවශ්‍ය නොවේ*) 👉 *පියවර 2 : ගාස්තු ගෙවීම, පන්ති වලට සම්බන්ධ වන ආකාරය*: https://youtu.be/NTfw7hxFruk *Lurn.lk බැංකු ගිණුම් විස්තර* *ගිණුම් හිමියා : Lurn.lk* *මහජන බැංකුව* *ශාඛාව : බොරලැස්ගමුව*. *ගිණුම් අංකය : 348-2-001-8-0010395* *ගිණුම් හිමියා : Lurn.lk* *සම්පත් බැංකුව* *ශාඛාව : බොරලැස්ගමුව* *ගිණුම් අංකය : 114214026940* *ගෙවීමට අදාළ බැංකු තැන්පතු පත්‍රිකාවේ පැහැදිලි photo එකක් පියවර 2 වීඩියෝ එකේ ආකාරයට Lurn.lk වෙබ්සයිට් එකට upload කරන්න.* 📌️ *පන්තියට අවශ්‍ය ඩේටා පැකේජ :* https://drive.google.com/file/d/1R_OPrpW0OuQg3EqBXwOiXPosumSTBl6T/view?usp=sharing 📌️ *Lurn.lk එකේ Videos බලද්දී ඩේටා අඩුවෙන් කැපෙන විදියට හදාගන්නේ මෙහෙමයි.* : https://youtu.be/4SBZ3TrElMY
258
20
*2026 A/L* *Mission 💯අවසන් අරගලය නැවත මුල සිට*🎯⏰ ✅ *සතියට දින දෙකක් Live පන්ති මගින් සියලු මාතෘකා ආවරණය*🔜🏁 ✅ *සියලුම මාතෘකා පැය 150ක් තුළ ආවරණය කරන වීඩියෝ පාඩම් මාලාවක්* ⌛😎 ✅ *පසුගිය වසර 12 ප්‍රශ්න පත්‍ර විවරණය*⌛📚 ✅ *පාඩමෙන් පාඩමට Unit Papers සාකච්ඡාව.*📑 ✅ *නිබන්ධන නිවසටම.*🛵📬 *💥💵 පන්ති ගාස්තුව විභාගයට යනකන්ම රු 5,000 ක් පමණයි*🔴🔴🔴 *ඔව් ඔව් විභාගයට යනකන්ම මේ ගාන විතරයි* 🙂 🔴 *YouTube Subscribers 63,000 කට වැඩි ලංකාවේ හොදම accounting උගන්වන Channel එක කරන, අවුරුදු 14 වඩා Accounting උගන්වල experience තියන, Ravindra Dissanayake sir තමයි මේ program එක කරන්නේ.*🧑‍🎓 ✅ *පන්තියට සම්බන්ධ වන ආකාරය* 👉 *පියවර 1 : Lurn.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය*: https://youtu.be/NnaK2Acw6-0 ( *ඔබ මීට පෙර ලියාපදිංචි වී ඇත්නම් මෙම පියවර අවශ්‍ය නොවේ*) 👉 *පියවර 2 : ගාස්තු ගෙවීම, පන්ති වලට සම්බන්ධ වන ආකාරය*: https://youtu.be/NTfw7hxFruk *Lurn.lk බැංකු ගිණුම් විස්තර* *ගිණුම් හිමියා : Lurn.lk* *මහජන බැංකුව* *ශාඛාව : බොරලැස්ගමුව*. *ගිණුම් අංකය : 348-2-001-8-0010395* *ගිණුම් හිමියා : Lurn.lk* *සම්පත් බැංකුව* *ශාඛාව : බොරලැස්ගමුව* *ගිණුම් අංකය : 114214026940* *ගෙවීමට අදාළ බැංකු තැන්පතු පත්‍රිකාවේ පැහැදිලි photo එකක් පියවර 2 වීඩියෝ එකේ ආකාරයට Lurn.lk වෙබ්සයිට් එකට upload කරන්න.* 📌️ *පන්තියට අවශ්‍ය ඩේටා පැකේජ :* https://drive.google.com/file/d/1R_OPrpW0OuQg3EqBXwOiXPosumSTBl6T/view?usp=sharing 📌️ *Lurn.lk එකේ Videos බලද්දී ඩේටා අඩුවෙන් කැපෙන විදියට හදාගන්නේ මෙහෙමයි.* : https://youtu.be/4SBZ3TrElMY
220