fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 715
مشترکین
-924 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
🔥 අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් 🔥PEAK REVISE🔥 ✨අද ජනවාරි 9 සිකුරාදා ✨රාත්‍රි 7.00 ✅පන්ති පිලිබද සම්පූර්ණ දැනුවත් කිරීම් ප
🔥 අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් 🔥PEAK REVISE🔥 ✨අද ජනවාරි 9 සිකුරාදා ✨රාත්‍රි 7.00 ✅පන්ති පිලිබද සම්පූර්ණ දැනුවත් කිරීම් පහත Telegram Channel හරහා ✅2026 Main Revision 🚀https://t.me/cmwithmn_26MR ✅2026 Paper Class 🚀https://t.me/cmwithmn_paper26 📞විමසීම් :- +94 76 962 0796 | +94 71 872 5619 ☑මධුෂාන් නෙරංජන් | Combined Maths
09 ژانویه, 01:24
13 ژانویه, ~00:45

Chemistry unit 03 රසායනික ගණනය කිරීම හොදටම කරන සර් කවුද? මට නම් ඒ පාඩම පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැනෙ 😓 ඔයාලා කාව හරි recommend කරන්නකො සර් කෙනෙක්ව
05 ژانویه, 01:35
13 ژانویه, ~00:46

කා ගාව හරි නිලන්ත ජයසූරිය සර්ගෙ විඩියෝ දාන චැනල් එකක් තියේ නම් මට ලින්ක් එක එවන්නකො..පරණ එව්වා වුනාට කමක් නෑ 🙏 ආය රන්දීර් සර්ගෙ විඩියෝ දාන එකක් තියෙ නම් පරණ විඩියෝ වුනත් දාපු එකක් තියේ නම් ලින්ක් එක එවන්නකො @Itz_Me_Sayuu
05 ژانویه, 00:19
05 ژانویه, ~01:36

https://www.facebook.com/profile.php?id=61585557787108 tiktok.com/@note_kokka If you want to contact Noteකොක්ක, send a WhatsApp msg to 0759316812
02 ژانویه, 10:32
04 ژانویه, ~21:56

https://www.facebook.com/profile.php?id=61585557787108 tiktok.com/@note_kokka If you want to contact Noteකොක්ක, send a WhatsA
https://www.facebook.com/profile.php?id=61585557787108 tiktok.com/@note_kokka If you want to contact Noteකොක්ක, send a WhatsApp msg to 0759316812
02 ژانویه, 10:32
04 ژانویه, ~21:56

⚡🧠SCIENCE SQUAD🧠⚡ 👀අප සමූහයෙන් ඔබට ලබා ගත හැකි දෑ,
⚡🧠SCIENCE SQUAD🧠⚡ 👀අප සමූහයෙන් ඔබට ලබා ගත හැකි දෑ,
02 ژانویه, 07:26
04 ژانویه, ~21:56

අපිට සමහර වෙලාවට මේ දේ නොවුන නම් කොච්චර හොදයි ද 😢 මේක මේ විදියට සිද්ද උනා නම් කොච්චර හොදයි ද කියල හිතෙන අවස්ථා ඕන තරම් එනවා.. 🤔 හැබැයි මේ ලෝකෙ හැම දේම වෙන්නෙ වෙන්න තියන හොදම විදියට කියන විස්වාසයෙන් ඔයාගෙ target වෙනුවෙන් මහන්සි වෙන්න......✊✊ මොකද, සමහරවිට අපිට මේක වුනේ නැත්තන් කොච්චර හොදයි ද කියල හිතෙන දෙයක් ,අපි හිතුවටත් වඩා අපේ ජීවිතයට හොදක් වෙන්න පුලුවන් 🤩 🤩කතාවකුත් තියනවනෙ "සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇත" කියල 🤗 ඒ නිසා කිසිම වෙලාවක අපිට මුහුණ දෙන්න වෙන දේවල් නිසා හිතින් වැටෙන්නෙ නැතුව සෑම දෙයක්ම සතුටින් බාරගෙන තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්න අපි හැමෝම පුරුදු වෙමු ❤️✊ ඉතින් අදින් අවසන් වෙන 2025 අවුරුද්දෙ අපිට මුහුණ දෙන්න සිදුවුණ හැම අයහපත් දෙයක්ම අමතක කරල සිද්ධ උන හොද දේවල් එක්ක ලස්සන මතකත් එක්ක අලුත් බලාපොරොත්තු එකතු කරගෙන 2026 අලුත් වසරට හැමෝම සතුටින් ශක්තිමත්ව පිය නගමු 😍✊❤️ PHYSICS VIBE @physicsvibeNK
01 ژانویه, 08:25
02 ژانویه, ~07:26

😲ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල ස
😲ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් 2026 MASTERCLASS SERIES🎯 එක පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻 📈https://t.me/biologyjanithnawod2026 💎ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් https://t.me/biologyfeedback නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට Intro Video ♥️💖 https://youtu.be/mTSa2FsZRBo?si=mAk5QL4m_QxmZvAk
01 ژانویه, 04:35
02 ژانویه, ~07:44

මගේ පැට්ව් හැමෝගෙම හිතේ තියෙන හැම හොද පැතුමක්ම ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🤍✨
31 دسامبر 2025, 14:02

ඔයාල දාන advices අද රෑට මන් චැනල් එකට දාන්නම් හැමෝටම බලන්න...ඉතිම් ඔයා ඊලග අවුරුද්දට ඔයාටම දෙන advices මොනාද කියල මේකට කමෙන්ට් කරන්න 🤍
31 دسامبر 2025, 07:41

ඉතින් ලමයි අද 2025 අවුරුද්දේ අන්තිම දවස දෙසැම්බර් 31.. ඉතින් ඔයාලා මේ 2025 අවුරුද්ද ගැන මොකද හිතන්නේ? කියන් යන් බලන්න.. ඒ වගේම ලබන්නා වූ 2026 අලුත් අවුරුද්දට ඔයා අනිත් අයට දෙන්න උපදෙසකුත් කියන්න බලන්න..
30 دسامبر 2025, 22:45

ජනවාරි 01ම මේකට හොදයි කියලා හිතුනා ලමයි මට..ඒ්කයි මං ඒ වැඩේ මේ සදුදා පටන් නොගත්තෙ..අමතක වෙලාවත් මග ඇරියාවත් නෙවෙයි 🥹
30 دسامبر 2025, 08:21
02 فوریه, ~01:10

ප්‍රශ්න තියෙ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ලමයි..
30 دسامبر 2025, 07:41
02 فوریه, ~01:10

මං හදපු study plan එක මං ඔයාලට දාන්නම්..ඔයාලත් ඔයාලට හිතෙන විදියට ප්ලෑන් එකක් හදලා දාන්න මං බලන්නම් ඒ්වා හරිද කියලා 🥰
30 دسامبر 2025, 07:40
02 فوریه, ~01:10

Step 5: දැන් ඔයා මාසේ අවසානේ ඔයාගේ plan එක බලලා කරපුවා නොකරපු ලකුණු කරන් ඒ් වගේම plan එකක් ඊගාව මාසෙටත් හදන්න..
30 دسامبر 2025, 07:38
02 فوریه, ~01:10

Step 4: දැන් ඔයා කරන්න තියෙන වැඩ වල ලිස්ට් එකක් හදා ගන්න.. ඒ කියන්නෙ ToDo List එකක්..ඒක මාසෙට එකක් වගේම සති 4ට 4ක් හා දවස් 30ට 30ක් දිනපතා හදන්න.. අද දවසේ වැඩ ටික ඒකෙන් අදම ඉවර කර ගන්න
30 دسامبر 2025, 07:36
02 فوریه, ~01:10

Step 3: ඔයාගේ අධ්‍යනය කාලසීමාවන් සඳහා මාසෙක කැලැන්ඩර් එකක් හදන්න.. ඔයා ඒ කැලැන්ඩර් එකේ ඔයා මේ මේ දවස්වලට මේ පාඩම කරනවා මේ දවස් වලට මේම ගමනක් යන්න තියෙනවා කියලා තියෙන හැම වැඩක්ම ලකුණු කර ගන්න.. කෝම හරි ඒ දවස්වලටම වැඩ ටික ඉවර කර ගන්නත් ඔයා උත්සහ කරන්න ඕන අනිවාර්යෙන්ම..
30 دسامبر 2025, 07:33
02 فوریه, ~01:10

Step 2: ඔයාට හොදටම පාඩම් කරන්න/වැඩ කරන්න පුලුවන් විදිය මොකක්ද කියලා හොයා ගන්න.. ඒ් විදිය හොයා ගන්න පහල ප්‍රශ්න වලට උත්තර දීලා බලන්න.. 1. ඔයාට හොඳින්ම පාඩම් කරන්න/වැඩ කරන්න පුලුවන් කොහේද? (උදා: නිවස, පුස්තකාලය....) 2. ඔයාට පාඩම් කරාට පස්සෙ කොච්චර වෙලාවක rest එකක් ඕනද? (උදා: සෑම පැයකටම මිනිත්තු 15 ක විවේකයක්) 3.ඔයා උදේට පාඩම් කරන්න පටන් ගන්නේ කීයටද? 4.ඔයා රෑ කිය වෙනකම් පාඩම් කරනවද? 5.ඔයාට පාඩම් හිටින්නෙ මොන විදියටද? (short notes,keynotes,mind maps,Theory notes,Q&A,රූප සටහන්)
30 دسامبر 2025, 07:28
02 فوریه, ~01:10

Step 2: ඔයාට හොදටම ඉගෙන ගන්න පුලුවන් විදිය මොකක්ද කියලා හොයා ගන්න.. ඒ් විදිය හොයා ගන්න පහල ප්‍රශ්න වලට උත්තර දීලා බලන්න..
30 دسامبر 2025, 07:18
30 دسامبر 2025, ~07:18

Step 01 : මුලින් ඔයාගේ ප්‍රමුඛතා සහ අධ්‍යයන ඉලක්ක තීරණය කරන්න.. උදා - මගේ ජනවාරි මාසයේ ප්‍රමුඛතා හා අධ්‍යන ඉලක්කයක් තමයි කෙමිස්ට්‍රි වල ව්‍යුහය හා බන්ධන ,ශක්ති විද්‍යාව,රසායනික ගණනය කියන පාඩම් ටික හොදටම පුලුවන් කර ගැනීම.. මේක විෂයන් 3ටම හදා ගන්න ඔයා හදා ගද්දි..
30 دسامبر 2025, 07:17
02 فوریه, ~01:10