fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

رفتن به کانال در Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

نمایش بیشتر
Buy Ad
7 715
مشترکین
-924 ساعت
-337 روز
-14330 روز
آرشیو پست ها
ඖලක් වෙයිද යාලුවනේ 😫
ඖලක් වෙයිද යාලුවනේ 😫
18 مه, 08:54

ලමයි දන්න කෙනෙක් මට අමිල දසනායක සර්ගේ Rapid Revision එක තියෙන දවසයි වෙලාවයි කියන්නකෝ..
12 مه, 05:24
18 مه, ~03:51

2026 ට මේ අවසාන මාස තුනේ Essay & revise plan එකක් පටන් ගන්න හදන්නෙ කැමති අය ඉන්නවනම් join වෙන්න .... ‼️😌 https://t.me/BiEssa
2026 ට මේ අවසාන මාස තුනේ Essay & revise plan එකක් පටන් ගන්න හදන්නෙ කැමති අය ඉන්නවනම් join වෙන්න .... ‼️😌 https://t.me/BiEssayplan2026
03 مه, 23:44
12 مه, ~05:24

පිළිතුර: 2. වතුර මට්ටම පහළ යයි. හේතුව: ගල බෝට්ටුවේ තියෙනකොට ඒක බෝට්ටුව මගින් විස්ථාපනය කරන්නේ ගලේ බරට සමාන වතුර පරිමාවක්. ඒත් ගල වතුරට දැම්මම ඒක විස්ථාපනය කරන්නේ ගලේ පරිමාවට සමාන වතුර ප්‍රමාණයක් විතරයි. ගලක ඝනත්වය වතුරට වඩා වැඩි නිසා, එහි බරට සමාන වතුර පරිමාව, ගලේ සැබෑ පරිමාවට වඩා වැඩියි. ඒ නිසා ගල වතුරට දැම්මම වතුර මට්ටම ටිකක් පහළ යනවා.
23 آوریل, 06:42

මොලේ වෙහෙසන ප්‍රෙහෙලිකා -01 ඔබ බෝට්ටුවක නැගී කුඩා තටාකයක (Swimming Pool) පාවෙමින් සිටිනවා.. ඔබ ළඟ ලොකු ගලක් තිබෙනවා. ඔබ ඒ ගල
මොලේ වෙහෙසන ප්‍රෙහෙලිකා -01 ඔබ බෝට්ටුවක නැගී කුඩා තටාකයක (Swimming Pool) පාවෙමින් සිටිනවා.. ඔබ ළඟ ලොකු ගලක් තිබෙනවා. ඔබ ඒ ගල බෝට්ටුවේ සිට තටාකයේ පතුලටම වැටෙන සේ වතුරට දැමුවහොත්, තටාකයේ වතුර මට්ටමට (Water Level) වෙන්නේ කුමක්ද? 01.​📈 වතුර මට්ටම ඉහළ යයි. 02.​📉 වතුර මට්ටම පහළ යයි. 03.​➖ වතුර මට්ටම වෙනස් නොවේ. වැඩ්ඩෝ ටික ​ඔයාගේ උත්තරය හේතුවත් එක්කම කියන්න බලන්න..
22 آوریل, 11:22

2025 A/L විභාගයෙන් ඔබ ලබාගත් Z-score එක අනුව ඔබට තේරිය හැකි විශ්වවිද්‍යාල පාඨමාලා කෙසේ සොයාගන්නද? 🤔 අපගේ වෙබ් අඩවිය භාවිතා කර ඔබට ගැළපෙන පාඨමාලා පහසුවෙන් සහ ඉක්මනින් සොයාගත හැක. 🎓✨ Link : https://campuszone.lk/courses 2025 A/L කළ ඔබගේ යහළුවන්ට, සහෝදර සහෝදරියන්ටත් මෙය බෙදාහරින්න — එය ඔවුන්ගේ අනාගත තීරණයකට වැදගත් විය හැක! 📢 How can you find the university courses you are eligible for based on your 2025 A/L Z-score? 🤔 Using our website, you can easily and quickly find the courses that match your results. 🎓✨ Link : https://campuszone.lk/courses Share this with your friends, brothers, and sisters who sat for the 2025 A/L — it might help them make an important decision about their future! CampusZone.lk & Geekpranee
07 آوریل, 08:45

ලමයි මට පොඩි උදව්වක් ඕනි.. ඇග්‍රි කරපු අය කියන්නකො ඔයාල ගිය නැත්තම් යන හොද ඇග්‍රි ක්ලාස් එකක්... ඔන්ලයින් හරි නුගේගොඩ අවට පිසිකල් හරී..ගෲප් ක්ලාස් එකක් උනත් අවුලක් නැ.. පුලුවන් අය කියන් යන්..
06 آوریل, 09:53

Credit- Dahamsa
02 آوریل, 09:41

මේ මම AL කරන කාලේ (2024 AL) හදපු short note එකක්. ප්‍රධාන කර්මාන්ත වලට වෙන වෙනම ගැලීම් සටගන් තියෙන්නේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා දැම්මේ අස් කරද්දී හම්බවෙලා. ☺
02 آوریل, 09:40

කර්මාන්ත ගැලීම් සටහන්.pdf5.78 MB
02 آوریل, 09:39

මේක පොඩ්ඩක් කියවල බලන්න ලමයි..කැම්පස් දාන්න පුලුවන් නම් දාන්න හැමෝම..තව shy එකක් කරත් කමක් නෑ..කැම්පස් දාන්න පුලුවන් result එකක් තියේ නම් ඒක දාලා ඊලග shy එකට ready වෙන්න.. මේක 2024 කැම්පස් පොත..
​- Sci කුප්පිය 🧪✨ - 💡 Smart විදියට පාඩම් කරමු!
01 آوریل, 02:00

ඉතින් ලමයි results කොහොමද 🥹🫶
01 آوریل, 01:32

Doenets.lk NIC එකෙන් බලන්නනම් කොහොමත් පොඩ්ඩක් වෙලා යයි හැමදාම වගේ EXAMS කියලා type කරලා Dialog-7777 Mobitel-8884 Hutch-8888 බලන්න message වලින් බලන අය
31 مارس, 14:01

තව ටික වෙලාවකින් web එක update වෙයි. මට මේ හෑල්ල ලියන්න හිතුනා උඹලා හැමෝටම ඉතිං අවුරුදු ගානකින් මටත් තිබ්බා ඒ වගේ ලස්සන දවසක් හැබැයි මන් දන්නෙත් නෑ results ඇවිත් කියලා මොකද එතකොටත් මන් හම්බකරන්න පටන් අරන්. මොකද මට ලොකු අමාරුවක් තියේ මගේ වැඩ මගේ සල්ලි වලින් කර ගන්න රු1000 දවසකට එදා ඉරිදා දවසක් OT හම්බෙන නිසා ඉරිදත් වැඩට ගියා ඉතින් ඔහොම වැඩ කර කර ඉද්දි. ඒ මිස් results ඇවිත් දරුවෝ බලන්න කිව්වේ උඹලට දැනුන හැගීමම තමයි මටත් දැනුනේ ඉතිං බලන්න phone එකේ Data තිබ්බෙත් නෑ මිස්ට අංකේ කිව්වාම web එකෙන් බලලා ඇහුවේ දැන් මේකේ මොන අකුරු තියෙනවා කියලා මන් කියන්නද කියලා 😅 මන් කිව්වා මොකක් උනත් කමක් නෑ කියන්න මිස් කියලා පස්සේ ඒ මිස් print out එකක් අරන් ආ ඔයාම බලන්න කියලා දුන්නා මගේ නම ඉස්සරහින් තිබ්බේ A අකුරු තුනක් ❤️ ඉතින් මන් ඒ පුටුවේ වාඩි වෙලා ඒක දිහා බලන් ඉද්දී ofiice එකෙව් අය මට සුබ පැතුවත් මට දැනුනේ නෑ ඒක අම්මට කියන්න බැරි උන නිසා පස්සේ මිස්ගේ phone එකෙන්ම ගෙදරට call කරලා අම්මට අඩ අඩ කිව්වා මට හොදට මතකයි ❤️ පස්සේ දැන් වැඩ කරන්න ඕනේ නෑ කියලා ගෙදර යන්න කියලා මිස් කිව්වා නිසා මන් ගෙදර ගියා train එකේම අතේ දෙකට නමන් ගිය result sheet එකත් අරන්ම කොච්චියේදි මට උගන්නපු ගුරුවරු නෑයෝ කතා කර කර සුබ පැතුවා මන් result කියද්දී train එකේ මිනිස්සුන්ටත් ඇහිලා එයාලත් සුබ පැතුවා 🤣❤️ ඔහොම ගෙදර ආවා අප්පච්චිට වැන්දා එයා මාව බදා ගත්තා දැක්කා ඒ ඇස් වල තිබ්බ කදුළු ඔහොමම අම්මාගේ අතට මිස් print කරලා දුන්න result sheet එක දුන්නා ඒක අම්මා අදටත් පරිස්සම් කරනවා ඇත්ත ඒක ලස්සනම දවසක් ජීවිතේ. ඉතින් මන් කොළඹ කියලා කැම්පස් එකකට ආවා A3 අරගෙන දැන් ගෙවෙන්නේ අන්තිම අවුරුද්ද ඉතින් සරසවිය රසවිය සවිය විය මේ කාලේ ජීවිතේ ලස්සනම කාලේ උනා හොදම යාලුවෝ ටිකක් හම්බුනා රියල්ම අත්දැකීම් හම්බුනා හොද අක්කලා අයියලා ටිකක් හම්බුනා මන් ස්කෝල වලට ගිහින් ගොඩක් ළමයිට කැම්පස් එන්න ආස විදියේ program කරා නැටුවා ,Event වලට ගියා ඉතිං මේ අවුරුදු හතර හිර ගෙයක් නෙමේ ඒක වැරදි ඔයාලට කැම්පස් එන්න ඉගෙන ගන්න ආස වෙන්න මන් අධ්‍යාපනය කොළඹ අපි එකෙන් promote කරා මේකෙන් සත පහක් නොලැබුණත් ඔයාලගෙන් හම්බෙන ආදරේ අදටත් වටිනවා. මට ඇත්තටම ඕන උනේ එක මොකා මොන දේ කිව්වත් මන් දන්නවා නේ එක ❤️ ඉතිං result එන්න කිලින් ඉදන් අද වෙනකන් මන් ගෙදරින් කෑම විතරයි කන්නේ අනිත් ඔක්කොම වියදම් මන් හම්බකරන part time වලින් හොයා ගන්නේ. දැන් ඉදන් පොඩියට රුපියල් හොයන්නේ මොකද උඹට නැති උන දවසට රුපියලක් දෙන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙයි. ඒවගේම හරි පරිස්සමින් මිනිස්සු ආශ්‍රය කරන්න හැමෝම ඉන්නේ වරදිනකන් ,හිනා වෙන්න බලාගෙන උඹට බෑ උඹ කවුද බන් , කියපු උන් තමයි මේ ලෝකේ වෙනස් කරේ ,චරිත උනේ හොදට මතක තියා ගනින් මේ ලොකේ උඹට වඩාත් සංවේදිම කතාව තිබ්බත් ඒකත් මොන යම් මිනිහෙක් හිනා වෙයි අඩුපාඩුවක්ම දකියි. මන් ලියලා ඇති හෑලි ගොඩක් මන් කොහොමද මේ වැඩ කරේ ,කරපු part time ගැන දවස් ඉක්මණට යනවා අපි හැමෝම හොද තැන් වල වැජඹෙන්න ඕනේ. කන්නංගර මහත්තයා ලලිත් ඇතුළත් මුදලි තුමාලා නැත්තම් අපි කොහොම්ද චරිත වෙන්නේ ඉතිං ඉගෙන ගන්න මන් හැමදාම කිව්වේ එච්චරයි ඒක අදටත් ,මන් මේක නවත්තන දවසටත් කියනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්න ජීවිතේ විදින්න මොකද අපි දන්නේ නෑ ඉළග තප්පරේ අපිට මොනා වෙයිද කියලා. ගන්න මහපොළට ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයට වටින කියන දේවල් කරන්න ඔයා උඹව චරිතයක් කර ගන්න ඕනේ උඹමයි ඒකට උඹ ගහන ගේම පට්ට වෙන්න ඕනේ අනිවාර්‍යෙන් අපිට පුළුවන් බන් ❤️ ආදරෙයි ජීවිතේ හැම තප්පරේම විදපන් විදවන්නේ නැතුව ❤️ කොළඹ අපි face book page admin තැබූ සටහනකි..
31 مارس, 10:32

අද තමයි දවස... වේලාව තමයි හවස 🥵 සමහරක්ට කෙලවුනු විට උබ අවුරුදු දෙකක් පොල් ගෑවද.... මෙලෙස කිවු සැම මව් හනික දිවුවා සැනෙකින් විගස ගත් කොස්සත් පන්න පන්නා දුන්නා මනරම්... කෙලවෙන තුරු සිටිනා නෑදෑයෝද සිටී සැමටා පුතා pass නේද කියා කින්ඩියක් නම් දැම්මා හනිකා මේ සියල්ල නිසා පුතාට තේරුනා හොදටා 2shy කලා දුන්නා හොදට return සැමටා...😂💯 Return එක දැක්කා කටවල් ටිකත් වැසුනා... දුටුවෙ නෑ සේ හිටියා අන්තිමෙට මම ජයත් ලැබුවා 🤣😌🥳 මුහුණු පොතෙන් උපුටා ගැනීමක්
31 مارس, 08:39

ඇසට හුරු කර ගමු 😌❤️
ඇසට හුරු කර ගමු 😌❤️
31 مارس, 08:04

​A/L Science කරලා අතරමං වෙලාද ඉන්නේ? 😣❤️‍🩹 එන්න, අපි එකතු වෙලා ගොඩ යමු! ✨ ​මම මගේ A/L කාලේ පාවිච්චි කරපු සහ මට උදව් වුණ හැම
​A/L Science කරලා අතරමං වෙලාද ඉන්නේ? 😣❤️‍🩹 එන්න, අපි එකතු වෙලා ගොඩ යමු! ✨ ​මම මගේ A/L කාලේ පාවිච්චි කරපු සහ මට උදව් වුණ හැමදේම ඔයාලටත් මේ චැනල් එකෙන් ලැබෙනවා..💗 📝 Short Notes & Mind Maps 📑 Paper Reviews & Guessing 💡 Study Tricks & Hacks 🌱 Motivation for your Dream ​
එන්න..අපි හීන පස්සේ හඹා යමු! 🚀
22 مارس, 04:03
31 مارس, ~08:04

GENERATION 25' 💗
GENERATION 25' 💗
14 مارس, 12:19

🎹 ධ්වනි තීව්‍ර්තාවය MCQ හිතින් හදන්න විනාඩි 5️⃣න් ඉගෙන ගමු ද 🥳 ❤️ https://youtu.be/ukz6LdnogS0?si=lsRHCxJIbK6dvgVN 🛜 MCQ එ
🎹 ධ්වනි තීව්‍ර්තාවය MCQ හිතින් හදන්න විනාඩි 5️⃣න් ඉගෙන ගමු ද 🥳 ❤️ https://youtu.be/ukz6LdnogS0?si=lsRHCxJIbK6dvgVN 🛜 MCQ එකක් හිතින් හදන විදිය විනාඩි 5 කින් ඉගෙනගෙන පේපර් එකේ time ඉතුරු කරගන්න ඕන ලමයි අනිවාර්‍යෙන් බලන්න 😏
නිලුපුල් කොඩිතුවක්කු ✅ (MBBS|UG)
06 مارس, 12:34

අද ඉදන් Cross promotions ආය විවෘතයි.. Dm me: @Itz_Me_Sayuu
06 مارس, 10:19