es
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Ir al canal en Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Mostrar más
2 554
Suscriptores
Sin datos24 horas
-87 días
-4930 días
Archivo de publicaciones
Past Papers වල තත්වය?
Anonymous voting

𝗔/𝗟 කරන ඔයාගෙත් අරමුණ ඔයා ආසම 𝗖𝗔𝗠𝗣𝗨𝗦 එකයි ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එකයි නේද😌❤️‍🩹 එහෙනම් බලන්නකෝ මෙතන ඔයා ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එ
𝗔/𝗟 කරන ඔයාගෙත් අරමුණ ඔයා ආසම 𝗖𝗔𝗠𝗣𝗨𝗦 එකයි ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එකයි නේද😌❤️‍🩹 එහෙනම් බලන්නකෝ මෙතන ඔයා ආසම 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එක හරි ඔයා 𝗔/𝗟වලට කරන 𝗦𝗧𝗥𝗘𝗔𝗠 එක හරි තියෙනවද කියලා🙂‍↕️🎓 ඔයාගෙ 𝗦𝗧𝗥𝗘𝗔𝗠 එකෙන්ම 𝗖𝗔𝗠𝗣𝗨𝗦 ගියපු 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧𝗦ලගෙ, ⚫️𝗔/𝗟 𝗝𝗢𝗨𝗥𝗡𝗘𝗬 එක ගැන දැනගන්න😉✍❤️ ⚫️1st shy අඩු ප්‍රථිපල ඊලඟ shy එකේදි හොඳ ප්‍රතිඵල කරගත්තෙ කොහොමද🥰💗💯 ⚫️උසස්පෙළට පාඩම් කලේ කොහොමද😍🎓 උසස්පෙළ කාලෙ වැරදුනු තැන් මොනවද?🚨🔔 ඒවා හදාගත්තෙ කොහොමද🚀♥️ ⚫️එයාලගෙ 𝗨𝗡𝗜 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘𝗦 ගැන දැනගන්න🎓👑 ⚫️රැග් තියෙනවද නැද්ද🙇‍♀😱 ⚫️ෆැකල්ටි එක 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එක මොන වගේද😍🌈 ⚫️ඔයා ආස 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එකට ගියාම මොනවද ඉගෙනගන්න තියෙන්නෙ🤔🤝 ⚫️ආසාවෙන් ඉන්න 𝗗𝗘𝗚𝗥𝗘𝗘 එක කළොත් ජොබ්ස් තියෙනවද👐😻 ⚫️𝗖𝗔𝗠𝗣𝗨𝗦 ජීවිතේ ඇත්තටම සුන්දරද?🫩🥺❤️‍🩹 කියන දේවල් වගේම.. 🔴තවත් මේ වගේ 𝗔/𝗟 ලමයින්ට ලියවුණු 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗣𝗢𝗦𝗧𝗦, 𝗔𝗥𝗧𝗜𝗖𝗟𝗘𝗦🥳 🔴𝗔/𝗟 අයට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ගැලපෙන වෙන කොහෙන්වත් දකින්න නැති 𝗜𝗡𝗦𝗣𝗜𝗥𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗣𝗢𝗦𝗧𝗦, 𝗔𝗥𝗧𝗜𝗖𝗟𝗘𝗦 කියවන්න😌❤️‍🩹 පහල තියෙන buttons click කරලා 𝗝𝗢𝗜𝗡 වෙලා ඉන්න😌🥰💗

පසුගිය සතියේ වැඩ කරපු විදිහ ගැන අදහස?
Anonymous voting

🌀
🌀

2025AL විභාගයට තව දින 99යි
තාම වැඩ අය react එකක් දාන් යමු පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්

Term test තිබ්බද?
Anonymous voting

🥲
🥲

තාම වැඩ set එක මරු පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා ගේමක් ගහමු❤️‍🔥

3A’s FELICITATION CEREMONY 2024AL | ROYAL COLLEGE “You don’t need to be perfect. You just need to be consistent.” Your turn i
3A’s FELICITATION CEREMONY 2024AL | ROYAL COLLEGE
“You don’t need to be perfect. You just need to be consistent.” Your turn is next … #2025AL

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු පුලුවන් උපරිම කරමු, නිදිමතයි කියල මැදදි අතෑරල දාන්න එපා ජය❤️‍🔥

ඔයා දවසේ වැඩ කරන්නේ plan එකකට අනුවද?
Anonymous voting

photo content

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

Chemistry Full Papers වලට මේ කාලෙ ලකුණු සාමාන්‍යයෙන්?
Anonymous voting

තාම වැඩද? 12 වෙනකන් වත් කරමු

අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස? ❤️හොදයි 👍මදි

තාම වැඩ අය react එකක් දාන් යමු පුලුවන් උපරිම වැඩ කරමු, මේ අන්තිම කාලේ හරියට කලොත් නොහිතන වෙනසක් ලකුණු වල කරගන්න පුලුවන්

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥