fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

رفتن به کانال در Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

نمایش بیشتر
2 389
مشترکین
-124 ساعت
-97 روز
-5330 روز
آرشیو پست ها
quiz starts in minute

පන්ති යන අය ඉන්නව ද සර්ලගේ🔥
පන්ති යන අය ඉන්නව ද සර්ලගේ🔥

ළමයි අද 6 35ට දානව අපි අද කරන pastpaper එකේ අන්තිම ප්‍රශ්න 10න් 5ක් timered quiz එකක් විදිහට පුලුවන් හැමෝම live කරමු පස්සෙ කරන්න බෑ

දැනට ඉගෙන ගෙන තියෙන පාඩමු සියල්ල තෝරන්න
Anonymous voting

කෙහොමද හොද??
Anonymous voting

අද අපි 20_ _ chemistry පේපර් එකේ mcq , quiz එකක් විදිහට හදල දානව කට්ටිය වැඩේට ලෑස්ති නේද

කාලයක් තිස්සේ කරපු පට්ට වැඩක් හෙට ඉදන් එක දිගට මාස 2ක් / දවස් 60ක් ලොකු වැඩක් උබල ලෑස්ති නේ ද?? #60days_STS

Susipvan මේ වනවිට තත්වය
Susipvan මේ වනවිට තත්වය

හෙට සිට අපි වෙනස්ම විදිහකට වැඩ පටන් ගන්නව බලාගෙන ඉන්න #60daySTS

join wela balanna free inna aya

🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1

react එකක් දාන් යමු හැමෝම උඩ ඒවට

දැන් පුලුවන් නේද

https://t.me/SamithaRathnayake2024TheorySTE මේතට ඇඩ් වෙල බලන්න

??

▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱ සමිත රත්නායක සර්ගේ 21 All Revision Video ▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱ Revision Day 01 - 10 Revision Day 11 - 20 Revision Day 21 - 30 Revision Day 31 - 40 Revision Day 41 - 50 Revision Day 51 - 55

⚠️ First Join Our MAIN CHANNEL 🔻 https://t.me/+H4eRsfjwUGw5ZDU9 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🧑‍🏫  අනුරාධ පෙරේරා සර් , ⏳  ප්‍රායෝගික පරීක්ෂණ  ⏳ 1) prisma practical 1 ✅ 2) prisma practical 2 ✅ 3) උත්තල කාචයක නාභීය දුර සෙවීම ✅ 4) අවතල කාචයක නාභිය දුර සෙවීම ✅ 5) වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම ✅ 6) වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම ✅ 7) සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම ✅ 8) හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅ 9) ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම ✅ 10) ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅ 11) සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම ✅ 12) සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම ✅ 13) ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම ✅ 14) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅ 15) නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම ✅ 16) සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම ✅ 17) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම ✅ 18) මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම ✅ 19) මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම ✅ 20) සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම ✅ 21) ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම ✅ 22) U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ✅ 23) හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ✅ 24) බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම ✅ 25) බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම ✅ 26) ධාරා තුලාව - චුම්භක ක්ෂ්ත්‍ර ✅ 27) දුස්ස්‍රාවිතාව ✅ 28) ප්‍රත්‍යස්ථතතාවය ✅ 29) පෘෂ්ඨික ආතතිය ✅ ⏳ මිනුම් උපකරණ ⏳ 30) වර්නියර මූලධර්මය ✅ 31) වර්නියර කැලිපරය ✅ 32) ඉස්කුරුප්පු මූලධර්මය ✅ 33) මයික්‍රොමීටරය I ✅ 34) මයික්‍රොමීටරය II ✅ 35) චල අන්වීක්ෂය ✅ 36) ගෝලමානය ✅ 37) තුලා ✅ 38) තෙදඩු තුලාව ✅ 39) අමතර මිනුම් උපකරණ ✅ ⭐️ 𝗦𝗟 𝗧𝗘𝗟𝗘𝗚𝗥𝗔𝗠 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 🇱🇰

Samitha Rathnayake 2024 Paper Season 1 All Completed ✅
Samitha Rathnayake 2024 Paper Season 1 All Completed ✅