AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 556
مشترکین
+124 ساعت
-37 روز
-4030 روز
آرشیو پست ها
❗️ගණිත ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz
❗️ජීව විද්‍යා විෂය ධාරාවේ ලංකාවේ මුල් 10 වැඩිදුර තොරතුරු https://t.me/cm24alquiz
📌හැමෝම අනිවර්යෙන් කියවන්න තමන් හිතපු මට්ටමේ ,ඊටත් වඩා හොද result එකක් ආපු ළමයි ඇති ඒ හැමෝටම මුලින්ම සුබපැතුම් මන් මේක විශේෂයෙන්ම කියන්නෙ තමන් හිතුව මට්ටමේ result එකක් ආපු නැති අයට ලැබුණු ප්‍රතිඵලය මොකක් වුණත් දැන් ඒක වෙනස් කරන්න බැහැනේ අද දවස turning point එකක් කරගන්න
.අද ඉඳන් පටන් ගන්න.
මේ මාස 5️ හොඳටම ඇති ඉහළම ප්‍රතිඵලයකට ගන්න.. අද ඉඳන් ගේමක් ගහමු බන්.🙂 හෙට පළවෙනිද ඔයාට පුලුවන් උපරිමය මේshy එකේදි දෙන තත්වයට පත්වෙන්න එහෙනම් හැමෝටම සුබ පතනව මන් ❤
අපේ batch එකේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් ලියල එයා AAA යි Island 68 එයාත් මේ group එකේ ඉන්නව ඔයලට ඉස්සරහට දකින්න ලැබේවි
🔴 2023 ප්‍රතිඵල ඇවිත් තියෙන ලමයි ප්‍රතිඵලය මොකක් උනත් මේක අහන්න අනුරාධ පෙරේරා ✔
හැමෝටම හිතුවට වඩා හොඳ result එකක් ලැබෙන්න ඔ්න ළගම එන ගමන්ලු එයා ළගම ආරංචි මාර්ග වලින් RESULT ආවම අපිටත් කියන්න හොදේ මොක වුනත් කමක් නෑ
Repost from AL to UNI | Official Channel
කට්ටියගේ chat ඒක්ක group ඒකේ message හොයා ගන්න අමාරු අය මේකට join වෙන්න https://t.me/+3dadJ4_hpywzNjM1
📌දැන් දැක්කෙ හැමෝටම ගොඩක් ස්තූතියි ✨පැය 6ක් වගේ පොඩි කාලයක් ඇතුලේ මේ දක්වපු සහයෝගයට ❤ https://youtube.com/@almehawara-pc6wv?si=UYVT8u1GYQRfz0oo?sub_confirmation=1
chat open මොනාහරි තියේ නම් කතා කරගන්න (කීපදෙනෙක් ඉල්ලුව නිසා) result එනව කියල
හෙට ලෑස්ති ද කට්ටිය ඉතින් ? හැමෝටම සුබ පතනව හිතන් ඉන්නවටත් වඩා හොද result එකක් ලැබෙන්න කියල
📌අපි ගියා AL physics පේපරේ mcq 50න් 50ම හරි ගිය අයිය කෙනෙක්ව හොයාගෙන එයා ඒ අවුරුද්දේ district 1st
ඉතින් අපි හිතුව එයත් එක්ක එයා AL වලට වැඩ කරපු විදිහ ගැන පොඩි කතා බහක් සජීවීව කරන්න
❗️ළමයි මොක ද කියන්නෙ මේ ගැන ?
✨වැඩි විස්තර —-> https://t.me/cm24alquiz
පේරා යන්න ඉන්න අය react එකක් දාන් යමු බලන්න ❗️❗️පේරා මේ විදිහට දැකල තියෙනව ද? —— > https://youtube.com/shorts/gFuamiYLXJw?si=d6oa2-Orp0Hw55AH
උත්ාප්‍ර්රකයක් යෙදීමෙන් ප්‍රතික්‍රියාවක සෑදෙන ඵල ප්‍රමාණය වැඩි කර ගත හැක
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
