fa
Feedback
Notes by Garfield🆓

Notes by Garfield🆓

رفتن به کانال در Telegram

#freedurov

نمایش بیشتر
8 248
مشترکین
-324 ساعت
-317 روز
-10730 روز
آرشیو پست ها
Life goals 💗

පුංචි කතාබහක් 💗🍃

📢 🅰️🔠🔠🔠🔠🔠🔠🔠🔠 📢 Applied Full Syllabus - Part I 👀සම්භාවිතාව ✅ 👉 සම්භාවිතාව පළමු දිනය 👉 සම්භාවිතාව  දෙවන දිනය 👉 සම්භාවිතාව තෙවන දිනය 👉 සම්භාවිතාව සිව්වන දිනය ✔️සම්භාවිතාව පාඩම ගොඩ දාගන්න තියෙන අන්තිම අවස්ථාවයි මේ...! ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀 වෘත්තාකාර චලිතය ✅ 👉 වෘත්තාකාර චලිතය ( තිරස් ) 👉 සිරස් වෘත්තාකාර චලිතය 01 👉 සිරස් වෘත්තාකාර චලිතය 02 ✔️ වෘත්තාකාර චලිතය පාඩම අසීරු ළමයි වෙනුවෙන්, ඒ පාඩම ගොඩ දාගන්නත් ඔන්න අපි උදව් කළා ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀 සාපේක්ෂ ප්‍රවේගය ✅ 👉 සාපේක්ෂ ප්‍රවේගය 01 👉 සාපේක්ෂ ප්‍රවේගය 02 👉 සාපේක්ෂ ප්‍රවේගය 03 👉 සාපේක්ෂ ප්‍රවේගය 04 👉 සාපේක්ෂ ප්‍රවේගය 05 👉 සාපේක්ෂ ප්‍රවේගය 06 👉 සාපේක්ෂ ප්‍රවේගය 07 👀දින 07 ක් පුරා නොමිලේ උගන්වපු සාපේක්ෂ ප්‍රවේගයක පාඩම එක පෙළට නැවත මෙන්න ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀 දෛශික👉 දෛශික 01 👉 දෛශික 02 👉දෛශික වල සුපිරි ගණන් ✔️ගැම්මට දෛශික පාඩමත් ගොඩ දාගමු ළමයි එහෙනන් ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀ගුරුත්ව කේන්ද්‍රය👉ගුරුත්ව කේන්ද්‍රය 01 👉ගුරුත්ව කේන්ද්‍රය 02 👉ගුරුත්ව කේන්ද්‍රය 03 👉ගුරුත්ව කේන්ද්‍රය 04 👉ගුරුත්ව කේන්ද්‍රය 05 ✔️ දඩ පාඩමක් කියලා හිතන් හිටපු ගුරුත්වකේන්ද්‍රය පාඩමත් ඔන්න දැන් ගොඩ දාගන්න ළමයි ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ▶️ ඒකතල බල පද්ධති ✅ 👉ඒකතල බල පද්ධති පළමු දිනය 👉ඒකතල බල පද්ධති දෙවන දිනය 👉 අසීරු ගැටළු සාකච්ඡාව 👉ඒකතල බල පද්ධති සාරාංශය ✔️ඒකතල බල පද්ධති පාඩමත් ගොඩ එහෙනම් හරිද ? ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ▶️ සංඛ්‍යානය 👉සංඛ්‍යානය Day 01 👉සංඛ්‍යානය Day 02 👉සංඛ්‍යානය Day 03 👉සංඛ්‍යානය Day 04 👉සංඛ්‍යානය Day 05 👉සංඛ්‍යානය Day 06 ✔️Applied වල ඔලුව හැදෙන පාඩම , අනිවාර්යයෙන් ගොඩ දාගන්න ළමයි මේක ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ▶️ සාපේක්ෂ ත්වරණය ✅ 👉සාපේක්ෂ ත්වරණය - 01 👉සාපේක්ෂ ත්වරණය - 02 👉සාපේක්ෂ ත්වරණය - 03 ✔️සාපේක්ෂ ත්වරණය ප්‍රශ්නයටත් සුපිරියක් කරන්න දැන් ඔන්න පුළුවන් ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💬  Contact Us  :- @janindurashmika ✈️  Website :- https://mathswithjanidu.lk ✅ - - - - - - - - - - - - - - - - - - - - - - 💎 2024 Telegram : @Janindu_Rashmika_01 💎 2025 Telegram : @Janindu_Rashmika_25

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2011-2021 විවරණය| MCQ Discussion 💔🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2011-2021 විවරණය| MCQ Discussion 💔🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2011 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2012 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2013 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2014 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2015 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2016 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2017 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2018 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2019 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2020 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2021 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

ඉතින් ඔයා තාමත් හිතන්නේ ඔයාගෙ ජීවිතේ තමයි අමාරුම කියලද ?♥️

සත්‍යය කතාවක් ඇසුරෙනි, මේක මට කිව්වෙ එක්තරා ගෑනු ළමයෙක්... මේ සිද්ධිය වෙන්නෙ ඔයාලගෙ වයස් වලම ඉන්න ගෑනු ළමෙක්ට. නම් ගම් මනඃකල්පිත වුණත් මගේ පහසුවට මම මේ ගෑනු ළමයව Vindi කියළ හදුන්වන්නම්. ඇත්තටම Vindi Telegram පාවිච්චි කරල තියෙන්නෙ A/l Class වැඩ වලට පාවිච්චි කරන්න. එයාට මුල් කාලෙදි Telegram ගැන එච්චර ලොකු අවබෝධයක් තිබිල නැහැ. ඒක නිසා එයා තමන්ගෙ Dp එකක් දාල තියෙනව තමන්ගෙ Account එකට. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට නාදුනන Telegram Account එකකින් කවුද කෙනෙක් Masseges දාල මේ Vindi ට. ඉතින් ඒ කෙනා Vindi ගෙ විස්තර, එහෙමත් දැනගන්න උත්සාහ කරල තියෙනව. බලෙන් වගේ Video Calls පවා අරගන්න Try කරල තියෙනවා. මේ ගැන සැක හිතුණු Vindi මේ සිද්ධිය ගැන ගොඩක් බුද්ධිමත් විදිහට තීරණ අරන් එයාගෙ අයියල දෙන්නට මේ ගැන කියල එයාලව දැනුවත් කරල තියෙනව. ඉතින් අර massege දාපු පුද්ගලය Vindi ගෙන් Number එක ඉල්ලල තියෙනව. මේ Vindi ඒ කෙනාට දීල තියෙන්නෙ එයාගෙ පොඩි අයියගෙ Number එක. ඒ වෙලාවෙ Vindi බුද්ධිමත්ව වැඩ කරපු නිසා මේ ප්‍රශ්නයෙන් බේරුණා. නිකමට හිතන්න එයා තමන්ගෙ Number එක දූන්න නම් මොනව වෙයිද ❓😱
අන්න ඒ නිසයි මෙච්චර කියන්නෙ විශේෂයෙන්ම ගෑණූ ළමයි ගොඩක් පරිස්සම් වෙන්න. ඇත්තටම තමන්ගෙ ඇත්ත නමවත් Telegram වලට Use නොකරන තරමට හොදයි.
තමන්ගෙ Photo තියෙන Stories දාන්න එපා. Settings වලින් Privacy පවා හදාගන්න.
Group වල ඉන්න හැම කෙනාම ළමයි නෙවෙයි. විවිධ අරමුණු තියෙන අය ඉන්නව. අනිත් එක ළමයි වුණත් හැමෝම හොද අයත් නෙමෙයි. ඕනම කෙනෙක් වැඩිය විශ්වාස කරන්න එපා. ( කොල්ලො වුණත් පරිස්සමෙන් ඉතින්.. ) ඉතින් ඔයාල පරිස්සම් වෙන්න. මේ කතාව ඒ නංගිගෙ. එයා මට මේක ඔයාලට කියල දැනුවත් කරන්න කිව්ව. මේක දැකල එක ගෑනු ළමයෙක්ගෙ හරි ඇස් පෑදුණානම් ඒ පින යන්න ඕනෙ මේක කියපූ නංගිට.. ✨🤍 ''මේව හරියට අලු යට ගිනි පුපුරු වගේ...'' මෙහෙම සිද්ධි ගෑනු ළමයි කී දෙනෙක්ට වෙලා ඇතිද❓❓❓ තමන්ගෙ හෘද සාක්ෂිය දන්නව කී දෙනෙක්ට මේ වගේ දේවල් කියා ගන්න බැරුව තනියෙම විදවනවාද කියල... ❓❓❓ ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ

පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක් එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁
+1
පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක් එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁 මන් මේ ටික කපන්න කලින් කාට හරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මෙ 🌝❤️

පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක් එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁
+1
පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක් එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁 මන් මේ ටික කපන්න කලින් කාට හරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මෙ 🌝❤️

වැට අයිනට යද්දි තියෙන view එක🌝💗🍀
වැට අයිනට යද්දි තියෙන view එක🌝💗🍀

+9
▪️ Physics Short Notes by University of Moratuwa https://t.me/Garfield_notes

Sad reality ❤️‍🩹

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/NYt6rCjgsWI?si=-U8702s46Y-1j3vA

💗අතීතයේ පාට හරි ලස්සනයි💛❤️

🔴 2024 A/L ලමයි CHEM 2ND එකට කලින් Chem සහ ict ලමයි දෙගොල්ලොම මේක අහන්න ඉතා වැදගත් 05/12/2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Story

💠H2O  ආම්ලික හා භාෂ්මික ගුණ 2කම පෙන්වයි. ✅හරි => ❤️ ❎වැරදි => 🔥 #ECHEMකුප්පියQUE #16කාණ්ඩය

💠රොම්බසීය සල්ෆර් ඔටුනු හැඩැති S6 ව්‍යුහයක් දරයි ✅හරි =>❤️ ❎වැරදි =>🔥 #ECHEMකුප්පියQUE #16කාණ්ඩය

තව ඕනෙද 🌝❤️

💠 Li + N2 ප්‍රතික්‍රියාවෙන් සුදු කුඩක් ලබාදේ. ✅හරි =>1 ❎වැරදි =>2 #ECHEMකුප්පියQUE #16කාණ්ඩය

💠 Cu ගේ පහන්සිලු වර්ණය නිල්කොළ වේ. ✅හරි =>1 ❎වැරදි =>2 #ECHEMකුප්පියQUE #16කාණ්ඩය