fa
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 46 117 مشترک است و جایگاه 3 883 را در دسته آموزش و رتبه 21 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 46 117 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 21 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -656 و در ۲۴ ساعت گذشته برابر -10 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 3.08% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 419 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 6 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 22 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

46 117
مشترکین
-1024 ساعت
-1087 روز
-65630 روز
آرشیو پست ها
🟥 2023 REVISION - බල සමතුලිතතාව ආරම්භය උදේ 7.45ට ඇරඹේ පහත LINK එකෙන් JOIN වී සිටින්න https://us02web.zoom.us/j/86742181805?pwd=TzRYZ0kwd1ovUENlNU01UUlzZUlrQT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 දැන් ATS LIVE: අද රාත්‍රී 10 සිට 11 දක්වා ATS : ADVANCED TRANING SESSION පැවැත්වේ විෂය නිර්දේෂයේ සංකීර්ණ ගැටලු සාකච්ඡාව මෙහිදී සිදුවේ JOIN NOW : https://us02web.zoom.us/j/81441517203?pwd=UnVobkZITEFVRjZDRjYwbWlDVGFYZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 7 සිකුරාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය සම්පූර්ණ පාඩම සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි
♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 7 සිකුරාදා  උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR 🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

♻️ ATS 04 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට
♻️ ATS 04 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 04: https://t.me/ApNotes/148 🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ 🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය සම්පූර්ණ පාඩම රොටරි දරුවන්ට භෞති
♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR 🟥 හෙට දිනයේ බල සමතුලිතතාව TUTE එක සහ ජීවිතයට PHYSICS 2.0 BAND එක රොටරි භෞතික පන්තියේදී ලබා දේ #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Physics - Practical HandBook.pdf2.47 MB

♻️ ATS 04 හෙට( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සි
♻️ ATS 04 හෙට( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 04: https://t.me/ApNotes/148 🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ 🔻හෙට  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Advanced Training Session - 04 English medium

හෙට අප්‍රේල් 06 සවස 10ට සාකච්ඡා කෙරෙන ATS -PDF එක. ප්‍රශ්න උපරිම TRY කරලා හෙට JOIN වෙන්න ජීවිතයට PHYSICS

🟥 තාපය PRACTICALS ආරම්භය උදේ 11.35 වන විට JOIN වෙන්න ZOOM: https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09 YOUTUBE : https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share 2023 THEORY | 2023 REVISION ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share

🟥PRACTICAL DAY 01: යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ප්‍රායෝගික පරීක්ෂණ අද අප්‍රේල් 05 බදාදා ( පෝය දින) උදේ 7.35ට ඇරඹේ ⚠️ පහත LINK එකෙන් JOIN වෙන්න https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

PRACTICAL DAY 01 2023.pdf4.60 KB

✅️ හෙට PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟦2023 REVISION / THEORY සියලුම භෞතික පන්ති වල දරුවන් සහ ONLINE පන්තියේ දරුව
✅️ හෙට PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟦2023 REVISION / THEORY සියලුම භෞතික පන්ති වල දරුවන් සහ ONLINE පන්තියේ දරුවන් මෙම පන්තියට සම්බන්ධ විය යුතුය 📆 හෙට අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊 හෙට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ. 🔊 සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න 🔊 භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අද අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක. ✅ T.ME/AP23MR 🟥 යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න⚠️ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

✅️ PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊එදිනට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍ර
✅️ PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊එදිනට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ. 🔊 සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න 🔊එදිනට භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක ✅ T.ME/AP23MR 🟥එදිනට යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න⚠️ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

උශ්ණත්වමිතිය_23_revision_Tute_Answers_.pdf1.10 MB

උෂ්ණත්වමිතිය_අභ්‍යාසය_230402_200808.pdf4.40 MB

උෂ්ණත්වමිතිය_සිද්දාන්ත_පුනරීක්ෂණය_230402_200749.pdf6.45 MB

🟥 PAPER DISCUSSION එකට ZOOM හා YOUTUBE හරහා දැන් සිට JOIN වෙන්න : https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09