es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 39 957 suscriptores, ocupando la posición 4 640 en la categoría Educación y el puesto 27 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 39 957 suscriptores.

Según los últimos datos del 07 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -819, y en las últimas 24 horas de -29, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.06%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

39 957
Suscriptores
-2924 horas
-1957 días
-81930 días
Archivo de publicaciones
Advanced Training Session Essay 1.pdf1.06 MB

🔔 භ්‍රමණ චලිතය ආරම්භය : 👉හෙට මැයි 11 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය රොටරි දරුවන්ට භෞතිකව පමණයි 🟠රොටරි දර
🔔 භ්‍රමණ චලිතය ආරම්භය : 👉හෙට මැයි 11 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය රොටරි  දරුවන්ට භෞතිකව පමණයි 🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි  දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟥භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී රොටරි  ආයතනයෙන් ලබාගත හැක 🟠හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

භ්‍රමණ චලිතය.pdf1.14 MB

Angular Motion(1)_230510_084100.pdf9.65 KB

🟥 අද LIVE⚠️ භ්‍රමණ චලිතය ආරම්භය | 2023 REVISION උදේ 7.45 වන විට පන්ති ඇරඹේ.පහත LINK එකෙන් JOIN වෙන්න https://us02web.zoom.us
🟥 අද LIVE⚠️ භ්‍රමණ චලිතය ආරම්භය | 2023 REVISION උදේ 7.45 වන විට පන්ති ඇරඹේ.පහත LINK එකෙන් JOIN වෙන්න https://us02web.zoom.us/j/86370830297?pwd=c21ORFNCUlVwQUdQdHE5UFlKL1o2UT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

කාර්යය_ශක්තිය_හා_ක්ෂමතාවය23_revision_edited_230509_212922.pdf2.15 MB

🔔 භ්‍රමණ චලිතය ආරම්භය : 👉හෙට මැයි 10 බදාදා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුව
🔔 භ්‍රමණ චලිතය ආරම්භය : 👉හෙට මැයි 10  බදාදා උදේ 7.30-1.30 භ්‍රමණ චලිතය ආරම්භය Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟥භ්‍රමණ චලිතය TUTE එක සහ මැයි TUTE PACK එක හෙට දිනයේදී සිප්වින් ආයතනයෙන් ලබාගත හැක 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 6 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

කාර්යය,_ශක්තිය_සහ_ක්ෂමතාව_අභ්‍යාසය_230509_071209.pdf13.27 MB

කාර්යය_සහ_ශක්තිය_සිද්දාන්ත_පුනරීක්ෂණය_230509_071150.pdf3.35 MB

ගුරුත්ව_කේන්ද්‍රය_සමතුලිතතාවය_අභ්‍යාසය_16_සිට_21_ත_230509_070928.pdf1.84 MB

🟢 මේ වෙද්දි පහුගිය ටිකේ යාන්ත්‍ර විද්‍යාව පලමු කොටස අපි ඉවර කලා. යාන්ත්‍ර විද්‍යාව දෙවනි කොටස භ්‍රමණ චලිතයේ ඉදන් අපි මේ සතිය
🟢 මේ වෙද්දි පහුගිය ටිකේ යාන්ත්‍ර විද්‍යාව පලමු කොටස අපි ඉවර කලා. යාන්ත්‍ර විද්‍යාව දෙවනි කොටස භ්‍රමණ චලිතයේ ඉදන් අපි මේ සතියේ පටන් ගන්නවා තාපයත් ආයේ තියෙන්නේ අලුත් ආරම්භයක් ,ඊලග ඉරිදා තාපමිතිය පටන්ගන්නවා ❗ පහුගිය අවුරුද,වෙසක් දවස්වල වැඩ මගහැරිලා තිබුනත් මේ අලුතින් පටන්ගන්න සතියේ අලුත් පාඩම් ආරම්භයත් එක්ක මුල ඉදන් ඔයාලට වැඩ පටන්ගන්න පුලුවන්. පහුගිය මාස වල ඔයාලා ඉගෙනගත්ත දේවල් කලින් SHY වලට සාපේක්ක්ෂව හොදට තේරුනාද ? දැන් වැඩකරන TRACK එක තේරුම් අරන් ද? සියලු අදහස් පහත FORM එක හරහා කියන්න. පෞද්ගලිකව මම හැම එකම කියවනවා අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

✅ZOOM FULL නිසා YOUTUBE

🟥 අද 2023 REVISION COVERUP CLASS එකට පහත LINK එකෙන් සම්බන්ධ වන්න උදේ 8 සිට 10.30 දක්වා LIVE https://us02web.zoom.us/j/83730264133?pwd=WHFsYnhVcUI3ZXFJaGI1dkhXSGk0dz09 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 හෙට මැයි 07 ඉරිදා ✅ පන්තිය + ICE CREAM දන්සැල ❗ 🟥 OPEN LINK LIVE ⚠️ සිප්වින්,රොටරි,Online සියලු දරුවන් සදහා Online පන්ති
🟥 හෙට මැයි 07 ඉරිදා ✅ පන්තිය + ICE CREAM දන්සැල ❗ 🟥 OPEN LINK LIVE ⚠️ සිප්වින්,රොටරි,Online සියලු දරුවන් සදහා Online පන්ති ✅ සුසිප්වන් දරුවන් සදහා භෞතික පන්ති⚠️ ✅ උදේ 7.30 සිට 10.30 දක්වා LIVE CLASS Open Link 1) පූර්ණ ප්‍රත්‍යස්ථ හා අප්‍රත්‍යස්ථ ගැටුම් 2) සමතුලිතතා ආකාර 3) බල යුගමය සහ විශේෂ කරුණු උදේ 10.30 සිට සුසිප්වන් ආයතනය අසල අයිස්ක්‍රීම් දැන්සැල පැවැත්වේ ⚠️ ✅ telegram: t.me/ap23Mr ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔔 භ්‍රමණ චලිතය ආරම්භය: 2023 REVISION 👉මැයි 10 බදාදා සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE 🌐Zoom ⚠️ �
🔔 භ්‍රමණ චලිතය ආරම්භය: 2023 REVISION 👉මැයි 10 බදාදා සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE 🌐Zoom ⚠️ 👉මැයි 11 බ්‍රහස්පතින්දා රොටරි දරුවන්ට භෞතිකව පමණයි⚠️ 👉මැයි 12 සිකුරාදා සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි සහ Online දරුවන්ට Online LIVE 🌐Zoom ⚠️ භෞතික පන්ති වල දරුවන්ට එදිනට ආයතනයේදී භ්‍රමණ චලිතය TUTE එක ලබාදේ ✅Telegram : t.me/Ap23Mr #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔔 2023 REVISION මැයි මස ආවරණය වන පාඩම් 👉TUTE PACK එක මගින් මෙම පාඩම් වලට අදාල TUTES සහ PAPERS නිවසට Deliver කෙරේ. EXTRA SES
🔔 2023 REVISION මැයි මස ආවරණය වන පාඩම් 👉TUTE PACK එක මගින් මෙම පාඩම් වලට අදාල TUTES සහ PAPERS නිවසට Deliver කෙරේ. EXTRA SESSIONS : 👉බදාදා දිනවල රාත්‍රී 7.15 සිට 8.15 දක්වා Tute වල ප්‍රශ්න සාකච්ඡා කෙරෙන සජීවී Tute Discussion Session පැවැත්වේ 👉බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 සිට 11 දක්වා සජීවීව ATS SESSIONS පැවැත්වේ #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 LIVE NOW ❗ අද ADVANCED TRAINING SESSIONS TUTE PDF : https://t.me/ApNotes/214 අද මැයි 04 බ්‍රහස්පතින්දා රෑ 7.15 සිට 8.15 දක
🟥 LIVE NOW ❗ අද ADVANCED TRAINING SESSIONS TUTE PDF : https://t.me/ApNotes/214 අද මැයි 04 බ්‍රහස්පතින්දා රෑ 7.15 සිට 8.15 දක්වා සජීවීව පහත LINK එකෙන් JOIN වෙන්න : https://us02web.zoom.us/j/82981459867?pwd=T1Rza2Npd2JnazYwZkJxQjB1VFpwdz09 ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

♻️ 🟥🟥අද රෑ 7.15 🟥🟥( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🌐Zoom ➕🌐Youtube live 🔊 අද මැයි 4
♻️  🟥🟥අද රෑ 7.15 🟥🟥( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🌐Zoom ➕🌐Youtube live 🔊  අද  මැයි 4 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.15 සිට 8. 15 දක්වා ADVACED TRAINING SESSION 06 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 06: ⚠️️⚠️️ https://t.me/ApNotes/214 🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Advanced Training Session 06.pdf8.55 KB