fa
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

کانال بسته

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
838
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔴ජනවාරි 09,10,11 දිනවල paper class (physical) නොපැවැත්වේ. 🔴ඒ වෙනුවට ජනවාරි 10 වන අඟහරුවාදා දින විශේෂ online MCQ 50 ප්‍රශ්න පත්‍රයක් telegram හරහා ලාබා දෙනු ලැබේ. ඒ සඳහා පිළිතුරු සැපයීමට google form එකක් ලබාදෙනු ලැබේ. 🔴එහිදී ඔබගේ විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා barcode අංකය නිවැරදිව සඳහන් කරන්න. 🔴 ප්‍රශ්න 50 ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වේ. 🔴 ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය submit කිරීමට කාලය ලබා දෙනු ලැබේ. 🔴 ප.ව. 6.30ට ඔබගේ ලකුණු ඔබ ලබා දුන් විද්‍යුත් ලිපිනයට ලබා දෙනු ඇත. 🔴 ඔබගේ ලකුණු ලබා දෙන email පණිවිඩය spam ගොනුවට වැටීමට ඉඩ ඇති බැවින් ප.ව. 6.30න් පසුවත් email පණිවිඩය නොලැබුනේ නම් spam ගොනුව පරීක්ෂා කර බලන්න

ධාරිත්‍රක නිබන්ධන බහුවරණ ගැටළු විවරණය | Mahen Jecob https://youtube.com/live/rSKpW8jMPmw

🏆️⚡ Physics Paper Class⚡🏆️ 2024 Revision Special Full Paper - 9 සහ 2024 Theory Paper - 9 හෙට දිනයේ (අගහරුවදා ) සිට(උදෑසන 7.30 - 3) පහත මධ්‍යස්ථාන වලදී ලිවිය හැක. No.Zero - මහනුවර Sipwin - කුරුණෑගල The First Class - කෑගල්ල විද්වින් - මාතලේ ශිල්ප - පිලිමතලාව (සාකච්ඡාව අලුත් අවුරුදු සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට zoom ඔස්සේ) සහභාගී වීමට අවශ්‍ය අය 0702392613 whatsapp පනිවිඩයක් නම,පාසල සහිතව යොමුකරන්න) #isurub #nozerophysics #explorenphy6

Stats බලලා එන්න... එච්චරයි !! ආවොත් ගොඩ දානවාමයි... ‼️🏆🏆❤💥

Repost from 2022 REVISION
කෑගල්ලට MJ ගෝලපරම්පරාවේ සම්ප්‍රාප්තිය .. මල්ලිලා නංගිලා දැනුවත් කරන්න.. 🙏🏆️ #MJ #NOZEROPHYSICS #ISURUB

Marking 1.pdf0.21 KB

වැඩි කතා ඕනේ නෑ.. නියමිත බරට ඉහනගෙන ගොඩයන්න එන්න....ජය 🏆️🧑‍🎓 🙏 🏆️වැදගත් කරුණු 🏆️ ✨මහේන් ජේකබ් ගුරුතුමන්ගේ Theory පන්ති සහභාගීවන දුවලා පුතාලාට Half Card සහනය ලබාදේ. (‼️‼️එමෙන්ම තමන්ට මග ඇරුනු පාඩම් වලට පමනක් සහභාගී වෙන්න,එම කොටස අවසන් වූ පසු නැවත සර්ගේ පන්තිය හරහා සියලුම වැඩ කරගෙන යන්න.පන්ති දෙක තුනකට හෝ Revision පන්ති දිගටම සහභාගීවීම නිශ්ඵල අනුවණ ක්‍රියාවක් නිසා‼️‼️‼️) ❤🧑‍🎓සම්භන්ධ වීමට🧑‍🎓❤ 1.Telegram - https://t.me/+xvwRP_lZuqM5N2Fl 2.Whatsapp - 0702392613 (Main) වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් ‼️👑️ ඉසුරු සර් 👑️‼️

👨‍🔬අසමසම රසායන විද්‍යා පංතියකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න ඕනිද? අපේ පංතිය හරි විශේෂයි! https://t.me/nadunsirrevision 🚨 අපි සිලබස් එකේ මුල, මැද, අග හැම තැනම හරියටම කරනවා! 🚨 මුල ඉදන්ම පේපර්ස් කරලා සාකච්ඡා කරලත් දෙනවා. සිලබස් එක අමතක නොවෙන විදියට අවසාන පාඩම් වලින් වෙනම පේපර්ස් සෙට් එකකුත් සාකච්ඡා කරනවා. 🚨 තියරි මඟ හැරුණ පළමු වතාවේ අයට සිලබස් එකේ අවසාන කොටස් වලින් හදන පේපර් එක හැර අනික් දේවල් අවුලක්ම නැතිව කරගන්න පුළුවන්. 🚨 සෑම සතියකම අලුත්ම රචනා ප්‍රශ්න දෙකකට ලියන්න සලස්වලා පේපර් එකේ ටයිම් මැනේජ් කරගන්න හැටි කියලා දෙනවා! 🚨 පුද්ගලිකව බලන්න පුළුවන් සිසුන් ගානක් විතරයි අපි සම්බන්ධ කරගන්නෙ. ඕනි ප්‍රශ්නයක් අහලා විදගන්න පුළුවන්. 🚨 නිබන්ධන ⁣නිවසටම කුරියර් කරනවා. 🚨 ඔන්ලයින් පංතිය වෙනම පංතියක් විදියට පවත්වන්නෙ.