cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2023 Theory | MAHEN JECOB | No.Zero PHYSICS Class

نمایش بیشتر
أوزبكستانزبان مشخص نشده استدسته بندی مشخص نشده است
7 583
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

මෙවර 2023 උසස්පෙළ (theory/revision) විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා "මිනුම් උපකරණ" පාඩම සම්පූර්ණයෙන් නැවත මතක් කර දෙන වීඩියෝවක් නැරඹීමට ඇත. ඒ සඳහා ජනවාරි මස 3 වන දින දක්වා කාලය ලබාදී ඇත. මහනුවර පන්තිය සඳහා nozero.lk වෙබ් අඩවිය හරහා Online පන්තිය සඳහා nozero.lk හා mjphysics.lk වෙබ් අඩවි හරහා කුරුණෑගල පන්තිය සඳහා sipwinonline.lk වෙබ් අඩවිය හරහා
نمایش همه...
😍 39 7👍 5🙏 1
نمایش همه...
මීටර් සේතුව | Practical Seminar + Structured Essay Discussion | Explore n Phy6

2023 Paper Class කුරුණෑගල දෙසැම්බර් 25 වන දින නිවාඩු දිනයක් බැවින් එදින පන්තිය නොපැවැත්වේ. දෙසැම්බර් 20 වන බදාදා දින සිප්වින් ආයතනයට පැමිණ පසුගිය සතියේ පිළිතුරු පත්‍රය හා මෙම සතියට අදාල අවසන් ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. එහි සාකච්ඡාව sipwinonline.lk වෙබ් අඩවිය ඔස්සෙ සිකුරාදා සිට නැරඹිය හැක. (මෙම සතියට පන්ති ගාස්තු අය කරීමක් නැත.)
نمایش همه...
ද්විතියික ප්‍රතිඵල ද්විතියික ප්‍රතිඵල 1 - https://youtu.be/yfcIksdXgEg ද්විතියික ප්‍රතිඵල 2 - https://youtu.be/FDRS-GljILk ද්විතියික ප්‍රතිඵල 3 - https://youtu.be/PsvTEC6xXY8 ද්විතියික ප්‍රතිඵල 4 - https://youtu.be/Q9TaSX2BSgg ද්විතියික ප්‍රතිඵල 5 - https://youtu.be/18AuGt5FXuM ද්විතියික ප්‍රතිඵල 6 - https://youtu.be/NEmvpWhOMCo
نمایش همه...
ද්විතියික ප්‍රතිඵල - 1 කොටස | No. Zero Physics | Mahen Jecob

ද්විතියික ප්‍රතිඵල - 1 කොටස | No. Zero Physics | Mahen Jecob Telegram Group 2023 Theory Physics | Mahen Jecob -

https://t.me/+SV-yWr5e0zc0Y2M9

2024 Theory Physics | Mahen Jecob -

https://t.me/+n3CtPvgaMZ1iNjQ1

2023 Revision Physics | Mahen Jecob -

https://t.me/MJ2023Revision

Special Credits: Kasun, Thilakarathna #MahenJecob​ #NoZeroPhysics​

පදාර්ථ හා විකිරණ පසුගිය විභාග රචනා විවරණය https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqpzDm_oN6eEKdihqsCpxiQj ඉලෙක්ට්‍රොනික විද්‍යාව පසුගිය විභාග රචනා විවරණය https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrerHSErrNhsn5KZGeXHUST පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පසුගිය විභාග රචනා විවරණය ප්‍රත්‍යස්තතාව - https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqpFO3oy1W15zlnw4OG__Cz3 දුස්ස්රාවීතාව - https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqqZNwVWCso0MuHaFFMyPJsz පෘෂ්ඨික ආතතිය - https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqoD0wtXJH4vMATOFTnaeWan
نمایش همه...

2023 paper class 18 සඳුදා මහනුවර සහ online paper class පැවැත්වේ. උදේ 7:30ට ඇරඹේ. MCQ paper discuss කෙරේ. 25 සඳුදා paper class නැත.
نمایش همه...
හෙට මහනුවර සහ online 2023 theory සහ revision පංතිය 7:15-3.00 පැවැත්වේ.
نمایش همه...
විභාගෙට ලකුණු 20ක් ගෙදරින්ම අරන් යන්න එන්න..... ❤️‍🔥 එහෙනම් පොඩ්ඩනේ Seminar Series එකේ අන්තිම Last Final එකට හෙට No. Zero එකට එන්න ✨️⚡ Inorganic ටික සුපිරියටම ගොඩදාගන්න 7.30 වෙනකොට No Zero එකේදි හම්බෙමු 🖋️ යාලුවොන්වත් එක්කන් එන්න එකට ගොඩයන්න 🤝 ජය වේවා 🧬
نمایش همه...
🥰 1😁 1
nozeroTV A/L සත්කාරය ජීව විද්‍යාව - S.K. වෙල්ලාල MCQ Points PDF - https://drive.google.com/file/d/17Z_YzL9pPsJqZ_HD5MLbByT6tHVeQiS1/view?usp=sharing telegram link - https://t.me/sathkara23
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.