2022 PAPER CLASS | MAHEN JECOB
کانال بسته
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
838
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Repost from 2026 Theory | Mahen Jecob
2026 Theory මහනුවර සහ Online දරුවන් සඳහා විශේෂ අමතර පන්තියක් මැයි 28 වන අඟහරුවාදා පෙ.ව. 10.30 සිට 1.30 දක්වා පැවැත්වේ.
(මැයි 25 වන සෙනසුරාදා පැවැත්වීමට නොහැකි වූ පන්තිය වෙනුවෙට)
🧑🎓🏆️👑️❤No.Zero Physics මීලග පරම්පරාවේ❤🧑🎓🏆️👑️
🧑🎓IsuruB. Rathnayake🧑🎓
🚫 Revision(පුනරීක්ෂණ ) - Hall Class
🚫Theory (සිද්ධාන්ත )- Group Class
පන්ති මාලාවේ...මාර්තු අවසන් සතියේ දිගහැරුම...🏆️👑️❤
🎧2026 Theory
https://t.me/+bs0OlXmORCdjNzY1
🎧2025 Theory
https://t.me/+Y7o8EjrSJ-xmYzll
🎧2025 Revision
https://t.me/+xvwRP_lZuqM5N2Fl
සම්භන්ධවීමට - 0702392613(whatsapp)
#isurub #nozerophysics #explorenphy6
Repost from 2023 Physics Revision | Mahen Jecob
📸 Look at this post on Facebook https://www.facebook.com/share/v/pMQCPYHJ3uMhqMe7/?mibextid=WC7FNe
Q.18 අරය r වන දිග l වන ඝන සිලින්ඩරයක අක්ශීය තාපය ගලා යාමේ ශීඝ්‍රතාව Q1 සහ අරය r/2වන ලෙස එම සිලින්ඩරයම හාරා සෑදූ කුහර සිලින්ඩරයේ අරිය තාපය ගලා යාමේ ශීඝ්‍රතාව Q2 විට අවස්ථා දෙකේම උෂ්ණත්ව අන්තර සහ K එකම වේ නම් Q1/Q2?(#nozerophysics #isurub)
🔴දෙසැම්බර් 19 වන දින ලබා දෙන විශේෂ online MCQ 50 ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට google form එකක් ලබාදෙනු ලැබේ.
🔴එහිදී ඔබගේ විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය හා barcode අංකය නිවැරදිව සඳහන් කරන්න.
🔴 ප්‍රශ්න 50 ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වේ.
🔴 ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය submit කිරීමට කාලය ලබා දෙනු ලැබේ.
🔴 ප.ව. 6.00ට ඔබගේ ලකුණු ඔබ ලබා දුන් විද්‍යුත් ලිපිනයට ලබා දෙනු ඇත.
🔴 ප්‍රශ්න 50 සඳහා නිවැරදි පිළිතුරු ද එම වෙලාවට telegram group එකට එක් කරේ.
🔴 ඔබගේ ලකුණු ලබා දෙන email පණිවිඩය spam ගොනුවට වැටීමට ඉඩ ඇති බැවින් ප.ව. 6.00න් පසුවත් email පණිවිඩය නොලැබුනේ නම් spam ගොනුව පරීක්ෂා කර බලන්න
