fa
Feedback
ッ Ravindu's Blog 🇱🇰

ッ Ravindu's Blog 🇱🇰

رفتن به کانال در Telegram

Hola..👋 It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️ Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644 Ads: https://telega.io/channels/Ravindu_D/card

نمایش بیشتر
4 700
مشترکین
+124 ساعت
+187 روز
+6830 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
دسامبر '24
دسامبر '24
+6
در 0 کانال‌ها
نوامبر '24
+2
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+32
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+110
در 0 کانال‌ها
Get PRO
اوت '24
+159
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+181
در 3 کانال‌ها
Get PRO
ژوئن '24
+212
در 2 کانال‌ها
Get PRO
مه '24
+458
در 46 کانال‌ها
Get PRO
آوریل '24
+384
در 20 کانال‌ها
Get PRO
مارس '24
+288
در 9 کانال‌ها
Get PRO
فوریه '24
+202
در 6 کانال‌ها
Get PRO
ژانویه '24
+517
در 15 کانال‌ها
Get PRO
دسامبر '23
+413
در 17 کانال‌ها
Get PRO
نوامبر '23
+127
در 3 کانال‌ها
Get PRO
اکتبر '23
+756
در 9 کانال‌ها
Get PRO
سپتامبر '23
+272
در 0 کانال‌ها
Get PRO
اوت '23
+66
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+199
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+721
در 0 کانال‌ها
Get PRO
مه '23
+29
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+54
در 0 کانال‌ها
Get PRO
مارس '23
+142
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+84
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+70
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+147
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+94
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+124
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+53
در 0 کانال‌ها
Get PRO
اوت '22
+338
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
09 دسامبر0
08 دسامبر0
07 دسامبر0
06 دسامبر0
05 دسامبر+2
04 دسامبر0
03 دسامبر+1
02 دسامبر+3
01 دسامبر0
پست‌های کانال

2
WhatsApp නැතුව අනිත් ඔක්කොම Apps වැඩ 🥲👍
4 802
3
ඔයාලාට සතුටුදායක ආරංචියක් guyss..!😳 ඕනිම LSPosed module එකක්, root නැතුව, app patch කරන්නේ නැතුව, auto updates එක්ක install කරන method එකක් හම්බවුනා..💚💚💚
4 712
4
මේ කුරුල්ලා හීලෑයි..🤗 අපි ලඟටම එනවා බය නැතුව..🤭
මේ කුරුල්ලා හීලෑයි..🤗 අපි ලඟටම එනවා බය නැතුව..🤭
3 932
5
2022 ජූලිවල මම තවත් මේ වගේම "Online Earning Platform Shello" කියලා Scam එකක් ගැන කිව්වා මතකත් ඇති මේකත් ඒ වගේම Scam එකක්. නම+1
2022 ජූලිවල මම තවත් මේ වගේම "Online Earning Platform Shello" කියලා Scam එකක් ගැන කිව්වා මතකත් ඇති මේකත් ඒ වගේම Scam එකක්. නම තමයි "Rupees Only". මම මේක reveal කරන්නවත්, Takedown කරන්න යන්නෙත් නැහැ, මට ඕනිත් නැහැ, කරන කෙනෙක් කරපුවාවේ, වෙන දෙයක් වුනාවේ. මම මේ message එක දෙන්නේ "ඔයාලාට" 🫵 උබලාට අංශු මාත්‍රයකවත් මොලයක් නැද්ද යකෝ Reality එක සහ Scam එක අඳුරගන්න..? උබලාට තේරෙන්නැද්ද මෙහෙම වෙන්න බැහැ කියලවාත්..? අවුරුදු 13 ක් ඉගෙන ගෙන තියෙන්නේ 💩 ද..? මෙහෙම දේවල් ඇත්තටම තියෙන්නේ 1% ක් වගේ සුළු ප්‍රතිශතයක්, ඉතුරු 99% ම පතාර Scams. අනික මොන 🐮 ද credit card එකක full details දෙන්නේ including CVV..? දුන්නානම් වලක් කපාගෙන වැලලිලා මැරියන් උබ ජීවත් වෙලා වැඩක් නෑ.. සල්ලිද ඕනි..? උබලා හිතෙනවාද Button press එකකින් 100$ ක් හොයන්න පුළුවන් කියලා..? උබලා ඕවාට නාස්ති කරන සල්ලි, කාලය, උබේ knowledge එකකට invest කරානම්, උබට skill එකකුත් එනවා, ඒකෙන් සල්ලි හොයන්නත් පුළුවන්. "අපි පොඩි මිනිස්සු, නෑ තොපි මෝඩයි !" - Jayawardhanapura Wanuma (Manasick) දැන් ඉඳන්වත් 🧠 කල්පනා කරලා වැඩක් කරන්න බලන්න.. More info / @Ravindu_D #attention
3 264
6
👾 Data Loss වෙන්නේ නැතුව, Android App එකක් Downgrade කරන විදිය • ඔයාලට සමහර වෙලාවකට හිතෙනවා ඇති app එකක් update කරාම "අලුත්
👾 Data Loss වෙන්නේ නැතුව, Android App එකක් Downgrade කරන විදිය • ඔයාලට සමහර වෙලාවකට හිතෙනවා ඇති app එකක් update කරාම "අලුත් update එකනම් චොර" කියලා 🤔 • සාමාන්‍යයෙන්, අපිට වත්මන් App එක උඩින්ම පරණ version එකක් install කරගන්න බැහැ 😐 • ඒ කිව්වේ තියෙන app එක uninstall කරලා පරණ APK එකක් install කරන එක තමයි ගොඩක් අය කරන්නේ..! අද Video එකෙන් කියලා දෙන්න යන්නේ, තියෙන App එක උඩින්, පරණ App එකක් install කරන විදිය with my Voice..! 😎 Necessary Applications : Shizuku, Install with Options Video Stats for Nerds : 1080P@60FPS \ HEVC(QSV) \ 28 QP Join for more Android tips : Ravindu's Blog 🇱🇰 #android #apk #tips #hacks
2 466
7
ehh 💀💀
ehh 💀💀
2 218
8
ChatGPT was asked to recreate the Mona Lisa using text art #meme
ChatGPT was asked to recreate the Mona Lisa using text art #meme
2 112
9
අවුරුදු 5ක් පරණ Android Device එකක Look එක..😁 Device: S10 5G 2019 හැටියට හොඳම Display එකක් සහ 90% Screen to body ratio එකක්+2
අවුරුදු 5ක් පරණ Android Device එකක Look එක..😁 Device: S10 5G 2019 හැටියට හොඳම Display එකක් සහ 90% Screen to body ratio එකක් තිබුණු, හොඳම Design එකක් තිබුණු Device එකක් 🥹 Device එක outdated උනත් මගෙ යාළුවෝ පවා කියන්නේ Display එකනම් මරු කියලා..🙃 (my daily driver btw) #android #samsung
2 067
10
Bs
Bs
1 959
11
Rabbit R1 is a SCAM..? 😨 මේක portable, 200$ ක් වගේ මුදලකට sell කරපු Voice and vision capable AI Gadget එකක්. හරියට ChatGPT ව+3
Rabbit R1 is a SCAM..? 😨 මේක portable, 200$ ක් වගේ මුදලකට sell කරපු Voice and vision capable AI Gadget එකක්. හරියට ChatGPT ව අතේ අරන් යනවා වගේ..! ඉතින්, Rabbit R1 එක release වෙන්න කලින් ඔයාලා දකින්නත් ඇති Humane AI Pin කියලා තවත් AI thingy එකක් Release උනා 👀 Mrwhosetheboss ගෙ Review එකේදි එයා නොකියා කිව්වා "It's the biggest piece of dogshit I've ever seen" කියලා ☠️ (BTW, Rabbit එකට වැටෙන්නෙත් ඒ Lable එකම තමයි) Fun fact : Yeah, Humane ලා උන්ගෙ Company එක විකුණන්න දඟලනවා. මාරම ආතල් fact එක වෙන්නේ Rabbit R1 කියලා ලෝකෙට Sell කරලා තියෙන්නේ, ප්ලාස්ටික් ගොඩකින් වටවුනු, Low end CPU එකක් තියෙන, OS එකට Android use කරන, Android එකේ default System UI එක හා Launcher එක වෙනුවට "R1 Launcher" කියලා Android App එකක් use කරලා තියෙන එක 😂 User කෙනෙක් Rabbit R1 එකෙන් "R1 Launcher" එක APK file එකක් විදියට නිස්සාරණය කරලා අරන්, එයාගේ Pixel Device එකට install කරලා, Pixel Device එකෙන් Rabbit එකේ AI එකෙන් වැඩ ගත්තු විදිය YouTube එකටත් දාලා තියෙයි 😂 YouTube එකේ තව user කෙනෙක් Rabbit ව jailbreak කරලා DOOM Game එක run කරලාත් තිබුණා 🗿 මට තියෙන ප්‍රශ්ණේ මේ Android App එකක් 200$ කට sell කරපු එක නෙවෙයි 🤷🏻‍♂️ ඇත්තටම අපිට මේ වගේ Devices ඕනිද, අපේ Mobile Devices වලින් දැනටමත් මේ දේවල් කරන්න පුළුවන්නම්..? Ravindu's Blog 🇱🇰 #discuss #AI #rabbitr1
3 338
12
👾 Uncommon facts about Android (Part 1) • Android කියන්නේ Linux Kernel එකකින් run වෙන, Linux core එකක් තියෙන OS එකක්. • මේ Linux core එක නිසාවෙන්, Android වල booting process එකේ ඉඳන් දේවල් සිදුවෙන්නේ Linux OS එකකට සමානව 🐧 • ඉතින්, ඔයා ADB shell එකට ගියාම, ඒකත් එක්ක Interact වෙන්න use කරන්න ඕනි Linux commands වගේම, අපිට Android OS එකේදි ".sh" files පවා run කරන්න limited ability එකක් පවා තියෙනවා බලාගන්න පුළුවන්. • ඔයාලා root explorer එකකින්, /system/bin කියන path එකට ගිහින් බැලුවොත්, ඔයාලාට ARM compatible linux binaries බලාගන්න පුළුවන්. • අවුල කියන්නේ Android OS එක ඇතුලේ තියෙන්නේ Basic tasks වලට අදාළ Linux binaries විතරයි 😕 • සාමාන්‍ය Linux OS එකේ "superuser" privileages ගන්න අවශ්‍ය කරන "su" binary එක Android වලට implement කරලා, Android වල God mode එක ගන්නවාට තමයි "Root කරනවා" කියලා කියන්නේ. • Android OS එක කියලා අපේ ඇහැට පේන්නේ, අපි touch කරලා interact වෙන්නේ, "SystemUI" කියලා app එකක් එක්ක. • SystemUI එකයි, Home Launcher එකයි එකට එකතු වුනාම තමයි Android කියලා ඇහැට ගෝචර දෙයක් නිර්මාණය වෙන්නේ. අපි SystemUI කියන Process එක නතර කරොත් සම්පූර්ණ screen එක කළු පාට වෙනවා. (ඒත් Phone එක on එකේ). • Linux Kernel එකක් use කරන නිසා, අපිට Kernel Level එකෙනුත් මරු මරු දේවල් කරන්න පුළුවන් 🐱 උදා : Kernel Based "Power saving, Overclocking/Underclocking, Custom Performance profiles, VPNs, Schedulers, Governors" • අපේ Android Device එකට මොනවාම හරි external hardware එකක් support කරන්නේ නැත්නම්, Device එකේ OEM විසින් Kernel source එක දීලා තියෙයිනම්, අපිට kernel source එකෙන් ඒ අදාළ hardware එකට අදාළ Driver එක enable කරලා, kernel එක compile කරලා, install කරලා, වැඩ කරන තත්වයට හදාගන්න පුළුවන් 🚬 • තවද, අපේ Android Device එකේ, Linux kernel එකේ built-in drivers පවා අපිට update කරගන්න පුළුවන්. ගොඩක්ම ජනප්‍රිය දේ තමයි GPU Driver එක update කරන එක :) • Kernel version එක update කරනවාට කියන්නේ "Upstream" කරනවා කියලා. • මමනම් මේ වෙනකන් use කරපු හොඳම kernel level thing එක තමයි "Wireguard" කියන්නේ. • Wireguard කිව්වේ Kernel එක ඇතුලේ run වෙන VPN එකක්. [ ඒ කියන්නේ අපි Wireguard VPN එකට connect උනාම අපේ Android system එකේ පෙන්නන්නේ නැහැ යතුරක් වැටිලා අපි VPN එකක් Use කරනවා කියලා. ඒ ඔක්කොම run වෙන්නේ kernel level එකෙන් 😄 ] • අපි Android OS එක root කරපු පමණින්ම අපිට ඒක modify කරන්න බැහැ. [ මොකද පෙළක් Devices වල partitions වල file system එකට use වෙන්නේ erofs වගේ read only file systems ] • එක්කෝ අපිට ඒ partitions ටික ext4 වලට convert කරගන්න වෙනවා, නැත්නම් systemless modifications කරන්න පුළුවන් overlayfs හෝ bind mount පාවිච්චි කරලා. • Systemless modifications කිව්වේ system එක අල්ලන්නේ නැතුව modify කරනවා කියන එක. ඇත්තටම edit කරන්නේ නෑ, ඒත් edit වෙනවා වගේ දෙයක්. (මම වෙනමම article එකකින් කියලා දෙන්නම් මේක ගැන) • අපේ Android Device එකේ Notch එකට සහ Display corner cutouts වලට අදාළ details අන්තර්ගත වෙනවා /product සහ /vendor partitions ඇතුලේ. අපි ඒවාට කියන්නේ overlays කියලා. අන්න ඒ overlays නිසා තමයි, අපි අපේ Device එකට custom ROM එකක් ගැහුවාට, Notch එක සහ display resolution එක අවුල් යන්නේ නැත්තේ :) Ravindu's Blog 🇱🇰 #android #tips
1 654
13
මට Telegram monetization වලින් $0.21 හම්බෙලා තියෙනවා මේ වෙනකන්. ඒකෙනුත් $0.21 ක් Telegram එකෙන් තියාගත්තාම මට ඩොලර් 0 ක total revenue එකක් ඇවිත් තියෙයි. Nice..😎
1
14
ඇත්තටම Dialog Home Broadband එක්ක වැඩ කරන්න මාරම ඉවසීමක් තියෙන්න ඕනි, ඕනිම කෙනෙක්ව depress කරන්න හැකියාවක් තියෙයි එයාට..💚 මම හවස 6 ට upload වෙන්න දැම්මා මගෙ 3GB ROM zip එකක්, රෑ 12 ටත් upload වෙලා තිබුණේ නැහැ, ඊටපස්සේ මම අප්ලෝඩ් වෙන්න දාලා නිදාගත්තා, පාන්දර 2 ට ඇහැරිලා බලද්දි යාන්තමින් finish වෙලා තිබුණා. මම කොහෙත්ම recommend කරන්නේ නැහැ Online class කරන අයට, Gamers ලා සහ developers ලට Dialog Home broadband නම්, uploading speed අන්තිමයි. 100Kb/s වගේ තියෙන්නේ කොච්චර signal තිබුණත්.. Downloading නම් normal. කරන්න දෙයක් නැතිකමට use කරනවා ඉතින්, signal තියෙන්නේ ඒකට විතරක් නිසා :) I'm sorry.
1 836
15
👾 This is the best free and open-source video downloading app I've ever used Why is it special? - FOSS + Material You - High+4
👾 This is the best free and open-source video downloading app I've ever used Why is it special? - FOSS + Material You - Highly configurable - Capable of downloading any video and audio at the highest quality possible from every site supported by yt-dlp 🍆 - Ability to download multilingual subtitles, including auto-generated ones - Ability to download and merge multiple soundtracks into a single video You can download this app from F-Droid, Drod-ify, or Github..🍀 ❓ App name : Seal 👾 Link : https://f-droid.org/en/packages/com.junkfood.seal/ Ravindu's Blog 🇱🇰 #FOSS #tips #android
1 940
16
Wasted :( matamay mehema wenne 💻 #wtf+2
Wasted :( matamay mehema wenne 💻 #wtf
2 343
17
✍ Introducing One UI 5.1 for Galaxy S10 5G [Korea] [SM-G977N] Developer : @ivanmeler Based on : Ivan's One UI 5.1 Adapted to+3
✍ Introducing One UI 5.1 for Galaxy S10 5G [Korea] [SM-G977N] Developer : @ivanmeler Based on : Ivan's One UI 5.1 Adapted to SM-G977N by : @Ravindu_Deshan ❓ Changelog : - Fixed Bluetooth library, Smart View, Wireless DeX, audio, etc. - Added high-end animations - CSC tweaks (only for SLK) - Camera tweaks from S23U - LPoS kernel included with full EROFS support - One UI 6 fonts and emojis - Image clipper, object eraser, etc. 🟡 Installation Steps : 1. Unlock the bootloader and flash the modified version of Ivan's TWRP. 2. Follow every step in the repartition guide. 3. Flash the ROM ZIP using TWRP. 4. In TWRP, go to "Wipe" > "Format Data" > type "YES". 5. Drag the "Factory Reset" slider in the "Wipe" menu in TWRP and reboot. 🚫 Only use the Magisk patched boot image to root your device. (Extract the boot.img from the ROM ZIP > patch it using Magisk > flash it using TWRP) Google Drive Folder 📱 📎 Direct Links : ROM, TWRP
2 425
18
මගෙ අලගෙඩි Phone එකෙන් මම video record කරන්නේ HDR10+ enable කරලා. එතකොට අඳුරු Situations වල පවා ලස්සනට video එක record වෙනවා+1
මගෙ අලගෙඩි Phone එකෙන් මම video record කරන්නේ HDR10+ enable කරලා. එතකොට අඳුරු Situations වල පවා ලස්සනට video එක record වෙනවා 😦 ඒත් මට තිබුණු ලොකු අවුලක් තමයි HDR10+ දාලා video එකක් record කරද්දි, ඒ video එක වෙන කාගෙවත් phones වල play නොවුනු එක. ඒ මොකද අදාළ video decoder එක සහ HDR10+ supported displays මගෙ යාළුවන්ගේ devices වල නැති නිසා. ඉතින් මට Gallery එකෙන් ඒ video එක playable video එකක් විදියට convert කරන්න පුළුවන් උනත්, ඔයාලට බලාගන්න පුළුවන්, SDR Video එකකට convert වෙද්දි ලොකු color loss එකක් වෙනවා කියලා. ඒ කියන්නේ video එක අඳුරු වෙනවා. ඉතින් මේ අවුල හදාගන්න මම පොඩි research එකක් කරා FFMPEG එක්ක, forums වලින් ගත්තු commands එහෙම try කරලා. අන්තිමේදි වැඩ කරන command එකක් මමම හදාගත්තා. මේ command එකෙන් ඔයාලට HDR video එකක් SDR කරගන්න පුළුවන් අවම color loss වීමක් එක්ක : ffmpeg -i input.mp4 -c:v hevc_qsv -look_ahead 1 -global_quality 25 -vf zscale=t=linear:npl=100,format=gbrpf32le,zscale=p=bt709,tonemap=tonemap=hable:desat=0,zscale=t=bt709:m=bt709:r=tv,format=yuv420p -preset medium -c:a copy output.mp4 *මේ command එක වැඩ කරන්නේ intel CPU වල විතරයි (QSV නිසා) *CPU based කරගන්න ඕනිනම් -c:v hevc_qsv -look_ahead 1 -global_quality 25 වෙනුවට -c:v libx265 -crf 23 පාවිච්චි කරන්න (අවුරුද්දක් යයි 4K video එකක් encode වෙන්න normal PC එකකනම්) ඔය උඩ videos දෙකේ තියෙන්නේ Gallery එකේ SDR vs FFMPEG එකේ SDR comparison එකක්. FFMPEG එකේ video එක 95% ක්ම identical original HDR video එකට. ඒත් මම මල්වල record එකක් කරා, ඒවගෙනම් colors ආවේ නැහැ :) *Share this article with Samsung HighEnd friends 🥂 #tips #samsung #hdr
2 582
19
Beauty of Nuwara-Eliya"💚 📸 by me :)
Beauty of Nuwara-Eliya"💚 📸 by me :)
2 550
20
Android වල Logical SD Card එකක්..? මම මේ පරීක්ෂණයේදි කරපු දේවල් සටහන් කරලා පොඩි Research note එකක් හැදුවා ❤️ මේක ගැන curious
Android වල Logical SD Card එකක්..? මම මේ පරීක්ෂණයේදි කරපු දේවල් සටහන් කරලා පොඩි Research note එකක් හැදුවා ❤️ මේක ගැන curious අය මෙතනින් කියවන්න පරීක්ෂණය ගැන කිව්වොත් 50:50 වගේ :( ඔයා Development සහ මේ වගේ Experiments වලට කැමතියිනම් Scamsung තමයි හරියන්නේ, මොකද experience එකෙන් දන්නවා, Samsung devices එකක් brick වෙන්න පුළුවන් සම්භාවිතාවය 0.1% ක් වගේ. ❓ ඔයාලටම තේරෙනවානේ මේ වගේ දේවල් කරලත් Phone එක බේරිලා ඉන්නවා කියන එකත් ලොකු දෙයක් කියලා :) Ravindu's Blog 🇱🇰 #android #tips #අමානුෂික_පරීක්ෂණ 🗿
2 156