♻️ A/L BACKPACK ♻️
رفتن به کانال در Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
نمایش بیشتر9 176
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-307 روز
-12330 روز
آرشیو پست ها
9 176
කට්ටිය leave වෙන්න පටන් අරන්.
පොඩ්ඩක් මේදේ අහගන්න.
ඔයාලා ආයි exam කරන්නැත්තන්,
ඔයාලගෙ printout ගත්ත papers, paper books, note books.... වගේ දේවල් අයින් කරන්න එපා. උනන්දු තියන තව ලමයෙක්ට ඒ ටික දෙන්න.
🔘පේපර් කරලා තිබුනත් තව ලමයෙක්ට ඒ ටික දෙන්න. Papers printout ගන්න ලොකු වියදමක් යනවා මේකාලේ.
🔘 කටුවැඩ පොත්, OL/AL කාලේ බාගෙට ලියපු පොත් එහෙම තියන් හිටියනම් ඒවා විසි කරන්න එපා, ඒවගෙ නොලියපු කොල වෙනම ගලවලා file එකක දාලා තියාගන්න.
🔘පේසුරු පොත්, පේපර් පොත් වගේ දේවල් අවශ්‍ය කෙනෙකුට දෙන්න.
⭕️අලුතින්ම Al වලට ආපු අයට කියන්නේ⭕️
රැල්ලට විශයන් තුනේම Past papers පොත් ටිකයි පේසුරු පොත් ටිකයි ගන්න යන්න එපා තකහනියේ.
අවශ්‍යම නම් අවුරුදු 10ක පේපර් ටික printout ගන්න.
අනිත් හැම ප්‍රශ්නයක්ම මාකින් එකක්ම Groups වල තියනවා.
9 176
Maths Bio අයට නම් දැන් ප්‍රදානම විශයන් ඉවරයි ✨
ඉතින් ඔයාලගෙ වැඩ වලට අපේ Channel එක සහයෝගයක් උනාද කියලා දැන ගන්න කැමති.🔥
9 176
Guessing
🔘Inorganic
Structured - Al, S, Li, Na
Essay - Zn, Co, Cr
(ප්‍රතික්‍රියා,සංයෝග බලාගන්න)
+ S,Pb,Fe මූලද්‍රව්‍ය වල සුලබ සංයෝග
🔘Organic
Essay
a - කීටෝන/ඇල්කේන,කීන,කයින
b - ඩයසෝනියම් ලවන
c - නියුක්ලියෝෆිලික ආකලන
🔘 රවුල් නියම ප්‍රස්තාර (Essay)
🔘 Ph වක්‍ර (Essay)
මේකනම් සුවර් මදි. ඒත් කෝකටත් පොඩ්ඩක් බලන්නකො.
9 176
Physics Guessing
🔘 Essay
5 - ද්‍රවස්තිතිය/ භ්‍රමණ චලිතය
6 - ද්වනිතීවුරතාව/දුරේක්ෂය
7 - පෘෂ්ඨික ආතතිය
8- විද්ද්‍යුත් ( දාරිත්‍රක/ක්ශේත්‍ර තීව්‍රතාව) හෝ ගුරුත්වාකරෂණ
9A - මෝටරය/ විචල්‍ය ප්‍රතිරෝද(+ක්ෂමතාව )
10A - ප්‍රසාරණතාව/සන්නායකතාව
10B - විකිරණ
9 176
Pure Guessing
11 - ශේශ සාදක ප්‍රමේය ඔප්පු කිරීම පොඩ්ඩක් බලාගන්න.
12 - a ද්විපද ප්‍රසාරණය
b ශ්‍රේණි
17 - a අර sin cos tan 2©, 3© සූත්‍ර ඔප්පු කරන විදිය
b sin ප්‍රමේය ඔප්පු කිරීම ත්‍රිකෝණ 3ටම( Cos එකත් කලවම් වෙලා එන්න පුළුවන් )
c sin-1, tan -1
❗️මෙය හුදෙක් අනුමානයක් පමකන් බව සලකන්න.
9 176
Applied Guessing
14 - a දෛශික තිත් ගුණිතය
b කාටිසීයානු තලය, සමාන්තරාස්‍රය,සමචතුරස්‍රය,සවිදි ශඩාස්‍රය ( කෝණ ගන්න විදිය බලාගන්න)
16 - කේන්ද්‍රික කණ්ඩ ආස්තරය
ඝන හෝ කුහර අර්දගෝලය (ස්කන්ධ කේන්ද්‍රය, වර්ගපල, පරිමා, පරිමිති සූත්‍ර බලාගන්න)
❗️මෙය හුදෙක් අනුමානයක් පමනක් බව සලකන්න 🙂
9 176
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
SL EDUCATION A/L
🔅. FeO ----> කළු පැහැතිය⚫
🔅. Fe2O3 -->රතු දුඹුරු පාටය🔴
🔅. FeS ----> කළු පැහැතිය⚫
🔅. Fe2+(aq) + K3[Fe(CN)6] ----> KFe[Fe(CN)6] මෙය තද නිල් පැහැතිය. 🔵
🔅. Fe3+(aq) + K4[Fe(CN)6] -----> KFeFe(CN)6 ම
🏻. මෙයට H2/Pd හෝ H2/P
*
CH3COCl + CH3CH2OH ----> CH3COOCH2CH3 + HCl
🧪 *අම්ල ක්ලෝරයිඩ නිපදවීම* 🧪
1) කාබොක්සිලික් අම්ල + PCl5 ----> අම්ල ක්ලෝරයිඩ
CH3COOH + PCl5 ----> CH3COCl
නිල් පාටය . 🔵
🍁 *Copper (Cu)*🍁
✏️. Cu = [Ar] 3d¹⁰ 4s¹
🔅. Cu හි *(+2)* ඔක්සිකරණ අවස්ථාව *ජලීය ද්‍රාවණයක දී ස්ථායී ව පවතී.*
🔅Cu හි (+1) ඔක්සිකරණ අවස්ථාව *වායුමය හෝ නිර්ජලීය මාධ්‍යයක දී* ස්ථායී ව පවතී.
👆🏻. *Cu හි (+2) ඔක්සිකරණ අවස්ථාව*
⚜️. [Cu(OH2)6]2+ --> ළා නිල් පැහැති ද්‍රාවණයකි.🔵
⚜️. Cu(OH)2 --> ළා නිල් පැහැති අවක්ෂේපයකි.🔵
⚜️. [Cu(NH3)4]2+ --> තද නිල් පැහැති ද්‍රාවණයකි.🔵
⚜️. [CuCl4]2- --> කහ පැහැති ද්‍රාවණයකි.🟡
⚜️. [CuCl(OH2)5]+
[CuCl2(OH2)4]
[CuCl3(OH2)3]-
ළා කොළ පැහැති ද්‍රාවණ වේ.🟢
🔅. ඉහත සංකීර්ණ ක්ලෝරයිඩො සංකීර්ණය සාදන අතරමැද දී දක්නට ලැබේ.
👆🏻. *Cu හි (+1) ඔක්සිකරණ අවස්ථාව*
⚜️. [Cu(OH2)6]+
[CuCl2]-
[Cu(NH3)2]+
ඉහත සියලු සංකීර්ණ අවර්ණ ජලීය ද්‍රාවණ වේ.
👆🏻. *Cu හි වෙනත් සංයෝග*
⚜️. Cu2Cl2 --> සුදු අවක්ෂේපයකි.⚪
⚜️. Cu2O --> ගඩොල් රතු පැහැති අවක්ෂේපයකි.🔴
🔅. ෆේලිං පරීක්ෂාවේදී Cu2+ මගින් සරල සීනි ඔක්සිකරණය වීමේ දී සෑදේ.
⚜️. CuO ->කළු අවක්ෂේපයකි⚫
Cu(OH)2 රත් කළ විට ප්‍රතිඵල වේ.
⚜️. CuI --> සුදු අවක්ෂේපයකි. ⚪
Cu2+ හා KI අතර ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිඵල වේ.
⚜️. CuS -->කළු අවක්ෂේපයකි⚫
🍂. ආම්ලික/ක්ෂාරීය මාධ්‍යයේ දී H2S සමඟ අවක්ෂේප වේ.
✨Ag+ හි අවකේෂ්ප* ✨
1)AgCl (s) - සුදු
🌟 . මෙය කාණ්ඩ විශ්ලේෂණයේ පළමු කාණ්ඩයේදී අවකේෂ්ප වේ..
2) AgBr (s) - ලා කහ
🌟. සාන්ද්‍ර NH3 තුළ පමණක් දිය වේ..
3) AgI - තද කහ
🌟 . තනුක / සාන්ද්‍ර NH3 තුළ හෝ දිය නොවේ..
4) Ag2(SO4) - සුදු
5) Ag2(CO3) - සුදු
6) Ag2(S2O3) - සුදු
👆🏻. Na2(S2O3) + 2AgNO3 ------> Ag2(S2O3) ⬇️+ 2NaNO3
👉🏻. ටික වෙලාවකින් එය *Ag2S* අවකේෂ්ප වේ.
🔮. Ag2(S2O3) ⬇️ + H2O --------> Ag2S ⬇️ + H2(SO4)
7) Ag2S - කළු
🌟 . ආම්ලික H2S හෝ භාෂ්මික H2S හිදි අවක්ෂේප වේ..
🛡️🔮ස්වාරක්ෂක ද්‍රාවණ🔮🛡️
🛡️. ස්වාරක්ෂක ද්‍රාවණයක් යනු ,
*දුබල අම්ලයක් හා එහි ලවණයක් හෝ දුබල භෂ්මයක් හා එහි ලවණයක්* අඩංගු ද්‍රාවණයකි.
🔮. එම ද්‍රාවණයක් *අම්ලයකින් ස්වල්ප ප්‍රමාණයක් හෝ භෂ්මයකින් ස්වල්ප ප්‍රමාණයක් හෝ ජලය ස්වපලයක්* එකතු කළ විට pH වෙනසට ප්‍රතිරෝධි බවක් දක්වයි.
👆🏻. *CH3COOH හා CH3COONa* ද්‍රාවණයක් ඇසුරින් ස්වාරක්ෂක ක්‍රියාව පැහැදිලි කිරීම
👆🏻. බාහිරින් අම්ල ස්වල්පයක් එකතු කළ විට ,
👆🏻. CH3COONa(aq) + H +(aq) 🔁 CH3COOH (aq)
👆🏻. බාහිරින් භෂ්ම ස්වල්පයක් එකතු කළ විට ,
👆🏻. CH3COOH(aq) + OH-(aq) 🔁 CH3COO-(aq) + H2O(l)
*NH3 හා NH4Cl ද්‍රාවණයක් ඇසුරින් ස්වාරක්ෂක ක්‍රියාව පැහැදිලි කිරීම*
*බාහිරින් අම්ල ස්වල්පයක් එකතු කළ විට* ,
👆🏻. NH3(aq) + HCl(aq) ---> NH4Cl (aq)
👆🏻. *බාහිරින් භෂ්ම ස්වල්පයක් එකතු කළ විට* ,
NH4+(aq) + OH-(aq) 🔁 NH3( aq) + H2O(l)
📝. *ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගය සදහා පොදු ප්‍රකාශනය*
👆🏻. NaA (aq) / HA (aq) ඇති ද්‍රාවණයක් සැලකීම
👆🏻. NaA(aq) ----> Na+(aq) + A-(aq)
👆🏻. HA(aq) + H2O(l) 🔁 H3O+(aq) + OH-(aq)
ජලයේ විඝටනය ද ඇත.
👆🏻. 2H2O(l) 🔁 H3O+(aq) + OH-(aq)
📝. HA අම්ලයට *Ka* ප්‍රකාශනය
*Ka* = *[H3O+(aq)] [A-(aq)]*/ *[ HA(aq)]*
*pH* = pKa + log10 *([A-(aq)]/ [HA(aq)]*
👆🏻. මෙය හෙන්ඩර්සන් - හැසල්බර්ග් සමීකරණයයි.
[A-(aq)] = සංයුග්මක භෂ්මයේ සාන්ද්‍රනය
👆🏻. මෙලෙස දුබල භෂ්ම හා එහි ලවණ ද්‍රාවණයක් සදහා ද සමීකරණ ලබා ගත හැක.
🔮. මීට අමතරව බහුප්‍රෝටික දුබල අම්ල හා එවායේ ලවණ මෙන්ම අර්ධ ලවණ හා පූර්ණ ලවණ ද්‍රාවණවලට වුවද ස්වාරක්ෂක ගුණය පෙන්විය හැක.
උදාහරණ :
1.H3PO4 හා H2PO4-
2. H2PO4- හා (HPO4 )2-
3. (HPO4 )2- හා ( PO4) 3-
4. H2CO3 හා HCO3-
5. HCO3- හා (CO3)2-
🔮.මීට අමතරව ,
👆🏻. ඇමයිනෝ අම්ල
👆🏻. NH4HCOO
👆🏻. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ස්වාරක්ෂක ගුණ පෙන්වයි
🧪 *කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න නිපදවීම*🧪
💈. *ඇමයිඩ නිපදවීම*
1) අම්ල ක්ලෝරයිඩ + NH3 ---> ඇමයිඩ
👆🏻. CH3COCl + NH3----> CH3CONH2 + HCl
2) කාබොක්සිලික අම්ල + සාන්ද්‍ර NH3 ----> ඇමයිඩ
👆🏻. මෙයට තාපය 🔥 සැපයිය යුතුය.
⭕️ @SL_EDUCATION_A_L ⭕️
9 176
ඊලගට ලියන ලමයිට තව අවුරුද්දක් යද්දි මේ ප්‍රශ්න එනවා.
ඔයාලා දන්න අයියලා අක්කලා මේ පාර ලිව්වනම් එයාලට යවන්න මේක.🔥
