uk
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Відкрити в Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Показати більше
9 176
Підписники
Немає даних24 години
-307 днів
-12330 днів
Архів дописів
2022_13_physics essay.pdf

2022_13_physics structured .pdf

2022_13_physics mcq.pdf

♻️ physics 👇👇

2022_Grade 13 ( දකුණු පලාත් )

Please Help 🥺
Please Help 🥺

කට්ටිය leave වෙන්න පටන් අරන්. පොඩ්ඩක් මේදේ අහගන්න. ඔයාලා ආයි exam කරන්නැත්තන්, ඔයාලගෙ printout ගත්ත papers, paper books, note books.... වගේ දේවල් අයින් කරන්න එපා. උනන්දු තියන තව ලමයෙක්ට ඒ ටික දෙන්න. 🔘පේපර් කරලා තිබුනත් තව ලමයෙක්ට ඒ ටික දෙන්න. Papers printout ගන්න ලොකු වියදමක් යනවා මේකාලේ. 🔘 කටුවැඩ පොත්, OL/AL කාලේ බාගෙට ලියපු පොත් එහෙම තියන් හිටියනම් ඒවා විසි කරන්න එපා, ඒවගෙ නොලියපු කොල වෙනම ගලවලා file එකක දාලා තියාගන්න. 🔘පේසුරු පොත්, පේපර් පොත් වගේ දේවල් අවශ්‍ය කෙනෙකුට දෙන්න. ⭕️අලුතින්ම Al වලට ආපු අයට කියන්නේ⭕️ රැල්ලට විශයන් තුනේම Past papers පොත් ටිකයි පේසුරු පොත් ටිකයි ගන්න යන්න එපා තකහනියේ. අවශ්‍යම නම් අවුරුදු 10ක පේපර් ටික printout ගන්න. අනිත් හැම ප්‍රශ්නයක්ම මාකින් එකක්ම Groups වල තියනවා.

Maths Bio අයට නම් දැන් ප්‍රදානම විශයන් ඉවරයි ✨ ඉතින් ඔයාලගෙ වැඩ වලට අපේ Channel එක සහයෝගයක් උනාද කියලා දැන ගන්න කැමති.🔥

Guessing 🔘Inorganic Structured - Al, S, Li, Na Essay - Zn, Co, Cr (ප්‍රතික්‍රියා,සංයෝග බලාගන්න) + S,Pb,Fe මූලද්‍රව්‍ය වල සුලබ සංයෝග 🔘Organic Essay a - කීටෝන/ඇල්කේන,කීන,කයින b - ඩයසෝනියම් ලවන c - නියුක්ලියෝෆිලික ආකලන 🔘 රවුල් නියම ප්‍රස්තාර (Essay) 🔘 Ph වක්‍ර (Essay) මේකනම් සුවර් මදි. ඒත් කෝකටත් පොඩ්ඩක් බලන්නකො.

අද පේපර් එක කොහොමද ප්‍රෙන්ස් 🙃

Pure එකට හිනා උන අය අද කොහෙද දන්නැ 🥱

photo content
+1

Physics Guessing 🔘 Essay 5 - ද්‍රවස්තිතිය/ භ්‍රමණ චලිතය 6 - ද්වනිතීවුරතාව/දුරේක්ෂය 7 - පෘෂ්ඨික ආතතිය 8- විද්ද්‍යුත් ( දාරිත්‍රක/ක්ශේත්‍ර තීව්‍රතාව) හෝ ගුරුත්වාකරෂණ 9A - මෝටරය/ විචල්‍ය ප්‍රතිරෝද(+ක්ෂමතාව ) 10A - ප්‍රසාරණතාව/සන්නායකතාව 10B - විකිරණ

Pure Guessing 11 - ශේශ සාදක ප්‍රමේය ඔප්පු කිරීම පොඩ්ඩක් බලාගන්න. 12 - a ද්විපද ප්‍රසාරණය         b ශ්‍රේණි 17 - a අර sin cos tan 2©, 3© සූත්‍ර ඔප්පු කරන විදිය        b sin ප්‍රමේය ඔප්පු කිරීම ත්‍රිකෝණ 3ටම( Cos එකත් කලවම් වෙලා එන්න පුළුවන් )        c sin-1, tan -1 ❗️මෙය හුදෙක් අනුමානයක් පමකන් බව සලකන්න.

Applied Guessing 14 - a දෛශික තිත් ගුණිතය         b කාටිසීයානු තලය, සමාන්තරාස්‍රය,සමචතුරස්‍රය,සවිදි ශඩාස්‍රය ( කෝණ ගන්න විදිය බලාගන්න) 16 - කේන්ද්‍රික කණ්ඩ ආස්තරය        ඝන හෝ කුහර අර්දගෝලය (ස්කන්ධ කේන්ද්‍රය, වර්ගපල, පරිමා, පරිමිති සූත්‍ර බලාගන්න) ❗️මෙය හුදෙක් අනුමානයක් පමනක් බව සලකන්න 🙂

photo content

Bio Short Note.pdf2.04 MB

SL EDUCATION A/L 🔅. FeO ----> කළු පැහැතිය⚫ 🔅. Fe2O3 -->රතු දුඹුරු පාටය🔴 🔅. FeS ----> කළු පැහැතිය⚫ 🔅. Fe2+(aq) + K3[Fe(CN)6] ----> KFe[Fe(CN)6] මෙය තද නිල් පැහැතිය. 🔵 🔅. Fe3+(aq) + K4[Fe(CN)6] -----> KFeFe(CN)6 ම 🏻. මෙයට H2/Pd හෝ H2/P * CH3COCl + CH3CH2OH ----> CH3COOCH2CH3 + HCl 🧪 *අම්ල ක්ලෝරයිඩ නිපදවීම* 🧪 1) කාබොක්සිලික් අම්ල + PCl5 ----> අම්ල ක්ලෝරයිඩ CH3COOH + PCl5 ----> CH3COCl නිල් පාටය . 🔵 🍁 *Copper (Cu)*🍁 ✏️. Cu = [Ar] 3d¹⁰ 4s¹ 🔅. Cu හි *(+2)* ඔක්සිකරණ අවස්ථාව *ජලීය ද්‍රාවණයක දී ස්ථායී ව පවතී.* 🔅Cu හි (+1) ඔක්සිකරණ අවස්ථාව *වායුමය හෝ නිර්ජලීය මාධ්‍යයක දී* ස්ථායී ව පවතී. 👆🏻. *Cu හි (+2) ඔක්සිකරණ අවස්ථාව* ⚜️. [Cu(OH2)6]2+ --> ළා නිල් පැහැති ද්‍රාවණයකි.🔵 ⚜️. Cu(OH)2 --> ළා නිල් පැහැති අවක්ෂේපයකි.🔵 ⚜️. [Cu(NH3)4]2+ --> තද නිල් පැහැති ද්‍රාවණයකි.🔵 ⚜️. [CuCl4]2- --> කහ පැහැති ද්‍රාවණයකි.🟡 ⚜️. [CuCl(OH2)5]+ [CuCl2(OH2)4] [CuCl3(OH2)3]- ළා කොළ පැහැති ද්‍රාවණ වේ.🟢 🔅. ඉහත සංකීර්ණ ක්ලෝරයිඩො සංකීර්ණය සාදන අතරමැද දී දක්නට ලැබේ. 👆🏻. *Cu හි (+1) ඔක්සිකරණ අවස්ථාව* ⚜️. [Cu(OH2)6]+ [CuCl2]- [Cu(NH3)2]+ ඉහත සියලු සංකීර්ණ අවර්ණ ජලීය ද්‍රාවණ වේ. 👆🏻. *Cu හි වෙනත් සංයෝග* ⚜️. Cu2Cl2 --> සුදු අවක්ෂේපයකි.⚪ ⚜️. Cu2O --> ගඩොල් රතු පැහැති අවක්ෂේපයකි.🔴 🔅. ෆේලිං පරීක්ෂාවේදී Cu2+ මගින් සරල සීනි ඔක්සිකරණය වීමේ දී සෑදේ. ⚜️. CuO ->කළු අවක්ෂේපයකි⚫ Cu(OH)2 රත් කළ විට ප්‍රතිඵල වේ. ⚜️. CuI --> සුදු අවක්ෂේපයකි. ⚪ Cu2+ හා KI අතර ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිඵල වේ. ⚜️. CuS -->කළු අවක්ෂේපයකි⚫ 🍂. ආම්ලික/ක්ෂාරීය මාධ්‍යයේ දී H2S සමඟ අවක්ෂේප වේ. ✨Ag+ හි අවකේෂ්ප* ✨ 1)AgCl (s) - සුදු 🌟 . මෙය කාණ්ඩ විශ්ලේෂණයේ පළමු කාණ්ඩයේදී අවකේෂ්ප වේ.. 2) AgBr (s) - ලා කහ 🌟. සාන්ද්‍ර NH3 තුළ පමණක් දිය වේ.. 3) AgI - තද කහ 🌟 . තනුක / සාන්ද්‍ර NH3 තුළ හෝ දිය නොවේ.. 4) Ag2(SO4) - සුදු 5) Ag2(CO3) - සුදු 6) Ag2(S2O3) - සුදු 👆🏻. Na2(S2O3) + 2AgNO3 ------> Ag2(S2O3) ⬇️+ 2NaNO3 👉🏻. ටික වෙලාවකින් එය *Ag2S* අවකේෂ්ප වේ. 🔮. Ag2(S2O3) ⬇️ + H2O --------> Ag2S ⬇️ + H2(SO4) 7) Ag2S - කළු 🌟 . ආම්ලික H2S හෝ භාෂ්මික H2S හිදි අවක්ෂේප වේ.. 🛡️🔮ස්වාරක්ෂක ද්‍රාවණ🔮🛡️ 🛡️. ස්වාරක්ෂක ද්‍රාවණයක් යනු , *දුබල අම්ලයක් හා එහි ලවණයක් හෝ දුබල භෂ්මයක් හා එහි ලවණයක්* අඩංගු ද්‍රාවණයකි. 🔮. එම ද්‍රාවණයක් *අම්ලයකින් ස්වල්ප ප්‍රමාණයක් හෝ භෂ්මයකින් ස්වල්ප ප්‍රමාණයක් හෝ ජලය ස්වපලයක්* එකතු කළ විට pH වෙනසට ප්‍රතිරෝධි බවක් දක්වයි. 👆🏻. *CH3COOH හා CH3COONa* ද්‍රාවණයක් ඇසුරින් ස්වාරක්ෂක ක්‍රියාව පැහැදිලි කිරීම 👆🏻. බාහිරින් අම්ල ස්වල්පයක් එකතු කළ විට , 👆🏻. CH3COONa(aq) + H +(aq) 🔁 CH3COOH (aq) 👆🏻. බාහිරින් භෂ්ම ස්වල්පයක් එකතු කළ විට , 👆🏻. CH3COOH(aq) + OH-(aq) 🔁 CH3COO-(aq) + H2O(l) *NH3 හා NH4Cl ද්‍රාවණයක් ඇසුරින් ස්වාරක්ෂක ක්‍රියාව පැහැදිලි කිරීම* *බාහිරින් අම්ල ස්වල්පයක් එකතු කළ විට* , 👆🏻. NH3(aq) + HCl(aq) ---> NH4Cl (aq) 👆🏻. *බාහිරින් භෂ්ම ස්වල්පයක් එකතු කළ විට* , NH4+(aq) + OH-(aq) 🔁 NH3( aq) + H2O(l) 📝. *ස්වාරක්ෂක ද්‍රාවණවල pH අගය සදහා පොදු ප්‍රකාශනය* 👆🏻. NaA (aq) / HA (aq) ඇති ද්‍රාවණයක් සැලකීම 👆🏻. NaA(aq) ----> Na+(aq) + A-(aq) 👆🏻. HA(aq) + H2O(l) 🔁 H3O+(aq) + OH-(aq) ජලයේ විඝටනය ද ඇත. 👆🏻. 2H2O(l) 🔁 H3O+(aq) + OH-(aq) 📝. HA අම්ලයට *Ka* ප්‍රකාශනය *Ka* = *[H3O+(aq)] [A-(aq)]*/ *[ HA(aq)]* *pH* = pKa + log10 *([A-(aq)]/ [HA(aq)]* 👆🏻. මෙය හෙන්ඩර්සන් - හැසල්බර්ග් සමීකරණයයි. [A-(aq)] = සංයුග්මක භෂ්මයේ සාන්ද්‍රනය 👆🏻. මෙලෙස දුබල භෂ්ම හා එහි ලවණ ද්‍රාවණයක් සදහා ද සමීකරණ ලබා ගත හැක. 🔮. මීට අමතරව බහුප්‍රෝටික දුබල අම්ල හා එවායේ ලවණ මෙන්ම අර්ධ ලවණ හා පූර්ණ ලවණ ද්‍රාවණවලට වුවද ස්වාරක්ෂක ගුණය පෙන්විය හැක. උදාහරණ : 1.H3PO4 හා H2PO4- 2. H2PO4- හා (HPO4 )2- 3. (HPO4 )2- හා ( PO4) 3- 4. H2CO3 හා HCO3- 5. HCO3- හා (CO3)2- 🔮.මීට අමතරව , 👆🏻. ඇමයිනෝ අම්ල 👆🏻. NH4HCOO 👆🏻. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ස්වාරක්ෂක ගුණ පෙන්වයි 🧪 *කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න නිපදවීම*🧪 💈. *ඇමයිඩ නිපදවීම* 1) අම්ල ක්ලෝරයිඩ + NH3 ---> ඇමයිඩ 👆🏻. CH3COCl + NH3----> CH3CONH2 + HCl 2) කාබොක්සිලික අම්ල + සාන්ද්‍ර NH3 ----> ඇමයිඩ 👆🏻. මෙයට තාපය 🔥 සැපයිය යුතුය. ⭕️ @SL_EDUCATION_A_L ⭕️

photo content
+3

ඊලගට ලියන ලමයිට තව අවුරුද්දක් යද්දි මේ ප්‍රශ්න එනවා. ඔයාලා දන්න අයියලා අක්කලා මේ පාර ලිව්වනම් එයාලට යවන්න මේක.🔥