2022 Revision කෑගල්ල | Dinesh Muthugala
නින්ද නොයන Bio පන්තිය | Dinesh Muthugala කෑගල්ල 2022 Revision පන්තිය
نمایش بیشتر431
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-1530 روز
- مشترکین
- پوشش پست
- ER - نسبت تعامل
در حال بارگیری داده...
معدل نمو المشتركين
در حال بارگیری داده...
❇️ මුතුගල සර්ගෙ පන්ති ආපු A/L වලට B 3ක් හෝ ඊට ඉහළ සාමාර්ථ ඇති සීමිත දරුවන් පිරිසකට නොමිලේ UK වල Nursing කරන්න අවස්ථාවක් තියෙනවා.. 🏆
⭕️ කැමති දරුවන් මේ අංකයට විස්තර සමඟ Whatsapp පණිවිඩයක් දාන්න.. වැඩි විස්තර පසුව දන්වාවි.
Whatsapp - 0702443322
8120
Repost from 2025 Theory Old - All Island | Dinesh Muthugala
Photo unavailable
මුතුගල සර්ව කොහොමහරි අංක 1 කරමු.. ❤️
8500
Repost from 2025 Theory කෑගල්ල | Dinesh Muthugala
Photo unavailable
මුතුගල සර්ව කොහොමහරි අංක 1 කරමු.. ❤️
5010
Photo unavailable
අපි හැමෝම ආදරය කරන මුතුගල සර්ව වසරේ ජනප්‍රියම ගුරුවරයා බවට පත්කරමු..
හැමෝම PPT (හිස්තැනක්) අංක 7 සඳහන්කර Mobitel දුරකථනයකින් නම් 2244 ටත් Dialog දුරකථනයකින් නම් 5680 ටත් SMS කරමු..
12710
Photo unavailable
13010
Photo unavailable
5010
🔰 හෙට දින උත්සව අවස්ථාවට සහභාගි වන දරුවන් තමන්ගේ පැමිණීම පහත අංකයට දන්වා තහවුරු කරන්න..
මෙය ඔබට ආසන වෙන්කිරීම සඳහා වන හෙයින් නොවරදවාම තමන්ගේ පැමිණීම තහවුරු කරන්න..
whatsapp - 0702443322
12620
Repost from 2022 Revision කුරුණෑගල | Dinesh Muthugala
!..සුහද ඇරයුමයි..!
🎖️ 2022 ප්‍රතිඵල පැමිණි දරුවන්ගේ වෛද්‍ය පීඨයට තේරී පත්වූ දරුවන් සහ ජීව විද්‍යා විෂයට A සාමාර්ථයක් සහිත දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සිකුරාදා දින උදෑසන 11ට කුරුණෑගල Ziyon ආයතනයට පැමිණෙන්න..
තම මිතුරන් දැනුවත් කරන්න...
15320
Repost from 2022 Theory කෑගල්ල Dinesh Muthugala
✳️ 2022 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත.. අපගේ දරුවන් හැකිලෙස මෙම අංකයට තම ප්‍රතිඵලය whatsapp මඟින් දන්වන්න..
ඉදිරියේදී විශිෂ්ට ප්‍රතිඵල ගත් දරුවන්ට වෙද නලා (Stethoscope) ලබාදීමේ කටයුතු සම්පාදනය සඳහා මෙය අවශ්‍ය වනු ඇත.. මෙය ඉතා වැදගත් පණිවිඩයක් බව සළකන්න...
⭕️ පහත අංකයට ප්‍රතිඵල දන්වන්න..
whatsapp - 0702443322
16300