cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2022 Theory කෑගල්ල Dinesh Muthugala

නින්ද නොයන Bio පන්තිය | Dinesh Muthugala කෑගල්ල 2022 Bio පන්තිය

نمایش بیشتر
پست‌های تبلیغاتی
321
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

❇️ මුතුගල සර්ගෙ පන්ති ආපු A/L වලට B 3ක් හෝ ඊට ඉහළ සාමාර්ථ ඇති සීමිත දරුවන් පිරිසකට නොමිලේ UK වල Nursing කරන්න අවස්ථාවක් තියෙනවා.. 🏆 ⭕️ කැමති දරුවන් මේ අංකයට විස්තර සමඟ Whatsapp පණිවිඩයක් දාන්න.. වැඩි විස්තර පසුව දන්වාවි. Whatsapp - 0702443322
نمایش همه...
Photo unavailable
මුතුගල සර්ව කොහොමහරි අංක 1 කරමු.. ❤️
نمایش همه...
Photo unavailable
මුතුගල සර්ව කොහොමහරි අංක 1 කරමු.. ❤️
نمایش همه...
Photo unavailable
අපි හැමෝම ආදරය කරන මුතුගල සර්ව වසරේ ජනප්‍රියම ගුරුවරයා බවට පත්කරමු.. හැමෝම PPT (හිස්තැනක්) අංක 7  සඳහන්කර Mobitel දුරකථනයකින් නම් 2244 ටත්  Dialog දුරකථනයකින් නම් 5680 ටත් SMS කරමු..
نمایش همه...
⭕️ අපගේ Paper class එකෙහි ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා තවත් සීමිත දරුවන් පිරිසකට අවස්ථාව ඇත. දරුවන්ගෙන් කැමති අය සිටීනම් මෙම අංකයට ඇමතුමක් ලබාදී සම්බන්ධ වන්න.. 0715270267 / 0705636076
نمایش همه...
Photo unavailable
A2 - RE.jpg
نمایش همه...
🔰 හෙට දින උත්සව අවස්ථාවට සහභාගි වන දරුවන් තමන්ගේ පැමිණීම පහත අංකයට දන්වා තහවුරු කරන්න.. මෙය ඔබට ආසන වෙන්කිරීම සඳහා වන හෙයින් නොවරදවාම තමන්ගේ පැමිණීම තහවුරු කරන්න.. whatsapp - 0702443322
نمایش همه...
!..සුහද ඇරයුමයි..! 🎖️ 2022 ප්‍රතිඵල පැමිණි දරුවන්ගේ වෛද්‍ය පීඨයට තේරී පත්වූ දරුවන් සහ ජීව විද්‍යා විෂයට A සාමාර්ථයක් සහිත දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සිකුරාදා දින උදෑසන 11ට කුරුණෑගල Ziyon ආයතනයට පැමිණෙන්න.. තම මිතුරන් දැනුවත් කරන්න...
نمایش همه...
✳️ 2022 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත.. අපගේ දරුවන් හැකිලෙස මෙම අංකයට තම ප්‍රතිඵලය whatsapp මඟින් දන්වන්න.. ඉදිරියේදී විශිෂ්ට ප්‍රතිඵල ගත් දරුවන්ට වෙද නලා (Stethoscope) ලබාදීමේ කටයුතු සම්පාදනය සඳහා මෙය අවශ්‍ය වනු ඇත.. මෙය ඉතා වැදගත් පණිවිඩයක් බව සළකන්න... ⭕️ පහත අංකයට ප්‍රතිඵල දන්වන්න.. whatsapp - 0702443322
نمایش همه...