cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2025 Theory Old - All Island | Dinesh Muthugala

2025 Theory - All Island | නින්ද නොයන Bio පන්තිය

نمایش بیشتر
پست‌های تبلیغاتی
5 783
مشترکین
+224 ساعت
+377 روز
+8830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

2025 - Full PAPER NO19 (Answer).pdf3.90 KB
2025 - Full PAPER NO16 (Answer).pdf3.38 KB
2025 - Full PAPER NO18 (Answer).pdf3.26 KB
2025 - Full PAPER NO17 (Answer).pdf4.08 KB
2025 - Full PAPER NO15 (Answer).pdf3.20 KB
⭕️විශේෂ නිවේදනයයි⭕️ 2025 Theory පන්තිය සදහා අලුතින් සම්බන්ධ වන සහා මැයි මාසයේ පන්ති නොපැමිණි දරුවන් මැයි මාසයට අදාල නිබන්දනය ලබා ගැනීම සදහා ජුනි මාසයේ පන්තියට මුදල් ගෙවීමේදි නිබන්දන ගෙන්වා ගැනීමේ ගාස්තුව 400/= දෙකක් ගෙවිම් සිදු කර මැයි මාසයට අදාල නිබන්දනය ලබා ගත යුතුයි.
نمایش همه...
✅ දරුවන් පැරණි වෙබ් අඩවියටම ගෙවීම් කටයුතු සිදුකර එය හරහාම වීඩියෝ නරඹන්න..
نمایش همه...
⭕ ඔබගේ පන්ති පිළිබඳ විමසීම් 🔹පන්ති පිළිබඳ විස්තර -   070 244 33 22 071 52 70 267 077 70 61 321 0372200044 🔹තාක්ෂණික ගැටලු සම්බන්ධව. (වීඩියෝ දිස් නොවීම,වෙබ් අඩවිය මන්දගාමී වීම වැනි..) 070 232 4323 🔹Video සම්බන්ධ විස්තර 077 63 40 009 077 70 61 321 🔹Tutes සම්බන්ධ ව 070 244 33 23 0372200044 🔹මුදල් ගෙවු රිසිට් පත්  077 70 61 321 (උදෑසන 8ත් සවස 5ත් අතර ඇමතුම් ලබාගැනීමට කාරුණික වන්න.)
نمایش همه...
🛑 දැනුවත් කිරීමයි.. 2025 Theory පන්තිය මෙම මස සිට නිබන්ධනයක් හරහා ඉගැන්වීම් කටයුතු සිදුකරන හෙයින් සියලු Online දරුවන් කුරියර් ගාස්තුද ගෙවීමට කටයුතු කරන්න.. එවිට ඔබට නිබන්ධන ලබාගැනීමට හැක.. කුරියර් ගාස්තු - 400/=
نمایش همه...
🛑 සියලුම දරුවන් මෙය හොඳින් කියවන්න 🛑 බැංකු මගින් ගෙවීම් කර ඔබට ලැබෙන රිසිට් පත අපට එවීමේදී පහත උපදෙස් පිලිපැදීමෙන් ඔබ කරන ගෙවීම ඉක්මනින් සහ එකවර Active කර ගත හැක. සැ:යු: රිසිට්පත මැද, ▪️Barcode එක (username එක) ▪️ සම්බන්ධ වන පන්තිය හෝ පන්ති      🔺2025 Theory    යනුවෙන් ස්ලිප් එක මැද පැහැදිලිව පෑනෙන් සඳහන් කරන්න 🔴🔴ස්ලිප් එහකෙහි ලියා ඇති දේවල් ටිපෙක්ස් කිරීම හා අපැහැදිලි වන අයුරින් ලියා ඇති දේවල් කැපීම මගින් ස්ලිප් එකේ වලංගු භාවය නැති වේ.🔴🔴 ⭕️පහත උදාහරණ සලකන්න
نمایش همه...