fa
Feedback
ThuSh LK

ThuSh LK

رفتن به کانال در Telegram

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام ThuSh LK

کانال ThuSh LK (@thushlk0) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 128 365 مشترک است و جایگاه 955 را در دسته آموزش و رتبه 2 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 128 365 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 30 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -956 و در ۲۴ ساعت گذشته برابر -37 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 27.51% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 11.78% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 35 311 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 15 125 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 31 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

128 365
مشترکین
-3724 ساعت
-2417 روز
-95630 روز
آرشیو پست ها
ThuSh LK
128 365
මේ විදියට කරන්න නංගි මල්ලි.. ඔයාලට Fill කරන්න තියනවානම් ඒ ටිකට Bank Details ටික හරියටම දාන්න
මේ විදියට කරන්න නංගි මල්ලි.. ඔයාලට Fill කරන්න තියනවානම් ඒ ටිකට Bank Details ටික හරියටම දාන්න

ThuSh LK
128 365
💎💎 නංගි මල්ලි ඌව වෙල්ලස්ස 2024/25 University Registration එකට අදාළව , Passport Size Photo එක ගහලා ✅ Payment එකත් කරපු ✅ කෙනෙක් ඉන්නවානම් 💎Registration Video එකට Details දෙන්න පුලුවන් කෙනෙක් 💎 , ඉක්මනින් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න 🥺❤️ #ThuSh

ThuSh LK
128 365
‼️ ඌව වෙල්ලස්ස 2024/25 University Registration එකේ , පොඩි ගැටලු ටිකක් තියනවා නංගි මල්ලි. ඒ ටික කැම්පස් එකට දැනුම් දීලා කතාකරලා තියෙන්නේ. ඒ අඩු පාඩු Links ටික පොඩ්ඩක් හදනකම් ඉන්න වෙනවා. හැම කොටසක්ම කරන්න. ඒක ඉවර උන ගමන් සම්පුර්ණ වීඩීයෝ එක දාන්නම් ❤️ #ThuSh

ThuSh LK
128 365
⭐️ ඌව වෙල්ලස්ස Registration වීඩීයෝ එක , අද අනිවාර්යයෙන්ම දානවා නංගි මල්ලි ❤️

ThuSh LK
128 365

ThuSh LK
128 365
⚡️ නංගි මල්ලි , ඌව වෙල්ලස්ස වීඩීයෝ එකේ පොඩි කොටසක් හදාගන්න , ඔයාලගේ විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ✔️ @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න #ThuSh

ThuSh LK
128 365
👀 නංගි මල්ලි , UGC එකෙන් Uni Codes වෙනස් කිරීම සම්බන්ධයෙන් එවපු Letter එකක් , ආපූ කෙනෙක් ඉන්නවානම් මට එවන්න. @ThuSh_LK

ThuSh LK
128 365
📌️
📌️

ThuSh LK
128 365
📌️
📌️

ThuSh LK
128 365
🌐  කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ ඉංග්‍රීසී වැඩඩටහනේ ▶️ ✔️ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේ අද (ජුලි 13) රෑ 07 ඉඳලා ➡️ 💥 ⭐️තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅ ✅ ඔයාට අලුතින් සම්බන්ධ වෙන්න අවශ්‍යය නම් මේ Link එක Click කරලා මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුලුවන්  නංගි මල්ලි👇 https://tali.lk/enroll/thushlkeng/ ⭐️එහෙම නැත්නම් මේ Link එක Click කරලා ඔයාගේ නම Whatsapp කරන්න. http://wa.me/+94771988735 📌️ Recordings - Introduction Session ( ආරම්භක දේශනය)👇 https://www.youtube.com/live/oGd581kmwv8?si=WU54d2b7C3JEGMFK ▶️ අද (ජුලි 13) න් පස්සේ ආයෙම සම්බන්ධ වෙන්න බැහැ නංගි මල්ලි. #ThuSh

ThuSh LK
128 365
#⃣#⃣ නංගි මල්ලි මගේ  Name එක Use කරලා , හෝ මගේ Photos Use කරලා  💎 ඔයාලට කවුරු හරි මැසේජ් එවනවනම් මට කියන්න ඉක්මනින්  💎 මගේ Telegram Chat UserName දෙකයි  තියෙන්නේ , @ThuSh_LK ( Official Account ) 💎 @thushlk 💎 (මේ Account එක තියෙන්නේ ලැප් එකේ ඒක  පාවිච්චි කරන්නේ ලැප් එකෙන් File Share කරන්න ) ⚠️⚠️ ඔය මගේ Name එක Use කරලා Group එකේ අයට මැසේජ් දාන පොඩි මල්ලි පරිස්සම් වෙලා ඉන්න .. දැන් Name වෙනස් කරගෙන හැංගිලා හිටියට මම ඔයාගේ Account එක හොයාගත්ත ගමන් මම ඔයාට කරන දේ ඔයාටවත් හිතාගන්න බැරි වෙයි. ආයේ ඉතින් අර එකෙක්ට දෙන්නෙක්ට කලා වගේ අඬවලම තමයි නවත්තන්නේ ☺️⚠️⚠️

ThuSh LK
128 365
⚠️ නංගි මල්ලි ඔයාලට ThuSh LK කියලා දාලා , මගේ Photo එකක් දාලා අද හවස මොකෙක්ගෙන් හරි Calls ආවද ? Fake Account එකකින්. මට ඒ මැසේජ් Screenshot තියනවානම් Share කරන්න ඉක්මනින් @ThuSh_LK

ThuSh LK
128 365
⭐️ දැනට කැම්පස් වල ඉන්න අයගෙන් ගත්ත විස්තර වගයක් තියනවා එයාලා Use කරන Laptop ගැන

ThuSh LK
128 365
+3
Aptitude Test 2025 - Fashion Design_0.pdf4.44 KB

ThuSh LK
128 365
👀 2025/26 ❗️ මේ දවස් වල හැමෝම Touch එකේ ඉන්න නංගි මල්ලි ,. සමහර අයට UGC එකෙන් Calls එනවා අඩු පාසු වලට ⚠️ මොබිටෙල් Numbers වලිනුත් එනවා ✔️ ඊයේ මම දාපූ වීඩීයෝ එකේ තියන Letters 03 ගැන පොඩි අදහසක් අරගෙන තියාගන්න #ThuSh

ThuSh LK
128 365

ThuSh LK
128 365

ThuSh LK
128 365
💎💎 නංගි මල්ලි , 2025 A/L වලින් Fail වෙලා ඉඳලා (SSF වගේ තිබිලා) 💎Recorrections වලින් පාස් වෙලා අවම Results හදාගත්ත අය ( SSS වගේ ආපූ අය) ඉන්නවානම් කියන්න @ThuSh_LK 💎 කැම්පස් අයදුම් කිරීම කරන්න බැරි උන.

ThuSh LK
128 365
මෙන්න මේක පොඩ්ඩක් බලන්න උඩ පෝස්ට් එකට සම්බන්ධයි https://www.facebook.com/share/p/1RLLVEhVaL/