fa
Feedback
A/L Technology 2022/2023 Batch

A/L Technology 2022/2023 Batch

رفتن به کانال در Telegram

Education

نمایش بیشتر
699
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-430 روز
آرشیو پست ها
sft 2023.pdf8.04 KB

2022 SFT 1st paper

sft 2023.pdf8.04 KB

අද 2022 SFT 1st paper එක කොහොමද? සර් paper එක අමාරු නෑ..💜ලේසියි..❤️ අද paper ලියල මට කතා කල ගොඩක් ළමයි සතුටින් කතා කරේ..❤️ ප
අද 2022 SFT 1st paper එක කොහොමද? සර් paper එක අමාරු නෑ..💜ලේසියි..❤️ අද paper ලියල මට කතා කල ගොඩක් ළමයි සතුටින් කතා කරේ..❤️ පුතේ ..ලංකාවේ 1,2,3 ස්ථාන 8 වරක් නිර්මානය වුනේ මීට කලින් ලියපු ඔයාලගෙම school වල අයිය අක්කගෙන්..💜 දිස්ත්‍රික් 1st විතරක් 25ක් ඉන්නව..පන්තියෙන් Campas ගිය ගණන ගනන් කරල නෑ..❤️ පන්තියේ අපි කරපු සුපිරි වැඩසටහන හැමදාම සාර්ථක වුනා..💜 ඒ වගේම අපි අපේ එවුන්ට ඉවසීම..දරාගැනීම පුරුදු කරා.. ඉතින් උඹල තමයි පුතේ ලංකාවේ වැඩියෙන්ම වැඩ කරපු සුපිරිම set එක.. ඉතින් 2nd paper එකටත් ජයෙන් ජය.. මේ photo එක දැම්මෙ මේ medal එක ගන්න බැරි වුනානම් ..2022 campas යන්නම ලියන්න ධෛරයය ගන්න.. මුතු ඵලස ඔයාව පිලිගන්න බලන් ඉන්නවා❤️ මලිත් සර් සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර

පෙබර 03 සිකුරාදා උදේ 8.00ට SFT සංඛ්‍යානය හා පරිසරය සම්මන්ත්‍රනය ඇරඹේ.. 8.00-10.30:පාරිසරික සමතුලිතතාව 11.00-1.30:සංඛ්‍යානය 2.00-4.00 Paper class (Ranking Test 04) සියලු සිසුන්ගේ පැමිනීම අනිවාර්යය වේ සක්යා නුගේගොඩ ⭕️Special notice ⭕️ පෙබර 03 සිකුරාදා සිට ප.ව 2.00-4.00 SFT paper class එකට සියලු සිසුන් සහභාගී වීම අනිවාර්යය වේ. සෙනසුරාදා ලියන සිසුන්ට පමනක් සිකුරාදා පන්ති නිමා වී යාමට අවසර ලැබෙන අතර ඔවුන් සෙනසු ලියන බව ද පරීක්ෂා කෙරේ

Tecsarasaviya.lk is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 Bio Time: Feb 1, 2023 08:00 AM Colombo Join Zoom Me
Tecsarasaviya.lk is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 Bio Time: Feb 1, 2023 08:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86453249628?pwd=OEN4eWJEdVNsTHYva2JIc3pHemYwdz09 Meeting ID: 864 5324 9628 Passcode: 781365

2023 SFT Physical & online class සක්යා නුගේගොඩ Theory:සෙනසු උදේ 7.30-10.00 තාප හුවමාරුව Revision:සෙනසු 10.15-12.30 කෝනික චලිතය & Techceum papers මලිත් වාසලගේ

⭕️Special notice ⭕️ ලබන සිකුරාදා සිට ප.ව 2.00-4.00 SFT paper class එකට සියලු සිසුන් සහභාගී වීම අනිවාර්යය වේ. සෙනසුරාදා ලියන සිසුන්ට පමනක් සිකුරාදා පන්ති නිමා වී යාමට අවසර ලැබෙන අතර ඔවුන් සෙනසු ලියන බව ද පරීක්ෂා කෙරේ

සංඛ්‍යානය මුල සිටම අද උදේ 11.00 සියලු සිසුන් පකත link එකෙන් එන්න https://youtu.be/Fi4jCNIY96A මලිත් සර් (සංඛ්‍යානය පාඩම Zoom
සංඛ්‍යානය මුල සිටම අද උදේ 11.00 සියලු සිසුන් පකත link එකෙන් එන්න https://youtu.be/Fi4jCNIY96A මලිත් සර් (සංඛ්‍යානය පාඩම Zoom link එකෙන් නොපැවැත්වේ)

ජන 27 සිකුරාදා උදේ 8.00ට SFT සංඛ්‍යානය හා පරිසරය සම්මන්ත්‍රනය ඇරඹේ.. 8.00-10.30:පාරිසරික සමතුලිතතාව 11.00-1.30:සංඛ්‍යානය 2.00-4.00 Paper class (Ranking Test 03) සියලු සිසුන්ගේ පැමිනීම අනිවාර්යය වේ සක්යා නුගේගොඩ

ජන 27 සිකුරාදා උදේ 8.00ට SFT සංඛ්‍යානය හා පරිසරය සම්මන්ත්‍රනය ඇරඹේ..සියලු සිසුන්ගේ පැමිනීම අනිවාර්යය වේ සක්යා නුගේගොඩ

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 SFT Bio lesson සෛල සංවිධාන සම්මන්ත්‍රනය Time: Jan 25
Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 SFT Bio lesson සෛල සංවිධාන සම්මන්ත්‍රනය Time: Jan 25, 08:00 AM -12.30 Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82317906060?pwd=S05ibWVzSFVzK2o2RGFxRHBEVVhLZz09 Meeting ID: 823 1790 6060 Passcode: 638387