cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

A/L Technology 2022/2023 Batch

Education

نمایش بیشتر
پست‌های تبلیغاتی
716
مشترکین
-324 ساعت
-117 روز
-2130 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

ජීවිතේ සුන්දරම පරිච්ජේද තැනෙන්නේ..කුනාටු සමයේ අප ලබාගන්නා අත්දැකීම් වලිනි.. 🥲🥲🥲 https://www.facebook.com/share/v/GAGfjktqrgsmLPju/?mibextid=WC7FNe
نمایش همه...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

نمایش همه...
Character with Malith Wasalage| Character Eka | Epi 07 | #myy #heartekearteka #charactereka

🔰 Producer | Sasith Gamage 🔰 Editor | Himesh Induwara 🔰 Camera | Anuja Disanayaka 💠 YFM Productions -------------------------------------------------------------------------------------------------------------------- #yfm #92.7 #2024 #heartekearteka #charactereka #24k #jeep #wrangler #myy #vehiclevideos #vehicles #automobile #talkshow #NiluTennakoon -------------------------------------------------------------------------------------------------------------------- if you are like my y channel, Like Share Comment Subscribe 'Subscribe' & Watch your Favorites on 'Y'

Repost from N/a
🔥Y FM එකේ Character එක now start with malith sir SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK
نمایش همه...
🔥Y FM එකේ Character එක Program එකට දන්න කෙනෙක් විදියට අද එන්නේ අපේ මලිත් වාසලගේ සර්... 🎙 ඔයාලට මේ Y FM Character Program එක අහන්න... Y FM එකත් එක්ක Radio එකෙන් අද හවස 06.45 ට එකතු වෙන්න... 📽️ ඔයාලට මේ Program එකේ Youtube Version එක බලන්නත් පුලුවන්... ඒකටත් ඔයාල මතක ඇතුව Y FM Youtube Chenal එකත් එක්ක අද හවස 07.00 ට එකතු වෙන්න... Y FM Youtube : https://youtu.be/1d7sldZTzqQ?si=YRj8_W6k_NCOHIF7 SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK
نمایش همه...
C Class එකෙත් හොඳම එක මේක | Character Eka |Malith Wasalage #myy #heartekearteka #charactereka

🔰 Producer | Sasith Gamage 🔰 Editor | Himesh Induwara 🔰 Camera | Anuja Disanayaka 💠 YFM Productions -------------------------------------------------------------------------------------------------------------------- #yfm #92.7 #2024 #heartekearteka #charactereka #24k #myy #vehiclevideos #vehicles #automobile #talkshow -------------------------------------------------------------------------------------------------------------------- if you are like my y channel, Like Share Comment Subscribe

පැය 3ක් සිසුල්කා බස් එකේ ඇවිත් රත්නපුර සිසුල්කාවෙන් දිස්ත්‍රික් 2 වුන ඉසංකාගේ කතාව🔥💪🔥💪 https://www.facebook.com/share/v/kybxSrxvGqvEEF1z/?mibextid=WC7FNe
نمایش همه...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Photo unavailableShow in Telegram
කන්ඩායම් 9කට විභාගයට නිවැරදිව මගපෙන්වා අපේ දරුවන් ඉහලින්ම ඔසවා තැබූ ලංකාවේ වාර්ථාගත ප්‍රථිඵලය.. 2026 SFT group: https://t.me/physics_for_technology 2025 SFT group: https://t.me/tecsarasaviya2021 2024 SFT group: https://t.me/sft_helper SFT නව පන්ති සදහා 0778903843 අමතන්න 🔥🔥මලිත් වාසලගේ🔥🔥 සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර සුසිප්කා හෝමගම ලංකාවටම online:0778903843
نمایش همه...
මලිත් සර්ගේ කාර්යය මන්ඩලය සදහා රියදුරු මහතකු අවශ්‍යයි.. හොදින් පලපුරුද්ද ඇති අය පමනක් 0705892502 අමතන්න(හෝ විස්තර 0705892502 WhatsApp කරන්න) වැටුප 60000
نمایش همه...
Photo unavailableShow in Telegram
🧩 2024 A/L Revision විශේෂ වැඩපිළිවෙළ තාප රසායනය හා ජෛව රසායනය ඇරඹේ...
♦️Good Morning Paper (Before Revision Class) Revision පන්තිය ආරම්භයට පෙර සෑමදිනකම පෙර ඒකක වලට අදාළව මතකය ආවර්ජනය කිරීමට මෙමඟින් හැකියාව ලැබේ. ♦️Unit Revision මග හැරුණු පාඩම් ඉගෙන ගැනිමටත්, තවදුරටත් ගැටලු සහගත පාඩම් වල ගැටලු නිරාකරණය කර ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ. ඒ අනුව, ➢ තාප රසායනය ➢ ජෛව රසායනය ඇරඹේ. ♦️Speedy Exam සෑම දිනකම උසස් පෙල විභාගයේ Full Papers සදහා පුහුණු වීමට, විභාග මානසිකත්වය රදවා ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ. ♦️Full Paper Discussion Full Papers සදහා පිලිතුරු සැපයීමටත්, එම පිලිතුරු පරික්ෂාකර දීමත්, සම්පුර්ණ Full Papers සාකච්ඡා කිරීමත් මෙමඟින් හැකියාව ලැබේ.. ♦️MCQ Paper (After Revision Class) Revision පන්තියට සහභාගි වීමෙන් අනතුරුව MCQ Papers සදහා පිලිතුරු සැපයීමට මෙමඟින් හැකියාව ලැබේ. ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.