fa
Feedback
A/L Technology 2022/2023 Batch

A/L Technology 2022/2023 Batch

رفتن به کانال در Telegram

Education

نمایش بیشتر
699
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-430 روز
آرشیو پست ها
ජන 25 බදාදා උදේ 8.00ට 2024 SFT සෛල සංවිධාන සම්මන්ත්‍රනය ඇරඹේ..2023 සිසුනටද එන්න පුලුවන්.. Online එන සිසුන්ට zoom link එක මේ group එකට යොමු කෙරේ සක්යා නුගේගොඩ මලිත් සර්

Repost from N/a
photo content

2023 SFT Theory ⭕️සංඛ්‍යානය සහ පරිසරය Theory lessons 2ම සමිමන්ත්‍රන 4කින් අංගසම්පූර්නව ඉගැන්වේ.. ⭕️2023 SFT Seminar Series ⭕️
2023 SFT Theory ⭕️සංඛ්‍යානය සහ පරිසරය Theory lessons 2ම සමිමන්ත්‍රන 4කින් අංගසම්පූර්නව ඉගැන්වේ.. ⭕️2023 SFT Seminar Series ⭕️ජනවාරි 27 සිකු උදේ 8.00-1.30 ඇරඹේ ⭕️ජන 27,පෙබර 03,10,17 දින 4ක් පැවැත්වේ ⭕️බාහිර සිසුන් සදහා Rs1000 නිබන්ධන ගාස්තුවක් සම්මන්ත්‍රන 4ම සදහා අය කෙරේ. මලිත් වාසලගේ සක්යා නුගේගොඩ ජනවාරි 27 ඔබත් සක්යා ආයතනයට පිය නගන්න💜💜💜💜

⭕️⭕️උදයවරු SFT Revision තාවකාලිකව නොපැවැත්වේ⭕️⭕️ එබැවින් සියලු සිසුන් මේ සතියේ සිට සෙනසු පෙ.ව 10.15-12.30 Revision පන්තියට ප
⭕️⭕️උදයවරු SFT Revision තාවකාලිකව නොපැවැත්වේ⭕️⭕️ එබැවින් සියලු සිසුන් මේ සතියේ සිට සෙනසු පෙ.ව 10.15-12.30 Revision පන්තියට පමනක් පැමිනෙන්න 2023 SFT Revision ජන 28 සිට සෙනසු පෙ.ව 10.15-12.30 ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන REVISION පන්තිය.. 🔶 සතියකට වැඩිම ගැටලු සංඛ්‍යාවක් ලියවා සාකච්ඡා කෙරන REVISION පන්තියට ඔබත් අදම පැමිණෙන්න.. 🔶 Paper class එකට ද ඔබ සම්බන්ධ විය යුතු අතර එහිදී පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් ලියවනු ලැබේ. ▪️මලිත් වාසලගේ. Physical & online class සක්යා නුගේගොඩ

⭕️2023 Online පමණක් සහභාගි වන ලමුන් පහත link එකෙන් group එකට join වෙන්න . ⭕️Passcode එක මෙම online group එකට පමනක් යොමු කෙරේ. ⭕️https://t.me/+h-nwe3kmW4VjN2I1 ⭕️⭕️⭕️⭕️⭕️ ⭕️⭕️⭕️⭕️⭕️

⭕️2023 SFT Revision ⭕️ හෙට සිකු උදේ 8.30 -1.30 Revision ප.ව 2.00-4.00 paper class මලිත් වාසලගේ සක්යා නුගේගොඩ ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ ⭕️⭕️⭕️⭕️⭕️💜💜

Good morning lamai On the way අද උදේ සිසුල්කා Revision එන ලමයි.. ඇතුල් වුනගමන් Good morning paper එක ලියන්න 💜💜💜💜💜💜💜
Good morning lamai On the way අද උදේ සිසුල්කා Revision එන ලමයි.. ඇතුල් වුනගමන් Good morning paper එක ලියන්න 💜💜💜💜💜💜💜

https://youtu.be/gk_ircPOxVc වනියර් කැලිපරය පාඨාංක කියවන ගැටලු සාකච්ජාව

2023 Online පමණක් සහභාගි වන ලමුන් පහත link එකෙන් group එකට join වෙන්න . https://t.me/+h-nwe3kmW4VjN2I1

Tecsarasaviya.lk is inviting you to a scheduled Zoom meeting. Topic: 2023 SFT Revision Time: Jan 14, 2023 10:00 AM Colombo Passcode: 879228 Malith Wasalage

Repost from N/a
Tecsarasaviya.lk is inviting you to a scheduled Zoom meeting. Topic: 2023 SFT - Theory Time: Jan 14, 2023 07:30 AM Colombo Passcode: 561988 Malith Wasalage

2023 SFT Physical & online class සක්යා නුගේගොඩ Theory:සෙනසු උදේ 7.30-10.00 තාප ප්‍රසාරනය Revision:සෙනසු 10.15-12.30 කෝනික චලි
2023 SFT Physical & online class සක්යා නුගේගොඩ Theory:සෙනසු උදේ 7.30-10.00 තාප ප්‍රසාරනය Revision:සෙනසු 10.15-12.30 කෝනික චලිතය මලිත් වාසලගේ

2023 Online පමණක් සහභාගි වන ලමුන් පහත link එකෙන් group එකට join වෙන්න . https://t.me/+h-nwe3kmW4VjN2I1

Tecsarasaviya.lk is inviting you to a scheduled Zoom meeting. Topic: 2023 SFT Revision Time: Jan 13, 2023 08:00 AM Colombo Passcode: 385644 Malith Wasalage

⭕️2023 SFT Revision ⭕️ හෙට සිකු උදේ 8.30 -1.30 Revision ප.ව 2.00-4.00 paper class මලිත් වාසලගේ සක්යා නුගේගොඩ

⭕️2023 SFT Revision ⭕️ හෙට උදේ 8.30 group B පටන් ගන්නවා සිසු දෙමව්පිය ඉල්ලීම මත ඉතා විධිමත් ලෙස කන්ඩායම් 2ක් පැවැත්වේ. ⭕️Grou
⭕️2023 SFT Revision ⭕️ හෙට උදේ 8.30 group B පටන් ගන්නවා සිසු දෙමව්පිය ඉල්ලීම මත ඉතා විධිමත් ලෙස කන්ඩායම් 2ක් පැවැත්වේ. ⭕️Group A:සෙනසු පෙ.ව 10.15-12.30 ⭕️Group B:සිකුරාදා පෙ.ව 8.30-1.30 ඔබට පහසු ඕනෑම group එකකට පැමිනිය හැකි අතර පන්ති 2ම සමාන විෂය කොටස් ඉගැන්වේ.(එය පන්තියේදී පැහැදිලි කරනු ඇත) මලිත් වාසලගේ සක්යා නුගේගොඩ

⭕️2023 SFT Revision ⭕️ සිසු දෙමව්පිය ඉල්ලීම මත ඉතා විධිමත් ලෙස කන්ඩායම් 2ක් පැවැත්වේ. ⭕️Group A:සෙනසු පෙ.ව 10.15-12.30 ⭕️Grou
⭕️2023 SFT Revision ⭕️ සිසු දෙමව්පිය ඉල්ලීම මත ඉතා විධිමත් ලෙස කන්ඩායම් 2ක් පැවැත්වේ. ⭕️Group A:සෙනසු පෙ.ව 10.15-12.30 ⭕️Group B:සිකුරාදා පෙ.ව 8.30-1.30 ඔබට පහසු ඕනෑම group එකකට පැමිනිය හැකි අතර පන්ති 2ම සමාන විෂය කොටස් ඉගැන්වේ.(එය පන්තියේදී පැහැදිලි කරනු ඇත) Revision පන්තියේ සුපිරි වැඩපිලිවෙල 👍Good Morning paper 👍Unit Revision (කෝනික චලිතය ඇරඹේ) 👍Techceum Paper Pack Discussion 👍T.R paper discussion 👍T.F paper discussion 👍past paper discussion 👍Colours & prize distributions ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ 2023 T.R paper class (TECHCEUM Ranking paper class) (Theory/revision සියලු සිසුන්ට නොමිලේ) Group 1:සෙනසු පෙ.ව 10.30-12.30 Group 2:සෙනසු ප.ව 1.00-3.00 Group 3:සිකු ප.ව 2.00-4.00 Group 4:සිකු ප.ව 3.00-.5.00 සෑම සතියකම ඉහත එක් වේලාවක පැමින T.R papers ලිවිය හැක. මලිත් වාසලගේ සක්යා නුගේගොඩ SFT hotline: අමායා 0778903843 පසන් 0703 223291 #MalithWasalage #2023AL #sft

Repost from N/a
විශේෂ නිවේදනයයි 2023 SFT Revision දෙසැම් 13 සිකුරාදා උදේ 8.30-1.30 ලෙස නුගේගොඩදී පැවැත්වේ. එදිනම ප.ව 2.00-4.00 ලෙස paper class පැවැත්වෙන අතර එය සදහා theory/revision සැමට නොමිලේ ප්‍රවේශ විය හැක. (සවස වෙනත් පන්තියක් තිබේ නම් එය තහවුරු කරන දෙමව්පිය අත්සන සහිත ලිපියක් අපට භාර දී පිටව යා හැක) සිකුරාදා පැමනීමට බොහෝ පාසල් වල සිසුන්ට අපහසු බව පැවසූ නිසා වෙන දවසකට මාරු කිරීමට සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතය. බොහෝ විට දෙසැ 13 සිකුරාදා revision පන්තියේදී එම නව දිනය ලබා දෙන්නට හැකි වනු ඇත. මලිත් වාසලගේ සක්යා නුගේගොඩ ⭕️⭕️මෙම පන්තිය ටෙක් සරසවිය ඔස්සේ online zoom live විකාශය කෙරෙන අතර recorded videos බලන්නත් පුලුවන්⭕️⭕️