fa
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

کانال بسته

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 🌏 Sci-WEB℠ 🚀

کانال 🌏 Sci-WEB℠ 🚀 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 30 258 مشترک است و جایگاه 6 281 را در دسته آموزش و رتبه 43 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 30 258 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 28 اوت, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 392 و در ۲۴ ساعت گذشته برابر -43 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 11.53% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 6.23% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 3 492 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 887 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 34 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 29 اوت, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

30 258
مشترکین
-4324 ساعت
-4667 روز
-1 39230 روز
آرشیو پست ها
sticker.webp0.04 KB

‼️ දයාබර සිසු දරු දැරියනි, Chemistry සමඟ විද්‍යා, ගණිත හෝ කෘෂි විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා විභාගය එකවර සමත්වූ (3S) ඔබ සඳහා
‼️ දයාබර සිසු දරු දැරියනි, Chemistry සමඟ විද්‍යා, ගණිත හෝ කෘෂි විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා විභාගය එකවර සමත්වූ (3S) ඔබ සඳහා අගනා අවස්ථාවක් ඖෂධවේදී (බාහිර) පාඨමාලාව 🚀 අධ්‍යාපන කටයුතු වල නිරත වුවත්/ රැකියා වල නිරත වුවත්, වෘත්තීය සුදුසුකමක් / අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ඖෂධවේදී පාඨමාලාවෙන් ඔබට ඉතා අනගි අවස්ථාවක්. 🚀 පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට, 🚀 Sri Lanka Medical Council මඟින් පිරිනමන ඖෂධවේදී බලපත්‍රය.
🚀පරිපූර්ණ ඖෂධවේදියෙකු ලෙස දේශීය/ විදේශීය වශයෙන් පවතින ඉහල වැටුප් තල සහිත වෘත්තීය අවස්ථා. Community Pharmacist Clinical Pharmacist Production Pharmacist Regulatory Pharmacist Academic Pharmacist
🚀 ඖෂධවේදී බලපත්‍රය සහිතව නව ව්‍යාපාර අවස්ථාවකට (Pharmacy) පිවිසීමට ඇති ඉඩකඩ. 🚀 උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති ඉඩකඩ.
🔔නව පන්ති ආරම්භය 💎THEORY CLASS (විෂය නිර්දේශය මුල සිට) ජනවාරි 06 සඳුදා සිට සෑම සඳුදා දිනකම ප.ව. 7.30 - 10.30 💎REVISION & PAPER CLASS (2025 විභාගය සඳහා) ජනවාරි 08 බදාදා සිට සෑම බදාදා දිනකම ප.ව. 7.30 - 10.30 💎FAST TRACK CLASS (2025 විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් සපුරා ඇති එහෙත් විෂය නිර්දේශය නිවැරදිව සම්පූර්ණ නොවූ ඔබ සඳහා) ජනවාරි මුල සිට සතියකට දින 03 ක් පන්ති 03 කට සහභාගි වීමට අවස්ථාව ප.ව. 7.30 - 10.30
💎ආරම්භක දින නොමිලේ සහභගී විය හැකිය.
🚀මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට අපේක්‍ෂිත ඔබ දැන්ම පහත තොරතුරු පහත සඳහන් දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මගින් දැන්ම යොමු කරන්න. නම (සාමාන්‍යයෙන් භාවිතා කරන ආකාරයට) ලිපිනය WhatsApp දුරකථන අංකය A/L ප්‍රතිඵලය (විෂයන් වෙන වෙනම) E-mail ලිපිනය
📱WhatsApp: +94743743744 📱Telegram Channel: https://t.me/madarasiriwardana 🚀කරුණාකර මෙම පාඨමාලාව පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. ස්තූතියි ! මදාරා සිරිවර්ධන B.Pharm(FMS/USJP) D.Pharm(UOC) PG.Med.Edu(PGIM/UOC) PG HQPS(UOC) #Paid_advertisement

sticker.webp0.04 KB

💎 පොඩි අලුත් වැඩක් 🔴සමහර ළමයි ඉන්නවා විෂයන් 03 න් එකකට ඒ ළමයට පට්ට දැනුමක් තියෙනවා,,, තව කෙනෙක්ට උගන්වන්න හැකියාව තියෙන ,,,
💎 පොඩි අලුත් වැඩක් 🔴සමහර ළමයි ඉන්නවා විෂයන් 03 න් එකකට ඒ ළමයට පට්ට දැනුමක් තියෙනවා,,, තව කෙනෙක්ට උගන්වන්න හැකියාව තියෙන ,,,වෙන කෙනෙක්ට කියලා දෙන්න ආසාවක් තියෙන,,Exam එකෙන් පස්සේ Class කරන්න හිතන් ඉන්න ළමයි ...🤔💯 🔴අපේ පොඩි අදහසක් තියෙනව Website එකක් හදලා ඒක හරහා ළමයිට Class කරන්න අවස්ථාව හදලා දෙන්න...මේක උදහාරණයක් විදියට Udemy , Skilshare වගේ Website එකක්..එතකොට Class Fee එකකුත් එක්ක ළමයිට Class කරන්න පුළුවන්... ඔයාලට සාමාන්යෙන් මාසෙකට Rs 600 ක් වගේ ගානකට එක ළමයෙක් ගෙන් Class එක කරන කෙනාට ගන්න පුළුවන්... 🔴වීඩියෝ Course විදියට හදලා අපිට එවන්න තියෙන්නේ අපි Video editing ඒ සේරම කරලා Website හරහා බලන්න ළමයිට හදලා දෙනවා...Phone එකෙන් මූණ පෙන්නනේ නැතුව මේ Photo එකේ විදියට උගන්න තියෙන්නේ ඔයාට..මේ Photo එකේ තියෙන විදියට Setup එකත් අපි එවනවා Free ගෙදරටම... 👉White Board 👉Desktop Phone holder 👉wireless mic 👉ඔයාලගේ අදහස කොහොමද.. මේකට කැමති කට්ටිය ඉන්නවද ඔයාලගේ අදහස් අනුව මේ වැඩේ වෙන්නේ... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🎩🎁🎁🎄🎄❄️🔥🫐🧝🎁🕯 👀Maths ළමයිට Applied දෛශික ගොඩ දාගමු 😇🔥 _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠ 👉 දෛශික 👉 ඒ
🎩🎁🎁🎄🎄❄️🔥🫐🧝🎁🕯 👀Maths ළමයිට Applied දෛශික ගොඩ දාගමු 😇🔥 _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠ 👉 දෛශික 👉 ඒකතල බල පද්ධති ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎දෛශික + ඒකතල බල පද්ධති වලින් එන රචනා ප්‍රශ්නේ දෛශික කොටස ගොඩ දාගන්න මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එකෙන් අවුරුදු 04 ක රචනා ප්‍රශ්න ටික ලකුණු ලැබෙන විදියත් එක්කම සාකච්චා කරනවා.🫐🥰🔝 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 දෛශික|Super Four🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 දෛශික|2023 Past Essay - - - - - - - - - - - - - - - - - - - - - - 💎Telegram :- @LSKCOMMATH25 - - - - - - - - - - - - - - - - - - - - - - - LAHIRU KARIYAPPERUMA - 🔴සිහින ලියවන මැත...

sticker.webp0.04 KB

💎MOSBET 2024 - WEBSCI12 💎 🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo c
💎MOSBET 2024 - WEBSCI12 💎
🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo code - WEBSCI12 ⚡️ Link - https://tinyurl.com/WEBSCI12

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 විශේෂ බහුවරණ ප්‍රශ්න වැඩපිළිවෙල.... _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠ ⭐️ පසුගිය විබාග ප්‍රශ්න 25 ක් සාකච්චා කිරීම ... ⭐️ඉහත ප්‍රශ්න 25 ට සමාන්තර නිර්මාණාත්මක ගැටළු 25 කින් නැවත සාකච්චා කිරීම ... ⭐️Theroy points / Mind Map මගින් අවශ්‍ය theory කොටස් නැවත මතක් කිරීම .... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉 https://t.me/+bGNQp4dWCq1iZGU1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

💎MOSBET 2024 - WEBSCI12 💎 🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo c
💎MOSBET 2024 - WEBSCI12 💎
🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo code - WEBSCI12 ⚡️ Link - https://tinyurl.com/WEBSCI12

sticker.webp0.04 KB

👀Biology Effective Revision 2025 🔥🔥🔥🔥🔥🔥🔤 🌐ජීවයේ සෛලීය පදනම Zoom Free Seminar 🔝 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎මෙහිදී සම්පූර්ණයෙන්ම
👀Biology Effective Revision 2025 🔥🔥🔥🔥🔥🔥🔤 🌐ජීවයේ සෛලීය පදනම Zoom Free Seminar 🔝 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎මෙහිදී සම්පූර්ණයෙන්ම Theory කොටස් ආවරණය කරන අතර ප්‍රශ්නද සාකච්ඡා කරනු ලැබේ..🔥🔥🔥🔥 👉MCQ 300 🔥🎩🎄 👉 ඔයාගේ යාළුවොන්ටත් ✔️ Share කරන්න 🔴සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. - - - - - - - - - - - - - - - - - - - - - - Telegram : https://t.me/VS25ER - - - - - - - - - - - - - - - - - - - - - - - @VS25ER - #Paid_advertisement

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀 Practical ඉගෙන ගන්නකොට මේ උපකරණ ගැන අවබෝධය තියෙන එ
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀 Practical ඉගෙන ගන්නකොට මේ උපකරණ ගැන අවබෝධය තියෙන එක වටිනවා...හේතුව මෙතන ඉන්න ගොඩක් ළමයි මේ උපකරණ ඇත්තට දැකලා නැතුව ඇති පොතෙන් විතරයි දැකලා ඇත්තේ ..😇🔥 👉 තෙදඩු තුලාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ටකන +පේනු යතුර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ප්‍රතිරෝධ පෙට්ටිය + ධාරා නියාමකය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉බහු මීට්රය භාවිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 චල අන්වීක්ෂය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 මයික්‍රෝමීටර් ආමානය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

💎MOSBET 2024 - WEBSCI12 💎 🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo c
💎MOSBET 2024 - WEBSCI12 💎
🔴 Use promo code and get your chance 🎉❤️ 💎Huge giveaways 💎Games 💎Exclusive offers 🔴 Promo code - WEBSCI12 ⚡️ Link - https://tinyurl.com/WEBSCI12

sticker.webp0.04 KB

💎තව ටිකකින් Add එකක් දානවා චැනල් එකේ.. ඒ පොස්ට් එකේ ලින්ක් ක්ලික් කරන්න එපා කවුරුවත් දැක්කේ නෑ වගේ ඉන්න...😁😎🔥 🔴දවස් 30 ක් එක දිගට වැටේවි ඒ පොස්ට් එකම දැක්කේ නෑ වගේ ඉන්න ලින්ක් ක්ලික් කරන්න එපා.. Add දාන කෙනාට සිංහල බැරි නිසා හොදයි😂 💯❌👍 - - - - - - - - - - - - - - - - - - - - - - 👉Purpose Of This Adds campaign ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web