uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Закритий канал

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 🌏 Sci-WEB℠ 🚀

Канал 🌏 Sci-WEB℠ 🚀 у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 28 810 підписників, посідаючи 6 736 місце в категорії Освіта та 50 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 28 810 підписників.

За останніми даними від 14 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -742, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 8.27%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.51% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 2 386 переглядів. Протягом першої доби публікація в середньому набирає 436 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 9.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

Завдяки високій частоті оновлень (останні дані отримано 15 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

28 810
Підписники
Немає даних24 години
-1387 днів
-74230 днів
Архів дописів
💎අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. 🔴ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි. සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk ✅ වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක. 💎අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය 👇 ආරම්භක දිනය : 2025.01.22 අවසන් දිනය : 2025.02.22

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 💎2025 Biology Revision 🔝🫐🕯🔥 ━━━━━━━━━━━ 💎 ඔන්න එහෙනම් 2025 Revision එකේ වැඩ පටන් ගත්ත සුබ මොහො
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 💎2025 Biology Revision 🔝🫐🕯🔥 ━━━━━━━━━━━ 💎 ඔන්න එහෙනම් 2025 Revision එකේ වැඩ පටන් ගත්ත සුබ මොහොතින් 🥰❤️🙏 - - - - - - - - - - - - - - 👉 2025 Revision| Day 01 ☀️ - - - - - - - - - - - - - - 📥2025 Revision Tutes - - - - - - - - - - - - - - ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉 https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

sasanka sirge 25 rev login denna puluwan lmyek https://t.me/science_web_2 me acc ekata msg ekk dannako

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 💎ව්‍යුහය හා බන්ධන Study Pack 01 🔝🔥 ━━━━━━━━━━━━ 👉ව්‍යුහය හා බන්ධන 01 - - - - - - - - - - - - - -
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 💎ව්‍යුහය හා බන්ධන Study Pack 01 🔝🔥 ━━━━━━━━━━━━ 👉ව්‍යුහය හා බන්ධන 01 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 02 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 03 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 04 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 05 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 06 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන 07 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉ව්‍යුහය හා බන්ධන Tutes - - - - - - - - - - - - - - - - - - - - - - - ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🧧🧧The best chance to make huge profits every day is here! Join TRONSOY, the most reliable platform for cryptocurrency tradi
🧧🧧The best chance to make huge profits every day is here! Join TRONSOY, the most reliable platform for cryptocurrency trading. Earn up to 10,000-500,000 USDT every day, no hidden fees, and zero withdrawal fees. Register to get 100,000 TRX, minimum deposit 10TRX, withdrawal 5TRX. 📞Registration link: https://tron.soy ☎️Official Telegram channel: https://t.me/tronheadquarters1 🖥Facebook group: https://www.facebook.com/groups/1466838994012556

💎අමිල සර්ගේ 2026 Theory ව්‍යුහය හා බන්ධන Tute ටික දාන්නකෝ තියෙන කෙනෙක්...වීඩියෝ සෙට් එක දාල දෙන්න පුළුවන් එතකොට ... 🔴Admin 👉 @science_web_2 ✅

sticker.webp0.04 KB

💎අපි පෙබරවාරි තුන්වෙනි සතිය සතිය ඉවර වෙනකොට අපි Full පේපර් ලියන්න පටන් ගන්නවා...💯🔝 💎දෝලන Day 06 එකත් බලලා ඉවර වුනාම අපි මිනුම පාඩම බලන්න ඕන ඊට පස්සේ අපි තාපය පාඩමට බහින්න ඕන... - - - - - - - - - - - - - - - - - - - - - - - 👉 දෝලන හා තරංග 🪙🔥 ├ ✔️Day 01|Revision ├ ✔️Day 02|Revision ├ ✔️Day 03|Revision ├ ✔️Day 04|Revision ├ ✔️Day 05|Revision - - - - - - - - - - - - - - - - - - - - - - - 🔴2025 Revision හොයන අයට ඒ වීඩියෝ ටිකත් මන් මේ Plan එකටම Mix කරනවා...ඒ නිසා මොන අවුරුද්දේ වීඩියෝ ද කියලා හොයන්න එපා මන් දාන වීඩියෝ ටික බලන්න 😇👍 ┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉 https://t.me/sciweb_Main 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

‼️ දයාබර සිසු දරු දැරියනි, Chemistry සමඟ විද්‍යා, ගණිත හෝ කෘෂි විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා විභාගය එකවර සමත්වූ (3S) ඔබ සඳහා
‼️ දයාබර සිසු දරු දැරියනි, Chemistry සමඟ විද්‍යා, ගණිත හෝ කෘෂි විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා විභාගය එකවර සමත්වූ (3S) ඔබ සඳහා අගනා අවස්ථාවක් ඖෂධවේදී (බාහිර) පාඨමාලාව 🚀 අධ්‍යාපන කටයුතු වල නිරත වුවත්/ රැකියා වල නිරත වුවත්, වෘත්තීය සුදුසුකමක් / අමතර ආදායමක් ලබා ගැනීම සඳහා ඖෂධවේදී පාඨමාලාවෙන් ඔබට ඉතා අනගි අවස්ථාවක්. 🚀 පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට, 🚀 Sri Lanka Medical Council මඟින් පිරිනමන ඖෂධවේදී බලපත්‍රය.
🚀පරිපූර්ණ ඖෂධවේදියෙකු ලෙස දේශීය/ විදේශීය වශයෙන් පවතින ඉහල වැටුප් තල සහිත වෘත්තීය අවස්ථා. ✨Community Pharmacist ✨Clinical Pharmacist ✨Production Pharmacist ✨Regulatory Pharmacist ✨Academic Pharmacist
🚀 ඖෂධවේදී බලපත්‍රය සහිතව නව ව්‍යාපාර අවස්ථාවකට (Pharmacy) පිවිසීමට ඇති ඉඩකඩ. 🚀 උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති ඉඩකඩ.
🔔නව පන්ති ආරම්භය 💎THEORY CLASS (විෂය නිර්දේශය මුල සිට) ජනවාරි 06 සඳුදා සිට සෑම සඳුදා දිනකම ප.ව. 7.30 - 10.30 💎REVISION & PAPER CLASS (2025 විභාගය සඳහා) ජනවාරි 08 බදාදා සිට සෑම බදාදා දිනකම ප.ව. 7.30 - 10.30 💎FAST TRACK CLASS (2025 විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් සපුරා ඇති එහෙත් විෂය නිර්දේශය නිවැරදිව සම්පූර්ණ නොවූ ඔබ සඳහා) ජනවාරි මුල සිට සතියකට දින 03 ක් පන්ති 03 කට සහභාගි වීමට අවස්ථාව ප.ව. 7.30 - 10.30
🚀 ආරම්භක දින නොමිලේ සහභගී විය හැකිය.
🚀මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට අපේක්‍ෂිත ඔබ දැන්ම පහත තොරතුරු පහත සඳහන් දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මගින් දැන්ම යොමු කරන්න. ✨නම (සාමාන්‍යයෙන් භාවිතා කරන ආකාරයට) ✨ලිපිනය ✨WhatsApp දුරකථන අංකය ✨A/L ප්‍රතිඵලය (විෂයන් වෙන වෙනම) ✨E-mail ලිපිනය
📱WhatsApp: +94743743744 📱Telegram Channel: https://t.me/madarasiriwardana 🚀කරුණාකර මෙම පාඨමාලාව පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. ස්තූතියි ! මදාරා සිරිවර්ධන B.Pharm(FMS/USJP) D.Pharm(UOC) PG.Med.Edu(PGIM/UOC) PG HQPS(UOC) #Paid_advertisement

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 🔴අමිල දසනායක| 2025 Revision 💔🥰🔥 - - - - - - - - - - - - - - - - - - - - - - 💎එහෙනම් ඔයාල හැමෝම
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 🔴අමිල දසනායක| 2025 Revision 💔🥰🔥 - - - - - - - - - - - - - - - - - - - - - - 💎එහෙනම් ඔයාල හැමෝම බලන් ඉදපු අමිල සර්ගේ 2025 Revision චැනල් එක සුබ මොහොතින් ආරම්භ කරා ...😇🔥 💎අමිල සර්ගේ 2023 + 2024 Revision වීඩියෝ එකතු කරගෙන අපි මේ පාර සුපිරි වැඩක් කරන්න යන්නේ 😎😈☠️🔝 - - - - - - - - - - - - - - - - - - - - - - ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉@sciweb_AD✅ 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

💎පන්ති පිළිබඳව සියළු විස්තර හා යාවත්කාලීන කිරීම් සඳහා අපගේ 2025 Revision Telegram චැනලයට හා Discussion Group එකට Join වෙන්න.
💎පන්ති පිළිබඳව සියළු විස්තර හා යාවත්කාලීන කිරීම් සඳහා අපගේ 2025 Revision Telegram චැනලයට හා Discussion Group එකට Join වෙන්න. 👉 Telegram :- @LSKCOMMATH25✅ - - - - - - - - - - - - - - - - - - - - - - 🔴පන්තියට සහභාගී වීමට අපේක්ෂිත සිසුන් අනිවාර්යයෙන් ඉහත Telegram channel එකට සම්බන්ධ වන්න ඒ හරහා පමණක් දැනට වැඩිදුර තොරතුරු සැපයේ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🫐 Online Revision 💎පන්ති ආරම්භය - ජනවාරි 07 අඟහරුවාදා 7.30 -1.00 ( පසුව බදාදා 7.30 -2.30) 🫐 ප්‍රශ්න පත්‍ර පන්ති - දෙවන සතියේ සිට ආරම්භ කෙරේ. 🏆 මුල සිට සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය කෙරෙන බැවින් 2025 Theory සිසුන්ටද සහභාගි විය හැක. _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠⁠_⁠_ ‼️පන්තියට Register වීම සඳහා පහත අංකයට 👇 🔻Name ➕School➕ District - සහභාගී වීමට අපේක්ෂා කරන පන්ති එක WhatsApp කරන්න. - - - - - - - - - - - - - - - - - - - - - - ☀️සහභාගි වීය හැකි ආකාර 👉Revision Only├ 3000/= 👉Revision + Paper ├ 3500/= 👉Revision + Super Paper├ 4000 /= 👉 Super Paper├ 2000 /= 🔹Lesson Pack අවශ්‍යතාව අනූව ලබාගත හැක. 📱 ඕනෑම ගැටළු ඉදිරිපත් කිරීම සඳහා 👉 WhatsApp :- 077 892 7114 :- 075 074 6433 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 @LSKCOMMATH25✅ #Paid_advertisement

sticker.webp0.04 KB

💎Biology Effective Revision 2025 🔥🔥🔥🔥🔥🔥🔤 💎2025 Revision එකක් හොයන ඔයාට බලන්න අපේ Revision එකේ Quality එක කොහොමද කියල
💎Biology Effective Revision 2025 🔥🔥🔥🔥🔥🔥🔤 💎2025 Revision එකක් හොයන ඔයාට බලන්න අපේ Revision එකේ Quality එක කොහොමද කියලා 😎🤔🔝 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀2025 Revision Day 01-08|Recordings 🔤🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 Revision Unit 01|Tute 📥 Revision Unit 02|Tute 📥 Revision Unit 03|Tute ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Revision Day 01|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 02|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 03|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 04|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 05|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 06|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 07|Recording - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 08|Recording - - - - - - - - - - - - - - - - - - - - - - ✅ Telegram : https://t.me/VS25ER - - - - - - - - - - - - - - - - - - - - - - - @VS25ER -✅ #Paid_advertisement

sticker.webp0.04 KB

💎හායි කට්ටිය බලනවා ඇති නේද ඇයි අපි සද්දේ නැත්තේ කියලා..🤔😈 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎අපි මේ බලන් ඉදියේ කට්ටිය හෝ ගාල Leave වෙන හැටි😁... 💎 Sci-WEB℠ 🚀 Main චැනල් එකට වෙලා ඉන්න ඒකෙන් තමයි ඉස්සරහට සේරම වීඩියෝ වැටෙන්නේ.. 🔴වීඩියෝ දාල Record එකක් තියන්න යන්නේ ..වීඩියෝ 2000 ක් විතර 😱😎💔🔝 👉https://t.me/sciweb_Main ✅ 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀