fa
Feedback
Bhanuka Ekanayaka | ICT Online

Bhanuka Ekanayaka | ICT Online

رفتن به کانال در Telegram
1 122
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-127 روز
-2830 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '260
در 0 کانال‌ها
اوت '26
+11
در 1 کانال‌ها
Get PRO
ژوئیه '26
+11
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+8
در 0 کانال‌ها
Get PRO
مه '26
+8
در 3 کانال‌ها
Get PRO
آوریل '26
+21
در 0 کانال‌ها
Get PRO
مارس '26
+30
در 10 کانال‌ها
Get PRO
فوریه '26
+21
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+20
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+19
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+39
در 9 کانال‌ها
Get PRO
اکتبر '25
+45
در 20 کانال‌ها
Get PRO
سپتامبر '25
+15
در 0 کانال‌ها
Get PRO
اوت '25
+37
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+20
در 9 کانال‌ها
Get PRO
ژوئن '25
+43
در 3 کانال‌ها
Get PRO
مه '25
+58
در 22 کانال‌ها
Get PRO
آوریل '25
+28
در 22 کانال‌ها
Get PRO
مارس '25
+27
در 5 کانال‌ها
Get PRO
فوریه '25
+34
در 21 کانال‌ها
Get PRO
ژانویه '25
+51
در 18 کانال‌ها
Get PRO
دسامبر '24
+108
در 21 کانال‌ها
Get PRO
نوامبر '24
+103
در 17 کانال‌ها
Get PRO
اکتبر '24
+86
در 22 کانال‌ها
Get PRO
سپتامبر '24
+51
در 1 کانال‌ها
Get PRO
اوت '24
+114
در 22 کانال‌ها
Get PRO
ژوئیه '24
+35
در 10 کانال‌ها
Get PRO
ژوئن '24
+89
در 22 کانال‌ها
Get PRO
مه '24
+84
در 22 کانال‌ها
Get PRO
آوریل '24
+1 000
در 20 کانال‌ها
Get PRO
مارس '240
در 34 کانال‌ها
Get PRO
فوریه '240
در 6 کانال‌ها
Get PRO
ژانویه '24
+2
در 3 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
04 سپتامبر0
03 سپتامبر0
02 سپتامبر0
01 سپتامبر0
پست‌های کانال
https://www.facebook.com/reel/1769004951107634/ හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි නන්දා මාලිනී...🤍
https://www.facebook.com/reel/1769004951107634/ හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි නන්දා මාලිනී...🤍

2
හීන පාට කරන්නට.. AL ICT 2027 Revision Online Class අගෝස්තු මස දෙවන සතියේ සිට ඇරඹේ.. ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ. විභාගය දක්වාම Online පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී. ආරම්භක සම්මන්ත්‍රණය සමග පළමු දිනය ලංකාවටම නොමිලේ ඕනෑම සිසුවෙකුට Zoom හෝ YouTube ඔස්සේ සජීවීව සහභාගී විය හැක. https://www.youtube.com/@BhanukaEkanayaka දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්. දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක. ICT | භානුක ඒකනායක නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. අගෝස්තු 11 අඟහරුවාදා පෙ.ව. 7.30 - ප.ව. 1.30 https://databoxtech.zoom.us/j/82561616528... Meeting ID: 825 6161 6528 Passcode: 970339 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. More Details: 070 6 330 330 / 070 100 7003 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK https://t.me/beict2027 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ICT | භානුක ඒකනායක
1 732
3
بدون متن...
1 420
4
AL ICT 2027 Revision | අගෝස්තු මස දෙවන සතියේ සිට ආරම්භ වේ... ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. සියලු සිසුන්ට පළමු දින නොමිලේ. ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක. IP Address සහ HTML පාඩම් වලින් ඇරඹේ.. නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 නව මොන්ටානා - ගම්පහ අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 සිසුල්කා - රත්නපුර අගෝස්තු 12 සිට සෑම බදාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 රොටරි - නුගේගොඩ අගෝස්තු 13 සිට සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 සියෝන් ඔපෙරා - හොරණ අගෝස්තු 14 සිට සෑම සිකුරාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 ගුරුමඩල - කළුතර අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 Online පන්ති සජීවීව eසිසුල්කා App එක ඔස්සේ ICT | භානුක ඒකනායක නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 700 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK https://t.me/beict2027 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ICT | භානුක ඒකනායක
124
5
بدون متن...
96
6
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Horana මේක ඇත්තටම සාමාන්‍ය පන්තියක කෙරෙන සාමාන්‍ය වැඩක් නෙවෙයි, අසා
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Horana මේක ඇත්තටම සාමාන්‍ය පන්තියක කෙරෙන සාමාන්‍ය වැඩක් නෙවෙයි, අසාමාන්‍ය විප්ලවීය වැඩක්...! උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත අපේ ආදරණීය දූ පුතුන්ව සැබෑ ප්‍රායෝගික දැනුමෙන් සවිබල ගැන්වීම වෙනුවෙන්මයි මේ සුවිශේෂී රාත්‍රිය වෙන්වුණේ. "ජීවිතේ පළමු වතාවට..." එදා තමයි පන්තියේ ගොඩක් ළමයි මේ උපකරණ ඇස් දෙකට දැක්කේ, අතින් අල්ලලා Arduino ප්‍රායෝගික පරීක්ෂණ (Practical Sessions) වල මුල ඉඳලම නිරත වුනේ...! උසස් පෙළ විෂය නිර්දේශයේ ඇති සියලුම Arduino ක්‍රියාකාරකම් සිසුන් විසින්ම තනිවම කරලා බලපු ඒ නිදි නැති රැය ඇත්තටම සැබෑ තාක්ෂණික අත්දැකීමක් වුණා. හොරණ සියෝන් ඔපෙරා ආයතනයේදී ඉතාමත් සාර්ථක අන්දමින් නිමාවූ මෙම දැවැන්ත ROBO NIGHT වැඩසටහන සඳහා අප සමඟින් නිල වශයෙන් අත්වැල් බැඳගත් ICBT Campus සහ Ada Derana Education ආයතනයන්ට අපගේ විශේෂ ස්තූතිය! https://www.facebook.com/share/p/1Lxpitt1p1/
104
7
2028 - THEORY | SOFTWARE - ඇරඹේ..🔥🔥 අලුතින් සම්බන්ධ වන සෑම දරුවෙකුටම මුල් ඒකක ආවරණය කරගත හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්ම
2028 - THEORY | SOFTWARE - ඇරඹේ..🔥🔥 අලුතින් සම්බන්ධ වන සෑම දරුවෙකුටම මුල් ඒකක ආවරණය කරගත හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2028 ▶️ WhatsApp https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක
176
8
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Nugegoda https://www.facebook.com/share/p/1Eo7bpcq2V/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Nugegoda https://www.facebook.com/share/p/1Eo7bpcq2V/
144
9
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Kurunegala https://www.facebook.com/share/p/1DEJiEhtuu/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Kurunegala https://www.facebook.com/share/p/1DEJiEhtuu/
117
10
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Gampaha https://www.facebook.com/share/p/1PgRnaia5w/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Gampaha https://www.facebook.com/share/p/1PgRnaia5w/
104
11
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Ratnapura https://www.facebook.com/share/p/1LhbfthRe4/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Ratnapura https://www.facebook.com/share/p/1LhbfthRe4/
91
12
ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය https://www.facebook.com/share/r/1BbALLHAcn/
ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය https://www.facebook.com/share/r/1BbALLHAcn/
118
13
මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰 දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය
මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰 දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය වෙන Kurunegala වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ වන මේ සුවිශේෂී මොහොත ගැන මා උපන්ගමේ කෙනෙක් විදිහට මට තියෙන්නේ ලොකු අභිමානයක්! 👑✨ මෙම දැවැන්ත සන්ධිස්ථානය ඇතුගල්පුරයට ගෙන ඒමට කැපවූ Dhanika Perera ඇතුළු සමස්ත helago කණ්ඩායමට මගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 👏🏆 රියැදුරු මහතුන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ජූලි 27 අද දින සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා) පැවැත්වෙනවා. කුරුණෑගල අපේ රියැදුරු සහෝදරයින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා! 🤝⚡️ Congratulations Danika Perera brother & Team helago! ඇතුගල්පුරයේ මේ අලුත් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🚀💚 https://www.facebook.com/share/p/1BUEp621dF/
166
14
https://www.youtube.com/live/veW76oOyKbo?si=y51IuNcABlIkYEXR
140
15
අද දවස ගැන Comment එකක් දාගෙන යමු කුරුණෑගල ළමයි ❤️ https://www.facebook.com/share/p/1CRSMpeWro/
අද දවස ගැන Comment එකක් දාගෙන යමු කුරුණෑගල ළමයි ❤️ https://www.facebook.com/share/p/1CRSMpeWro/
144
16
උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥 විභාගයට ඉහළම
උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥 විභාගයට ඉහළම ලකුණු වෙනුවෙන් කෙරෙන අනුමාන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 🧠⚡️ ICT විෂයේ සංකීර්ණ තැන් සරලවම නිවැරදි කරගෙන විභාගයට උපරිම විශ්වාසයකින් මුහුණ දෙන්න ඔබත් සූදානම් වෙන්න! 🏆🥇 📅 දිනය: ජූලි 25 (සෙනසුරාදා) ⏰ වේලාව: රාත්‍රී 7.00 ට 📺 Ada Derana Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව! විභාගයට කලින් හරියටම Target එකට වැඩ කරන්න එකතු වෙන්න!
161
17
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/17ovQZQ7LU/
182
18
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/1m3ynCiutU/
175
19
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පී
Battle of the Coders 2026 🏅🎬 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ශිෂ්‍ය සංගම් එක්ව මෙහෙයවූ "Battle of the Coders" තරඟාවලියේ සාර්ථක නිමාව සනිටුහන් කළ සුන්දර මතකයන් මෙන්න! 💻🏏✨ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) ආදි විද්‍යාර්ථියෙකු ලෙස, අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා නොවී, අපේම සරසවි දූ පුතුන්ගේ ක්‍රීඩා පෞරුෂය සහ එකමුතුකම දිරිගැන්වීම වෙනුවෙන් හැමදාමත් පෙරමුණ ගැනීම මා ලබන විශාල සතුටකි. 🎓 බිහිවන නව පරපුරට ශක්තියක් වෙමින් මෙම සුවිශේෂී තරඟාවලියේ Gold Sponsor මෙන්ම නිල ටී-ෂර්ට් අනුග්‍රාහකයා (Official T-Shirt Sponsor) ලෙස දායක වීමට Smart ICT - Bhanuka Ekanayaka අපට හැකිවිය! 👕💎🚀 එදින පැවති අධික කාර්යබහුලත්වය හේතුවෙන් මෙම අභිමානවත් උත්සව සභාවට පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි වූ අතර, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. 🤝❤️ තරඟාවලිය සාර්ථක කරගැනීමට දිවා රෑ කැපවූ සංවිධායක මණ්ඩලයට සහ ජයග්‍රහණයේ කිරුළු පැළඳි සියලුම කණ්ඩායම්වලට අපගේ උණුසුම් සුබපතුම්! 🏆🥇🌟 https://web.facebook.com/share/r/1BRj6ZpCkZ/
183
20
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web
හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/1BdtLcB63Z/
132