fa
Feedback
VIKUM HARSHANA | COMBINED MATHEMATICS

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

رفتن به کانال در Telegram

The official Telegram channel of Vikum Harshana.

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 240
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-3930 روز
آرشیو پست ها
"අන්තිම දවස් කිහිපයේ Combined Maths සැලැස්ම" මුලින්ම කියන්න ඕනේ ළමයි මේක හැම ළමයටම සෙට් වෙන එකක් නෙමෙයි. This is not everyone
"අන්තිම දවස් කිහිපයේ Combined Maths සැලැස්ම" මුලින්ම කියන්න ඕනේ ළමයි මේක හැම ළමයටම සෙට් වෙන එකක් නෙමෙයි. This is not everyone's cup of tea ඒ වුනාට හරියට ප්ලෑන් එකකට වැඩේ කරන්න හදන කෙනෙක්ට මේක වටීවි. Just trust the process. අමිල සර් දාලා තියෙන "අන්තිම දවස් 7 වැඩ කරන විදිය" ට සෙට් වෙන්න තමයි මේක හැදුවේ. තනිකරම Past Papers ෆෝකස් කරලා කරන වැඩක්. ඒ වුණාට ඔයාට මීට අමතරව වැඩිපුර දෙයක් කරගන්න පුළුවන් නම් දෙපාරක් නොහිතා කරන්න. මම මගේ Past paper discussion වීඩියෝ ලින්ක් ටිකත් තව ටිකකින් දාන්නම්. ඒ ටිකත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ගන්න. යාලුවොත් එක්කත් මේක ශෙයා කරගන්න. හැමෝම ගොඩ යන්නම ඕනේ. කාටහරි අවශ්‍ය ඕනේ පාඩමක් කියන්න. ඒ වීඩියෝ මම එවන්නම්. එහෙනම් හොඳට පාඩම් වැඩ ටික කරගන්න. මේ දවස් කිහිපයට පුළුවන් ඔයාගේ මුළු ජීවිත කතාවම තීරණය කරන්න. හැමෝටම ජය වේවා. - විකුම් හර්ෂණ | Vikum Harshana -

අද කරපු Applied Maths 2018-2022 Paper session එකේ pdf එක තමයි. දන්න දන්න හැම යාළුවෙක් එක්කම මේක බෙදාගන්න. හොඳට වැඩ ටික කරගන්න එහෙනම්.

Applied Maths Paper Discussion _ Vikum Harshana.pdf10.46 MB

එහෙනම් හැමෝම අද දවල් 1:00 ට එන්න. 2018-2025 වසරවල ඔක්කොම Applied Maths කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔව්, තියරි ඔක්කොම මතක් කරන
එහෙනම් හැමෝම අද දවල් 1:00 ට එන්න. 2018-2025 වසරවල ඔක්කොම Applied Maths කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔව්, තියරි ඔක්කොම මතක් කරනවා. මුකුත් නොදැන ආවත් තේරෙන විදියට වැඩේ කෙරෙනවා. එහෙනම් 1:00 ට එන්න. Zoom link එක: https://zoom.us/j/91009358207?pwd=ya8XEehZj8N4BiEpCkmMWRRmrqa8n4.1 පටන් ගත්තාම Youtube Live link එක දාන්නම්. - විකුම් හර්ෂණ | Combined Mathematics -

බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ---------------- THE FINAL LAP ---------------- Applie
බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ---------------- THE FINAL LAP ---------------- Applied Maths - අගෝස්තු 04 අඟහරුවාදා ප.ව.1:00 සිට ලංකාවටම නොමිලේ මේ iPad session එක මගේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. ළමයින්ගේම ඉල්ලීම් සළකා බලලා තමයි මේ වැඩේ හැදුවේ. එහෙනම් හැමෝම එන්න අද 1:00 ට. Live ආවොත් සියළු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. දන්න හැමොටම කියන්න. හැමෝවම පුළුවන් විදියට ගොඩ දාමු. https://t.me/CMvikum26 Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

අද කරපු Pure Maths 2018-2022 Paper session එකේ pdf එක තමයි. දන්න දන්න හැම යාළුවෙක් එක්කම මේක බෙදාගන්න. හොඳට වැඩ ටික කරගන්න එහෙනම්. - විකුම් හර්ෂණ | Combined MAthematics -

එහෙනම් හැමෝම අද රෑ 7:00 ට එන්න. 2018-2025 වසරවල ඔක්කොම Pure Maths කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔව්, තියරි ඔක්කොම මතක් කරනවා. ම
එහෙනම් හැමෝම අද රෑ 7:00 ට එන්න. 2018-2025 වසරවල ඔක්කොම Pure Maths කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔව්, තියරි ඔක්කොම මතක් කරනවා. මුකුත් නොදැන ආවත් තේරෙන විදියට වැඩේ කෙරෙනවා. එහෙනම් 7:00 ට එන්න. Zoom link එක: https://zoom.us/j/91236830353?pwd=iy1cKjIaAjSjF80nm2RjKZuuUONO82.1 පටන් ගත්තාම Youtube Live link එක දාන්නම්. - විකුම් හර්ෂණ | Combined Mathematics -

බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ------------------------- THE FINAL LAP --------------
බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ------------------------- THE FINAL LAP ------------------------- Pure Maths - අගෝස්තු 03 සඳුදා ප.ව.7:00 සිට ලංකාවටම නොමිලේ මේ iPad session එක මගේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. ළමයින්ගේම ඉල්ලීම් සළකා බලලා තමයි මේ වැඩේ හැදුවේ. එහෙනම් හැමෝම එන්න අද රෑ 7:00 ට. Live ආවොත් සියළු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. දන්න හැමොටම කියන්න. හැමෝවම පුළුවන් විදියට ගොඩ දාමු. https://t.me/CMvikum26 Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ------------------------- THE FINAL LAP --------------
බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... ------------------------- THE FINAL LAP ------------------------- Pure Maths - අගෝස්තු 03 සඳුදා ප.ව.7:00 සිට මේ iPad session දෙක මගේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. ළමයින්ගේම ඉල්ලීම් සළකා බලලා තමයි මේ වැඩේ හැදුවේ. එහෙනම් හැමෝම එන්න මේ දවස් දෙකේම. Live ආවොත් සියළු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. දන්න හැමොටම කියන්න. හැමෝවම පුළුවන් විදියට ගොඩ දාමු. අපි ලස්සන වැඩ ටිකක් කරමු හොඳේ. මම ඉන්නවා අන්තිම විභාගය වෙනකන්ම ඔයාලා එක්ක. https://t.me/CMvikum26 Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

ඔයාලට විතරක් නෙමෙයි සෙට් වෙලා තියෙන්නේ මාව. 🙂🙂
ඔයාලට විතරක් නෙමෙයි සෙට් වෙලා තියෙන්නේ මාව. 🙂🙂

ළමයි කොහොමද වැඩ ටික කරගෙන යනවා නේද? ඔයාලා දැනටමත් දන්න විදිහට අපි අපේ 2026 Revision වැඩ ටික ඉවර කරනවා අගෝස්තු 03-04 තියෙන iPad session දෙකෙන්. ඇත්තටම කිව්වොත් අපි අපේ වැඩ ඉවර කරේ ජූලි දෙවෙනි සතියේ. එතනින් පස්සේ කරේම ඔයාලා කරපු ඉල්ලීම්වලට ප්‍රතිචාර විදියට කරපු 2023-2025 Full Paper Discussion Theory Unlocked කියන සෙෂන් ටික. ඉතින් ආයෙත් ඔයාලා වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති වෙලාවක තමයි iPad session දෙක දැම්මේ. ඉතින් හැමෝම live එන්න ඕනේ හොඳේ අගෝස්තු 03 සහ 04. ආ... තව දෙයක්. අගෝස්තු 04 වෙනිදායින් පස්සේ official Telegram channel වල මම මුකුත් දාන එකක් නැහැ. ඒක ටිකක් හරි නෑ වගේ හිතුනා පන්තිත් නවත්‍තපු එකේ. ඒත් මම අර පොරොන්දු වුණු විදියටම "ගුරුත්ව කේන්ද්‍රය ඔප්පු කිරීම් Animation Series" එක ඔයාලට දෙනවා. හැබැයි ඒක ගැන දැනුවත් කිරීම් වෙන්නේ මගේ Vikum Harshana Telegram channel එකේ. https://t.me/Vikum_Harshana ඒ නිසා ඒකට ඔයාලා හැමෝම එකතු වෙන්න. විභාගයෙන් පස්සෙත් මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමති, මගේ ජීවිත කතාවේ පාර්ශ්වකාරයෝ සාක්ෂිකාරයෝ වෙන්න කැමති අයට ඒ චැනල් එකේ තමයි දේවල් බලාගන්න වෙන්නෙත්. එහෙනම් හැමෝම එතනට එන්න. මහන්සි වෙලා වැඩ ටික කරන් යමු එහෙනම්. හෙට හවස 7 ට අපි කෙටි ප්‍රශ්න විනාඩි 5 න් කරමු. උඹලගේ වචනෙන්ම කියනවා නම්.. "සුපිරියක් කරමු හෙට" Main Revision, Rapid Revision, Final Revise, Supportive Programme ඔය කොහේ හිටියත් උඹලා හැමෝම මගේ උන්. ජයම වෙන්න ඕනේ උඹලා හැමෝටම. සුබම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -

බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය අවුරුදු 10 ක කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... -------------- iPad Sessions -------------- Pur
බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි... පසුගිය අවුරුදු 10 ක කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන... -------------- iPad Sessions -------------- Pure Maths - අගෝස්තු 03 සඳුදා ප.ව.7:00 සිට Applied Maths - අගෝස්තු 04 අඟහරුවාදා ප.ව.7:00 සිට මේ iPad session දෙක මගේ ප්ලෑන් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. ළමයින්ගේම ඉල්ලීම් සළකා බලලා තමයි මේ වැඩේ හැදුවේ. එහෙනම් හැමෝම එන්න මේ දවස් දෙකේම. Live ආවොත් සියළු ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. දන්න හැමොටම කියන්න. හැමෝවම පුළුවන් විදියට ගොඩ දාමු. අපි ලස්සන වැඩ ටිකක් කරමු හොඳේ. මම ඉන්නවා අන්තිම විභාගය වෙනකන්ම ඔයාලා එක්ක. https://t.me/CMvikum26 Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

ඔන්න ඔයාලගේ තවත් ඉල්ලීමක් කරලා දෙන්නයි හදන්නේ. පසුගිය අවුරුදු 10 ක කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ iPad sessions කීපයක් කරන්න
ඔන්න ඔයාලගේ තවත් ඉල්ලීමක් කරලා දෙන්නයි හදන්නේ. පසුගිය අවුරුදු 10 ක කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ iPad sessions කීපයක් කරන්න මම තීරණය කරා. දිනය සහ වෙලාව ඉක්මනින් දැනුම් දෙන්නම්. අපි ලස්සන වැඩ ටිකක් කරමු හොඳේ. මම ඉන්නවා අන්තිම විභාගය වෙනකන්ම ඔයාලා එක්ක. https://t.me/CMvikum26 Telegram channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

ළමයි... විනාඩියක් අරන් මේ Google Form එක පුරවලා දෙනවද? මම කොහේ හරි යනකොට ඔයාලගේ ගම් පළාත පහු කරනකොට කෝල් එකක් එහෙම ගහන්න තමයි විස්තර ගන්නේ. ☺️ ☺️ ☺️ එහෙනම් ඉක්මනට පුරවලා දෙන්න. https://forms.gle/cvmmHLd8GfHnTh9H6

THEORY UNLOCKED [APPLIED] - Student Copy.pdf2.86 MB

Combined Maths සිලබස් එකම කතා කරන Theory Unlocked වැඩසටහනේ Applied Maths වලට අදාළ tute එක තමයි මේ තියෙන්නේ. මේක දැක්ක ගමන්ම තේරෙයි කරන්න යන වැඩේ තරම. ඉතින් අනිවාර්යෙන්ම live සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. දන්න හැම යාළුවටමත් join වෙන්න කියන්න. අපි ඉක්මනින් හම්බෙමු. - විකුම් හර්ෂණ | Combined Maths -

SPECIAL NOTICE අතිශය පෞද්ගලික කාරණාවක් නිසා හෙට පැවැත්වෙන Theory Unlocked : Applied Maths ක්ලාස් එක ආරම්භ වෙන්නේ උදේ 10 ට. හැ
SPECIAL NOTICE අතිශය පෞද්ගලික කාරණාවක් නිසා හෙට පැවැත්වෙන Theory Unlocked : Applied Maths ක්ලාස් එක ආරම්භ වෙන්නේ උදේ 10 ට. හැමෝම 10 වෙද්දි එන්න. අපි Applied Maths ඔක්කොම theory ටික එක දවසින් මතක් කරගමු. - විකුම් හර්ෂණ | Combined Mathematics -

THEORY UNLOCKED [PURE] - Student Copy.pdf2.86 MB