VIKUM HARSHANA | COMBINED MATHEMATICS
الذهاب إلى القناة على Telegram
The official Telegram channel of Vikum Harshana.
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
643
المشتركون
+624 ساعات
+267 أيام
+11630 أيام
أرشيف المشاركات
"2026 REVISION සැලැස්ම"
ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක.
Main Revision, Rapid Revision සහ Final Revise කියන ක්ලාස් තුනේම සැලැස්ම වෙන වෙනම දාලා තියෙනවා.
විශේෂයෙන්ම මේ වෙනකොට ඔයාලට පේපර් එකේ ලකුණු කීයක් ගන්න පුලුවන්ද කියන අදහසත් මෙතනින් ගන්න පුළුවන්.
ජුනි - ජූලි මාස දෙකේ කරන්න ඉතුරු පාඩම් ටික තමයි ඔය හිස් කොටු ටිකෙන් තියෙන්නේ.
පේනවනේ, තව හිස්තැන් ටිකයි පුරවන්න තියෙන්නේ.
එහෙනම් අපි මේ අන්තිම මාස දෙකේදී වැඩේ ලොකුවටම ඉවර කරගමු.
හැමෝම හොඳට පාඩම් වැඩ ටික කරගන්න.
මේක ඔයාල දිනන්නම ඕනේ මැච් එකක්.
ජය වේවා හැමෝටම.
- Vikum Harshana | Combined Mathematics -
Repost from 2026 Maths Final Revise | Vikum Harshana
🔴හෙට 2026 Final Revise ආරම්භය
🔔ගණිත අභ්‍යුහන මුලධර්මය මාපාංක අසමානතා ද්විපද ප්‍රසාරණය සීමාව🔥 මොන අවම මට්ටමේ හිටියත් Pure Paper එකෙන් ලකුණු 100 ක් ආවරණය කරගන්න. 🔴අවශ්‍ය සියළුම Theory ඉගැන්වීමෙන් පසු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හරියටම Timing තියලා කරන හැටි කියාදෙන සුවිශේෂී වු වැඩසටහන. ලංකාවට ම නොමිලේ❗️ 🕖 පෙ.ව.8.00 සිට ප.ව 3.00 දක්වා ✈️ ලංකාවටම Online Live ලෙස 📺Zoom Live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න 🖥Final Revise ආරම්‍භය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from 2026 Maths Final Revise | Vikum Harshana
+2
2026 FINAL REVISE සැලැස්ම
🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/SlKMgu9sby8
Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from 2026 Maths Final Revise | Vikum Harshana
2026 Maths Final Revise ආරම්‍භය 🔥
මේ වෙලාවේ Maths F මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ සති8 න් අඩුම තරමේ C එකකට යන්න Plan එක.🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/FRMaths26_vikum Disscussion Group ❤️https://t.me/+VAaWjyw8J6BmYWY9
මේ විදියට ගියොත් තමන් Fail වෙයි කියලා හිතෙන ළමයින්ට පමණයි✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from 2026 A/L | Maths Supportive Programme
+9
ළමයි...
ඊයේ අපි පටන් ගත්තු Maths Supportive Program එකට ළමයි දක්වපු ප්‍රතිචාර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුණා.
කිව්වා වගේම මොන මට්ටමේ හිටියත් තේරුම් අරන් ගාණක් හදන හැටි ඊයේ ඔයාලා තේරුම් ගත්තා කියලා හිතනවා.
අපි ඉස්සරහටත් තව ගොඩක් වැඩ කරමු.
ගේමක් ගහමු හොඳ. ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්.
හම්බෙමු එහෙනම්.
ජය.
-විකුම් හර්ෂණ | Combined Mathematics-
"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න"
APLHA (α)
========
Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ විචල්‍යයක් හඳුන්වන්න.
PROPORTIONAL (∝)
================
Proportional කියන්නේ “සමානුපාතික” ලකුණ. මෙය ගණිතයේදී භාවිත කරන්නේ අනුලෝම සමානුපාතික සහ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධ පෙන්වන්න.
LEMNISCATE (∞)
==============
Lemniscate ලකුණ ගණිතයේදී භාවිත කරන්නේ “අනන්තය (Infinity)” පෙන්වන්න.
හැමෝම එක්ක ශෙයා කරගන්න.
තව මේ වගේ වැදගත් දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න.
- VIKUM HARSHANA | Combined Mathematics -
