fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 091 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 091 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 06 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 091
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
❇️TARGET LOKED🎯 9.30- 96,500 30mins - 4,500 10.00 PM - 100,000

🔴 අපිට වෙලා තියෙන අසාදාරනේ ගැන ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න අපිට අයිතිය තියෙයි... 🔴 ඔයාලත් හෙට කෝල් අරන් අහන්න. එක්සෑම් ඩේට් ගැන. මේ තරම් අසාදාරනයක් වෙලා තියෙනකොට ඒවා පෙන්නෙ නෑ දැනෙන්නෙ නෑ වගේ එක්සෑම් ඩේට් ෆික්ස් කරේ මොන පදනමකින්ද කියලා ...🔴🔴

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️ ලමයි මේ පෝස්ට් එක wtzp ,FB හැමතැනම දාමු . බලන බලන කෙනාට ඕක දකින්න අපි ඕක හැමතැනම දාමු .

2024 batch එකේ සහ අපි අතර සෑහෙන පරස්පරකම් තියෙනවා ...හිතලා බලන්න ...සර්ලා උනත් ඒක පිලිගන්නවා..ඒක ගැන කතා වෙනවා...

ළමයි මේ අපි කලින් දාපු Post එකක්, මෙහෙම දේවල් කලින් ඉදන් වෙනකොට අපිට පොඩ්ඩක් සැක හිතන්න තිබුණා හොඳ මූන පෙන්නගෙන අපිට විරුද්ධ වෙන අය ඉන්නවා ඇති කියලා, හැබැයි අපි ඒ ගානට හිතන්න ගියේ නෑ. බලමුකො ඉස්සරහට

ළමයි නිකන් හිතන්නකෝ, ඒ Group එක අයිති අදාළ ගුරුවරයාම විභාගය අගෝස්තු මස 10 වෙනි දින පැවැත්වීම අසාධාරණය කියලා ගොඩක් පැහැදිලිව සහ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර තිබියදී, අවධානය දිනගැනීමට උත්සාහ කිරීම හාස්‍යජනකයි. මේවට මුකුත් කියන්න හොඳ නැහැ, නැත්නම් වැඩි වැඩියෙන් අවධාන ඉල්ලනවා. හූ.... ඔයාලගේ සර් දාපු Video එක වත් බලන්න , තේරේවි අපි කරන දේ හරි කියලා. සමහර විට සර්ටත් වඩා උගත් අය ඉන්නවා වෙන්න පුළුවන්නේ ඒ Group එකේ 😁

විදේශ ශිෂ්‍යත්ව හා ප්‍රයිවට් විශ්වවිද්‍යාල වෙනුවෙන් නිදහස් අද්‍යාපන බිල්ලට දීලා ලමයි සිය දහස් ගානකට කරන අසාදාරනය https://youtu.be/nolmV03tnp8?si=Dr-8UqstWSY1fMJ8

ළමයි, අපි වෙනුවෙන් කතාකර ගුරුවරු ඉන්නවා. එයාලා හොඳටම දන්නවා විභාගය කල් ගියොත් ළමයිට ලොකු වාසියක් වෙනවා, එයාලට සාධාරණයක් වෙනවා කියලා ඒ වගේම එයාලා දන්නවා, විභාගය කල් නොගියොත්, එයාලට අනික් පැත්තට ළමයි අනිවාර්යයෙන් බනිනවා කියලා. මොකද අපි වෙනුවෙන් කතා කර ගොඩක් ගුරුවරුන් ට මේ Tuition එක තිබ්බත් එකයි, නැතත් එකයි. මොකද එයාලා මේකෙම ඉඳලා මේක ව්‍යාපාරයක් කරගෙන හම්බ කරගෙන කන්න දඟලන්නේ නැහැ. හැබැයි අපිට දැන් මෙහෙම හිතනවා, මේ වෙනුවෙන් වචනයක්වත් කතා නොකර අය විභාගය කල් ගියොත් එයාලට සිදුවෙන අපකීර්තිය වෙනුවෙන් විභාගය කල් යාම වළක්වන්න එයාලට ගන්න පුළුවන් නොයෙක් ක්‍රියාමාර්ග දැන් ගන්නවා කියලා, මොකද ඒගොල්ලොන්ට මේක ලොකු ව්‍යාපාරයක්. Tuition එකට ලොකු බලපෑමක් උනා කියන්නේ අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු marketing වැඩ ආදී ගොඩක් දේවල් එකපාරම අවුල් වෙලා යනවා. ඉතින් ඔයාලා ගැන හිතනවට වඩා එයාලට මේ වෙලාවේ ලොකු වෙලා තියෙනවා වගේ එයාලගේ ව්‍යාපාරය.....?

ළමයි ඔයාලා මේ Video 03 න් කැමති එකක් ඔයාලගේ FB Account එකේ Share කරලා එකේ Screenshot Discussion Group එකට දාන්න https://t.me/Discussiongroupal අනිවාර්යෙන් Comment වල President mention කරන්න
Facebook Comment එකක Page එකක් හෝ Account එකක් Mention කරන්නේ කොහොමද? Facebook එකේ ඕනෑම Post එකක Comment section එකේදී කෙනෙක්ව හෝ Page එකක් Mention (Tag) කරන්න පියවර 3ක් තියෙනවා: 1. @ ලකුණ (At symbol) ඇතුළත් කරන්න Comment එක Type කරන තැන මුලින්ම @ ලකුණ Type කරන්න. (කිසිම Space එකක් තියන්න එපා). 2. නම Type කරන්න @ ලකුණට පස්සේ, ඔයාට Mention කරන්න අවශ්‍ය කෙනාගේ නම හෝ Page එකේ නම Type කරන්න පටන් ගන්න. උදාහරණයක් @Namal හෝ @Dhammika 3. ලැයිස්තුවෙන් නිවැරදි නම තෝරන්න: ඔයා නම Type කරගෙන යද්දී Facebook එකෙන් ඒ නමට සමාන Accounts සහ Pages ලැයිස්තුවක් (Dropdown list එකක්) පල්ලෙහයින් පෙන්වයි. ඒ අතරින් ඔයාට Mention කරන්න ඕන කෙනාගේ Profile Picture එක බලාගෙන නිවැරදි Account එක උඩ Click කරන්න.

Me 5 schollarship lamaige stress gana agamthi kiyana video ekk thiynw ne

Mental Health Crisis: Sri Lanka A/L 2026 Students Lose 90 Classroom Days Unfairly

Dear Director / Editor / Human Rights Advocate,

⭕️⭕️මෙක අනිවාර්යයයි⭕️⭕️

👆 තවම නොලැබුනි

තමන් වෙනුවෙන් කතා කරන්න බය වෙන්නෙපා ඒක මනුස්සයෙක්ගෙ අයිතියක් ඒ නිසා තමන්ට උන අසාදාරනය අදාල බලධාරින්ට කෝල් කරලා නිතරම දැනුවත් කරන්න අපි මේක පටන් ගද්දිම දැනන් හිටියනේ ලේසි නැති බව අපේ අයිතිය අපිට බන්දේසියක තියලා දනට පිනට දෙන්නෙ නෑ 🔸 ලිකිතව ලියලා එවන්න කිව්වා අපි ඒක කරා 🔸 කෝල් කරේ නෑ කිව්වා අපි ඒකත් කරා. ඉස්සරහටත් කරනවා ✳️ කොලබ එන්න බෑ කිව්ව දුර පලාත්වල ළමයී,,,, ඔයාලට පුලුවන් ලේසිම පහසුම දේ කෝල් අරන් අදාල ආයතන දැනුවත් කරන එකනෙ. ඒක කරන්න ✳️

සබරගමුව පළාතේ සමහර පාසල්වල 1st Term Test එක තියලා මාසෙන් 2nd Term Test

ඔයාලට මෙච්චර කල් කිව්වා. ලමයෙක්ට අසාධාරණයක් වෙනවා කිව්වම එන්න බැරි ලමයින්ගේ අම්මලා තාත්තලා ද ඔක්කොම කොළඹ හා ඒ අවට ඉන්නේ ? ලැජ්ජ වෙන්න ඔයාලා ගැන රටේ අගනුවර ඉන්න.

ලමයි මේකත් sign කරමු ✅