fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 091 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 091 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 06 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 091
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ළමයි අපි කිව්වනේ විභාගය කල් දාගැනීම සම්බන්ධයෙන් ළමයින්ට හොඳ මූණ පෙන්නලා යටින් ගේම ගහන ගුරුවරු ඉන්නවා කියලා ඒ කවුද කියලා අපිට සැක සහිත අය දැනගන්න කැමතිද ? ඒ අය තමා ළමයි 01. තමන්ටම කියලා marketing කරන්න වෙනම Team එකක් හදාගෙන director වරු පත් කරගෙන Youtube Channel එහෙම හදලා ඒ වගේ තමන්ගේ වීඩියෝ දාලා ළමයින්ගේ ආකල්ප වෙනස් කරන්න හදපු අය 02. තමන්ගේ වීඩියෝ යටින් අනෙක් ළමයින්ට අහු නොවන පරිදි E mail Account හදාගෙන බොරු Comment දාලා ළමයි රවට්ටන්න දඟලපු අය 03. තමන්ගේ නොවන ප්‍රතිඵල, Site එකේ ළමයෙක් register වුණ පමණින්ම අරගෙන දැවැන්තම ප්‍රතිඵල තියෙයි කියලා පෙන්වන්න දඟලන අය ඒ අයට බොරු කියලා පුරුදුයි, අපිට තියෙන ලොකුම ප්‍රශ්නය එයාලට හෘද සාක්ෂියක් නැද්ද ? කියන එකයි ජීවිතයේ මොන යම් හෝ වෙලාවක තමන් මේ කරන්නේ බොරුවක් නේද , තමන්ව විශ්වාස කරලා සල්ලි ගෙවලා එන ළමයිව තමන් රවට්ටනවා නේද කියලා එයාලා හිතන්නේ නැහැ නේද ? මැරෙන්න මොහොතකට කලින් හරි ඒගොල්ලොන්ට මේවා තේරේවි. ළමයි රවට්ටලා එයාල කරගත්තේ කොච්චර ලොකු පවක්ද කියල

🔰ලමයි හැමෝම මේ petition  එක sign කරන්න වෙන කට්ටිය sign කරයි කියලා බලන් ඉන්න එපා මෙතන 45K ඉන්නවනෙ හැමෝම sign කරන්න,මහ ලොකු දෙයක් කරන්න නෑ විනාඩි 2යි✅ මේක ලෝකෙම පිලිගත්ත👇 petition site එකක්💯 https://c.org/H4Pmjr7Y4K

FOR TAMIL STUDENTS Tamil Version (தமிழ் வடிவம்) நீங்கள் கேட்ட முக்கிய அதிகாரிகள் மற்றும் அமைச்சகங்களின் உத்தியோகபூர்வ முகவரிகள் கீழே கொடுக்கப்பட்டுள்ளன. கடிதங்களை அனுப்புவதற்கான மிகச் சரியான மற்றும் தற்போதைய முகவரிகள் இவை: 1. ஜனாதிபதி அவர்கள் (The President)
ஜனாதிபதியின் செயலாளர், ஜனாதிபதி செயலகம், காலி முகத்திடல் (Galle Face), கொழும்பு 01.
2. பிரதமர் அவர்கள் (The Prime Minister)
பிரதமரின் செயலாளர், பிரதமர் அலுவலகம், அலரி மாளிகை (Temple Trees), ஸ்ரீமத் அனகாரிக தர்மபால மாவத்தை, கொழும்பு 03.
3. கல்வி அமைச்சு (Ministry of Education)
செயலாளர், கல்வி அமைச்சு, "இசுருபாய", பெலவத்த, பத்தரமுல்ல.
4. பரீட்சைகள் ஆணையாளர் நாயகம் / கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம் (உங்களுக்கு எந்தத் திணைக்களத்திற்கு கடிதம் அனுப்ப வேண்டுமோ, அதற்கேற்ப இந்த முகவரியைத் தேர்வு செய்யவும்) பரீட்சை தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Examinations):
பரீட்சைகள் ஆணையாளர் நாயகம், இலங்கை பரீட்சைத் திணைக்களம், பெலவத்த, பத்தரமுல்ல.
கல்வி வெளியீடுகள் தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Educational Publications):
கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம், கல்வி வெளியீட்டுத் திணைக்களம், "இசுருபாய", பெலவத்த, பத்தரமுல்ல.
💡 ஒரு சிறிய அறிவுரை: கடிதத்தை அனுப்பும்போது, உறையின் மேல் பகுதியில் "பதிவுத் தபாலில்" (Registered Post) என்று குறிப்பிட்டு அனுப்பவும். அதன் மூலம் கடிதம் உரிய பிரிவுக்கு கிடைத்ததற்கான ரசீதை (Receipt) நீங்கள் சான்றாக வைத்திருக்க முடியும்.

🔴 ලමයි පුලුවන් ඉක්මනට එවන්න.ගොඩක් හදිස්සි🔴

දුර ඉදන් කොළඹට එන්න බෑ කියන අයයි , ළග ඉන්න අයයි මේ වැඩ ටික කරන්න. ඒකවත් පුලුවන් ද බලමු......

ඇත්ත ඒකම තමයි මමත් කියන්නෙ... සෑම ළමයෙක්ටම පොදුවේ මේ ගැටලුව බලපානවා... ඉස්සර මේ වෙද්දි උපකාරක පන්ති වල උගන්නල අවසන් පාඩම් පවා මේ පාර උගන්නන්න තියා හිතලවත් නෑ....

අනික එන අයට උසාවි ගානෙ යන්න වත් අඩුම උසාවියට යනවත් නෑ . වෙන තැනක අපි හැමෝටම ගිහින් අත්සනක් දාලා එන්න තීන්නෙ . ඕක දැම්ම කියල නඩුවට යන්න හෝ පෙනී සිටින්න නෑ . එහෙනම් දෙමාපියන් එක්ක එන්න කියනවනෙ විශේෂ කරලා . සමස්ත ලමයි නියෝජනය කරල අත්සන දාන්නෙ මේක උසස් පෙළ ගැටලුවට අදාල බව දක්වන්න ගැටලු වෙයි වගේ අදහසක් එක්ක නම් නොඑන්නෙ ඔන්න කිව්ව. ගැටලු ඇති වෙන්න උසාවි ගානෙ යන්න සලස්සල නෑ . සරලව පොඩි වෙලාවකට ගිහින් අත්සන දාල එන්න ඕන දැනට 8 දෙනෙක් කැමති. ඉතිරි අය මොකද කියන්නේ කට්ටිය ඉන්න එකේ ඉතිරි මදි ගාන එන්නවත් අකමැති නම් නවත්තමු. ඔයාලම තීරණය කරන්නකො. ඒක යාළුවො සෙට් එකක් ආවත් ඇති . ඔයාල එහෙම එහෙමෙහෙ යන්නැතුවම ගෙවල් වල ඉන්න අය නෙමෙයි නෙ . කැමති දෙයක් දවස ඇතුලත දාන්න. කරනවද නැද්ද අද තීරණයක් ගමු

Address 4ටම යවන්න letters හැමෝම print කරගන්න💥

THIRD TERM TEST TIME TABLE-JUNE 2026_260602_215936.pdf0.04 KB

ළමායී අවුරුද්දකට ලක්ශ 4ක් වගේ ඒලෙවෙල් කරනවා ඉතින් නිතරම ඔයාලට මේකට කට්ටිය ඇඩ් කරන්න කියන්න බහුතරය පෙන්නන්න ඕන නිසා අඩුම ලක්ශයක්වත් ඉන්න ඕන මෙතන.... 🔴🔴 කවුරු හරි සැක කරනවා නම් මේක විකුණන් කන්න හදපු ගෲප් එකක් කියල ඔයාලට පුලුවන් මේ වැඩේ අවසානෙදි මේකෙන් ලීව් වෙන්න 🔴🔴 එතකල් හරියන්න හරි වරදින්න හරි අන්තිම වෙනකල් මේකට සපෝර්ට් එක දෙන්න කල් ලැබුනොත් හැමෝටම🔴🔴🔴

ළමයි, රජය අලුතින් අලුතෙන් චක්‍රලේඛන ඉදිරිපත් කරනවද ? පාසල් වලට අලුත් දැනුම්දීම් එහෙම කරනවද , පොඩ්ඩක් ඒ ගැන අපිව දැනුවත් කරන්න. ඔයාලගේ අම්මලා තාත්තලා ගුරුවරු විදිහට පාසල්වල ඉන්නවනම් අපිව දැනුවත් කරන්න.

මේවා සමහර විට ආන්ඩුවෙන්ම හදන ඒවා වෙන්න පුලුවන් බන් මේ ආන්ඩුව අනිත් ආන්ඩුව වගේ නෙවෙයි සෝශල් මිඩියා නතින් මෙයාලට

දැන් නම් ලියුම් ආවේ නැහැ කියන්න බැහැ ඔන්න 😌 இப்போ வந்த பிறகு கடிதங்கள் வரலையே என்று சொல்ல முடியாது இல்லையா? 😌 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

කවුරුත් අනවශ්‍ය මැසෙජ් දාන් නැතුව ඉන්නවද මේකට, vote කරපු 20 දෙනා ඉක්මනට msg දාන්න

🟥🛑🟥BREAKING NEWS🟥🛑🟥 🔻🔺දැන් දානවා අද අපි යවන්න ඕනි තෙවන ඊමේල් ටික උදේ දාන නිසා අනිවාරෙන් 2000ක් යන්න ඕනෙ........ 🔺🔻අපිටත් වැඩක් කරන්න හිතෙන්නේ එතකොට.........
අද අපි විදේශීය මාධ්‍ය තමා දැනුවත් කරන්නේ.

👆 වැඩේ කලොත් හොදක් වෙයි

🛑🛑🛑 BREAKING NEWS🛑🛑🛑 උඩ අපි කිව්ව ඩොකියුමන්ට් ඉක්මනට එවන්න. ඉතා වැදගත්. https://t.me/postponedAL/13390 https://t.me/postponedAL/13393

‼️එකම කොලේ double side ගන්න එපා ලමයි කොල 2කට ගන්න letter එක ✅