fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 091 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 091 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 06 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 091
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
📢📢📢Email අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. 📢📢📢 මේවා ගණන් කරනවා.
අපි මෙහෙම කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි.
SS discussion එකට දාන්න. 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

අග්‍රාමාත්‍යතුමිය අපි ගැනත් අවධානය යොමු කරයිද ? https://youtu.be/rI_0fm8LtkM?si=6POK3O2uA6TpCPO2

කරන්ඩෝ : https://t.me/postponedAL/12614 පුරවන්න දන්නෙ නැති අය මේ විදිහට කරන්න 👇👇👇 ​01. ශීර්ෂය: ඔබ පිරිමි ළමයෙක් බැවින් මෙහි මයා (මහතා) යන්න තෝරන්න. පින්තූරයේ දැනටමත් එය නිවැරදිව තෝරා ඇත. ​චෝදනා ලැබූ වින්දිතයාගේ නම: මෙහි ඔබේ නම සඳහන් කරන්න, උදාහරණයක් ලෙස ටයිප් කරන්න. ​02. වින්දිතයාගේ ලිපිනය: ඔබේ නිවසේ ස්ථිර ලිපිනය මෙතන ඇතුළත් කරන්න. ​03. ජාතික හැඳුනුම්පත් අංකය: පින්තූරයේ පහළින්ම කොටසක් පමණක් පෙනෙන මෙම ස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන්න. ​06. වයස: ​මෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන සිසුවාගේ/පුද්ගලයාගේ වයස සඳහන් කරන්න. (උදා: 18) ​07. ස්ත්‍රී / පුරුෂ / වෙනත්: ​ඔබගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න. ​08. චෝදනා ලැබූ වින්දිතයා විසින් පැමිණිල්ල ඉදිරිපත් නොකළහොත්: ​වැදගත්: මෙම පැමිණිල්ල දාන්නේ උසස් පෙළ කරන සිසුවෙක්ම නම්මේ 08 යටතේ ඇති (08-a, b, c, d, e, f) කොටස් හිස්ව තබන්න. > (මෙය පුරවන්නේ වෙනත් කෙනෙක්, උදාහරණයක් ලෙස දෙමව්පියෙක් නම් පමණක් ඒ අයගේ විස්තර මෙහි පුරවන්න). ​වින්ත්කරු / වගඋත්තරකරු (ඔබ පැමිණිලි කරන්නේ කාට එරෙහිවද): ​09(a). පැමිණිල්ල ඉදිරිපත් කරන ආයතනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල ​09(b). වගකිව යුතු යැයි කියන නිලධාරියාගේ නම, තනතුර සහ ලිපිනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන ඇමති, විභාග කොමසාරිස් ජනරාල් ​පැමිණිල්ලේ විස්තර: ​10. චෝදනා ලැබූ උල්ලංඝනය පිළිබඳ විස්තර සපයන්න: ​11. අයිතිවාසිකම් කඩවූ දිනය: ​2026/06/08 12. මානව හිමිකම් උල්ලංඝනය සඳහා පදනම: පහත කොටස පිටපත් කර අලවන්න: පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම ​සාක්ෂි සහ සහන: ​13(a). සාක්ෂිකරුවන්ගේ නම් සහ විස්තර: ​මෙහි අදාළ නොවේ යනුවෙන් ටයිප් කරන්න. (ඔබට විශේෂිත සාක්ෂිකරුවන් නැති නිසා). ​13(b). ලේඛනගත සාක්ෂි (ඇමිණිය යුතුය): ​මෙහි "Choose File" යන්න ක්ලික් කර, ඔබ සඳහන් කළ PDF ගොනුව (File එක) තෝරා Upload කරන්න. ​14. මෙම කාරණය මීට පෙර කිසියම් උසාවියකට/ විනිශ්චය සභාවකට යොමු කර තිබේද? ​ඔබ මෙය මීට පෙර උසාවියකට ගෙන ගොස් නැත්නම්, 14(a), 14(b), 14(c) යන සියලු තැන්වල නැත හෝ අදාළ නොවේ යනුවෙන් යොදන්න. ​15. වත්මන් පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන සහනය මොනවාද? (ඔබට කොමිසමෙන් අවශ්‍ය විසඳුම) පහත කොටස පිටපත් කර අලවන්න: ​අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති අසාධාරණ දිනයන් අවලංගු කර, සියලුම විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් සාධාරණ විභාග කාලසටහනක් යළි ප්‍රකාශයට පත් කිරීමට අදාළ බලධාරීන්ට නිර්දේශ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ​අවසානයේ සියලු විස්තර නිවැරදිදැයි නැවත වරක් පරීක්ෂා කර බලා පහළින්ම ඇති නිල් පැහැති SEND බොත්තම ඔබන්න. ඔබගේ සහ මිතුරන්ගේ මෙම උත්සාහයට ජය ප්‍රාර්ථනා කරමි!

තව මදි ලමයි එන්න පුළුවන් අය දාන්න

A/L kalin august thiyana eka thawa maasayakwath kal giya nam hari

FB එකෙත් දාල මේ ටිකට කෙනෙක් දාලා FB Link 👇👇👇 https://www.facebook.com/share/v/1F5Q3kPTnC/

ළමායි,,,,,, අපිට මේ රජයෙන් අපේ මේ ඉල්ලීම නිකන් කරලා දෙන්නෙ නෑ දනට පිනට අපේ ඉල්ලීම අපේ අවශ්‍යතාවය අපි දිනාගන්න ඕන ඒ වෙනුවෙන් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕන පාඩම් කරන අතරෙම..... 🔴 ☎️ 🔴 ☎️ 🔴 ☎️ 🔴 ☎️ 🔴  නිතරම කෝල් අරන් අදාල බලධාරින් දැනුවත් කරන්න 🔴  පොඩි වෙලාවක් අරන් අපි මේ දාන පොස්ට්වලට අපේ ප්‍රශ්නෙ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න.  මතක තියාගන්න පටන් ගත්ත තැන එක්ක බලද්දි මේක ගොඩක් දුර ඇවිත් දැන් සමාජයේ ගොඩක් අය අතරට මේක ගිහින් තියෙන්නෙ. ඒ නිසා උනන්දුවෙන් තමන්ට කරන්න පුලුවන් දේ දවසෙ පොඩි වෙලාවක් වෙන් කරලා කරන්න. 🔴 පුලුවන් අය ගෲප් එකේ ලින්ක් එක share කරන්න ....

Eth back up ekata thava 2-3 denek hoayaka thiya ganna epai

දෙමව්පියන් එවන එක සම්පූර්ණයෙන්ම ඔයාල මත තීන්නෙ . තමන් දෙමව්පියන් එකක් කතා කරල හැකි ඉක්මනින් දන්වන්න කාලය සීමිතයයි

මේව පේන්නැද්ද 👆

තව 25යි ලමයි 1000 වෙන්න🔴🔴🔴

🔴🔴🔴 මේ වැඩේ අනිවාර්ය දෙයක් 🔴🔴🔴

Appeal: Save 300,000 A/L Students from 90-Day Reduction

ළමයි 🔴🔴🔴 ළමයි ඔයාලට පේනවනෙ අපි හැමෝටම කාලෙ මදි එක සම්බන්ද ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක ගැන කියලා පුලුවන් හැමෝගෙන්ම ඉල්ලුවෙ උදව් කරන්න කියලා 🔴🔴වැඩිහිටි දේශපාලනය කරන අය අපේ ප්‍රශ්නය දේශපාලන කුමන්ත්‍රණයක් කියලා ලේබල් කරලා මේකට සාධාරන විසඳුමක් නොදී මගාරින්න හදනවා🔴🔴 රජයේ බදු සල්ලිවලින් පඩි ගන්න පාසල් ගුරුවරුන්වත් අපි එක්ක නෑ මේ වෙන අසාදාරනයට උදව් කරන්න අපේ චන්දවලින් දෙමව්පියන්ගෙන් චන්දවලින් පාර්ලිමේන්තුවට ගිහින් අපි වෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත් උන අය අපිට මේ සලකන විදිය සාදාරනද 🔴 1st shy , 2nd shy මේ හැමෝටම කියන්නෙ මේ පාර අපිට ලැබිය යුතු කාලෙ ලබුනොත් තව පාරක් එක්සෑම් නොකර කැම්පස් යන අය මේ ගෲප් එකේම කීයක් ඉදීද 🔴 3rd shy ලමයී,,, ඔයාලා කරන්න ආසාවෙන් ඉන්න ඩිග්‍රී එක දශමෙන් මිස් උනොත් මොකක් වෙයිද? තවත් නිහඬව ඉන්නෙපා ..... මේ අයට කතා කරලා පැහැදිලි කරලම කියන්න දේශපාලන ගාවගන්නෙපා රටකම ලමයිට අසාදාරනයක් කරන්නෙපා බලයලත් මිනිස්සුට මොනව හරි හේතුවක් නිසා වහල්කම කරන්නෙපා කියන්න 🔴🔴🔴🔴🔴🔴🔴

රිඇක්ට් දදා ඉන්නෙ නැතුව කෝල් කරන්න එයාලට .... දන්නෙ නෑලුනේ එයාලා මේ මොකුත් 😂👍

මේ ඉතින් අපි හැමෝටම ඔයත් ඔයාගේ වගකීම කළාද ? #26alpostpond Bot - @axyzwu_bot