fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 98 548 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 98 548 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

98 548
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
පටු අරමුණු වෙනුවෙන් ළමයිට මෙහෙම දේවල් කරන දිහා සද්ද නැතුව බලාගෙන ඉන්න , මෙච්චර අසාධාරණයක් වෙලත් ළමයි වෙනුවෙන් හිත් උණු නොවෙන ගුරුවරුත් ඉන්න රටක් මේක

මතක තියාගන්න මේ වගේ ආපදා වලට ලක් වෙලා, මෙච්චර අසාධාරණයක් වුණ එකම Batch එක අපි අපි , අපි වෙනුවෙන් කතා කරමු අපේ වගකීම ඉටු කරමු Bot - @axyzwu_bot #26alpostpond

ඇඩ්මින්ලා කරන වැඩක් නෑනෙ බොරුවට කියව කියව ඉන්නව විතරනෙ. කලින් අය උසාවිත් ගියා

​மாணவர்களே, இதோ நமக்குக் கிடைத்த மற்றொரு முக்கியமான தகவல் 🔥 ​தேசிய கல்வி நிறுவனத்தின் (NIE) வரைபடத்தின்படி, உயர்தரப் பரீட்சைக்கான விஞ்ஞான மற்றும் கணிதப் பாடங்களுக்கான விரிவுரை காலமானது தரம் 12 மற்றும் 13 ஆகிய இரண்டையும் உள்ளடக்கிய 24 மாத சுழற்சியாக சட்டரீதியாகத் திட்டமிடப்பட்டுள்ளது. ​இருப்பினும், 1000264443.jpg மற்றும் 1000264444.jpg ஆகிய ஆவணங்கள் நிரூபிப்பது போல, அனைத்து தவணைகளையும் (Terms) முறைமையிலிருந்து நீக்குவதன் மூலம், உண்மையான வகுப்பறை கல்வி கற்றல் காலம் 6-7 மாதங்களாக மட்டுப்படுத்தப்படுகிறது. சட்டரீதியான விதிகளின்படி நிர்ணயிக்கப்பட்ட கல்வி காலத்தை, எந்தவொரு பாராளுமன்ற அங்கீகாரமோ அல்லது வர்த்தமானி அறிவித்தலோ இன்றி, அமைச்சின் விருப்பப்படி மட்டும் இவ்வாறு குறைப்பது "Ultra Vires" (சட்ட அதிகார வரம்பை மீறிய செயல்) என்பதால், இது சட்டப்படி செல்லுபடியற்றதாகும்.

කවුරුත් සියත ට අරන් නෑලු ඉක්මනින් අරගෙන ඉල්ලීම් කරන්න +94 78 247 9188

නමක් Sign එකක් නොමැතිව ඊයෙ නිකුත් කරපු නිවේදනයේ ලේකම් තුමා දින ගැන කතා කරානෙ අධ්‍යාපන ආමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති මාර්ග දර්ශක වලම තියෙනවා වසරක් සදහා පාසල් දින 210 ක් ලැබෙන්න ඔනි කියලා එ කියන්නේ වසර දෙකක් සදහා දින 420 ක් අපි නොදන්න තව මොකක්හරි ගැසට් එකක් තියෙනවද දින 300 ක් තියෙන 🤔 Page number 37 කියවලා බලන්න https://limewire.com/d/4KbT6#fOGhbyJsw8

மேல் மாகாணத்தில் யாரும் இல்லாதது போல் தெரிகிறது. ஆனால் எனக்கு மேல் மாகாணத்தின் பாடசாலை தவணை அட்டவணைகள் நிறைய கிடைத்தன. வாக்கெடுப்புகளில் (polls) யார் பொய் வாக்கு அளித்தது என்று தெரியவில்லை🥲

ලමයි අතිශය හදිස්සියක් මේ ගුරු සංගමය විසින් උසස් පෙළ විභාගය කල් දැමීමට අදාල ඉල්ලීම් සිසු මතය මත නොව දේශපාලන වාසි ලබාගැනිම හා දේශපාලන හේතු මත කල් දැමිමට උත්සහ කරන දෙයක් බවට කියල තීනවා . ඇත්ත කරුණු අපි හැමෝම දන්නවා අපිට කාලය සම්බන්ධ අතිශය සාධාරණ හේතු ඇතිව අසාධාරණයක් වෙලා තීනවා කියල කරුණාකර හැමෝම මේ අදාල පිරිස හට දුරකථන ඇමතුම් ලබාදී ඔබේ අදහස් සහ මෙය දේශපාලන අරමුණු නොවන බව සහ අපේ ඉල්ලීම් බව කරුණු සහිතව දක්වල නැවත මාධ්‍ය සාකච්ඡාවක් යටතේ කරුණු නිවැරදි කරන ලෙස දන්වන්න record කරගන්න

ඔය ළමයින්ගේ දෙමව්පියන්ගේ යම් යම් සංවිධාන ඇති, සමිති ඇති, කිසිම පක්ෂයකට අයිති නොවන. ළමයින්ගේ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරියට එන්න කැමති දෙමව්පියන් විතරයි අපිට දැන් ඕන. අපි ඉල්ලන්නේ සාධාරණය. අපිට අනිවාර්යෙන්ම මේක දිනන්න පුළුවන්.

ජනාධිපති හමුවට යන්න කැමති අය මේ බොට් ට දාන්න

ow samaharu innawa meka iwara wela rata paninna balan inna un unta meka penna baa

ඇත්ත මම මහ රෑ වෙනකම් පාඩම් කරනවා ඒ කියල මේක කතා නොකර හිටායොත් කිසි විනිශ්චයක් නැතිව අපිට මේ බරට කරගන්න වෙනවා...

second third shy ayt oya kiyn wdiyt sadarana nhned

*ලියාපදිංචි තැපෑලෙන් යවන්න.. ප්‍රශ්න ඔක්කොම පිලිවෙලට ලියල.අපි හදපු එක තව ටිකකින් ගෘප් එකට දාන්නම්..ඊට අමතරව ඔයාලගෙ ලියුමත් ලියල ඒකට ඇඩ් කරන්න.. ප්‍රින්ට් අව්ට් අරන් යවන්න. අදම.හැමෝම* 🚫 பதிவுத் தபாலில் அனுப்புங்கள். எல்லா கேள்விகளையும் வரிசைப்படி எழுதுங்கள். நாம் தயாரித்ததை இன்னும் சற்று நேரத்தில் குழுவில் (Group) பதிவிடுகிறேன். அதனுடன் உங்கள் கடிதங்களையும் எழுதி இணைத்துக் கொள்ளுங்கள். இன்று கட்டாயம் பிரின்ட் அவுட் (Printout) எடுத்து அனுப்புங்கள். அனைவரும் கவனிக்கவும்.🚫

මේ ඔයාලට තියෙන අවසන් ස්වර්ණමය අවස්ථාව මේක විභාගේ කල් දාන්න කොලබ ගම්පහ ලමයෙක්ට තමන්ගේ අම්මා තාත්තා එක්ක හරි අලුත් කඩේ උසාවිය ලගට එන්න එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ හැමෝම ඇහුවනේ නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඔන්න දැන් නඩුවක් දානවා තමන්ගේ කාලයෙන් විනාඩි පහක් මේ වෙනුවෙන් වැය කරන්න බැරි ඇයි විභාගේ තමන්ගේ අයිතිය ඔයාට එතනට යන්න විතරයි තියෙන්න මේක අන්තිමම අවස්ථාව එන්න කැමති අය බොට්ට මැසේජ් එකක් දාන්න . ඉක්මනට