ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 109 299 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 109 299 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 23 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

109 299
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ස්භාදර්මය කියලා එකකුත් ඇති නේ ලෝකේ අපි බලමූ

ළමයි... අපේ අසාධාරණය වෙනුවෙන් අපි දාපු නඩුව 16 වෙනිදා පැවැත්වෙනවා ඉතින්, ඒකට සහයක් ලෙස අපි මේ දවස්වල අපට සිදු කරන්න තියෙන දෙයක් තමා අපිට සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් හැම තැනම අදහස් පළ කරන එක අසත්‍ය ප්‍රචාර පතුරවන අයට එරෙහිව සාමකාමීව අදහස් දක්වන එක, ඔය උඩ News එකත් බොරුවක් ළමයි https://www.facebook.com/profile.php?id=61552052394292 අපිට එරෙහිව කතා කරන අයට විරුද්ධව ඔයාලම කතා කරන්න ළමයි

මේ තැන්වල අයට අද අත්සන් අරගෙන දෙන්න පුලුවන්. එයාලා බොට් ට මැසේජ් එක දාන්න. @postponedexamhelp_bot

තව කිහිපයක් ආව නම් දෙමව්පියන් වැඩේ හරි නෙ ලමයි

⭕️ 2026 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි , 🔴හෙට දින උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න. ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න 👇 @mediaconfernece_bot

https://www.facebook.com/share/v/1B5ZEYMhWL/ මේ පෝස්ට් එකෙ ඒ සර්ට බැනලා කට්ටිය. ඒකටත් පිළිතුරු දෙන්න 🙂

⭕️⭕️නිකන් කිව්වේ⭕️⭕️ අපිටත් සතුටුයි ඕවගෙන්.

අපි එයාලගෙන් අහමුද ? කොහොමද එයාලා සාමාන්‍යයෙන් පාසල් දින 420 ක් වත් තියෙන්න ඕන උසස් පෙළ සිසුවෙක් පාසල් දින 330 කින් විශය නිර්දේශය කොටසක්වත් අඩු නොකර ඉගෙන ගන්නේ කියලා ඒ වගේම තුන්වන වාරය පාසල් දින 9 කට සීමා උනේ කොහොමද කියලා ඒත් එක්කම අගෝස්තු 7 වෙනකම් උගන්වලා අගෝස්තු 10 විභාගය ලියන්නේ කොහොමද කියලා ? අනෙක් දේ තමා මෙච්චර දැනුම්දීම් කරලා තියෙද්දිත් ඇයි දැනම් දීමක් කරලා නැහැ කියන්නේ..?

දැනට 300+ ගිහින් තියෙනවා උදේ 10ට දාපු එකට ඊ-මේල්.🎉 🎯දැනට ඔන්ලයින් ඉන්න 4000 එක ගානේ දැම්මත් ඊ-මේල් 2000ක ටාර්ගට් එක ඉවර කරන්න පුලුවන්.🎯 කට්ටිය ඉක්මන් වෙමු. මහන්සියේ තරමට ප්‍රථිපල.

🟢යුරෝපීය කලාපයේ තානපති කාර්යාලය: delegation-sri-lanka@eeas.europa.eu queries.colombo@fcdo.gov.uk info@colombo.diplo.de infos@ambafrance-lk.org ambasciata.colombo@esteri.it ndhi-political@minbuza.nl colombo@eda.admin.ch emb.colombo@mfa.no (👉සැ.යු :- මෙතන තියෙන ඊ-මේල් ඇඩ්‍රස් එකින් එක කොපි පේස්ට් කරන්න. ඔක්කොම එකපාර කරාම දෝෂ ඇතිවෙනවා.)