fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

رفتن به کانال در Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 402
مشترکین
-124 ساعت
+267 روز
+11430 روز
آرشیو پست ها
මහානාම විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය 2020

මහානාම විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය 2020

රාජකීය විද්‍යාලය අනාවරණ පරීක්ෂණය

රාජකීය විද්‍යාලය 2020

රාජකීය විද්‍යාලය අනාවරණ පරීක්ෂණය

නාලන්දා විද්‍යාලය

🔥 Top Schools 13th Year 3rd Term Combined Maths Papers (2026 A/L)! PDF links- https://t.me/BioMathsNexus_AL/144 ​විභාගයට ඉහළ
🔥 Top Schools 13th Year 3rd Term Combined Maths Papers (2026 A/L)! PDF links- https://t.me/BioMathsNexus_AL/144 ​විභාගයට ඉහළම ලකුණකට යන්න නම් Island-wide Top Schools වල Papers කරලා Practise වෙන එක අත්‍යවශ්‍යයි! ​✨ Inside this Post: • Leading School Term Test Papers • Combined Maths I & II (Pure & Applied) 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL ​📌 Download from Sri Lanka's AL Science Stream Hub: 👉 @BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇

+5
යාන්ත්‍ර විද්‍යාව Book 01.pdf3.60 MB

🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 PDF Link: https://t.me/BioMathsNexus_AL/137 Channel Link: https://t.me/BioMathsNe
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 PDF Link: https://t.me/BioMathsNexus_AL/137 Channel Link: https://t.me/BioMathsNexus_AL ​📌 Physics Mechanics Categorized MCQ Solutions (1980 - Present) ⚙️⚡️ ​A/L Physics ගොඩදාන්න නම් Past Papers හරියට කරන්නම ඕනේ! අරුණ දිනේශ් ගුරුසිංහ සර් විසින් සකස් කරන ලද 1980 සිට Mechanics වර්ගීකරණය කළ MCQ විවරණය දැන්ම අධ්‍යයනය කරන්න. ​🎓 Resource Credit: අරුණ දිනේශ් ගුරුසිංහ සර් 🔗 Join Channel: @BioMathsNexus_AL

🔥අල්ලගෙන ඉන්න අනිවාර්යයෙන් ම දවසක දිනන්න පුළුවන්...👊👊🔥 Bio-Math Nexus | A/L Science Stream 🖇📚 https://t.me/BioMathsNexus_AL Follow & Share

⚡️ Physics Formulas Collection! 📐 pdf link- https://t.me/BioMathsNexus_AL/132 A/L Physics ගණන් හදද්දි ෂෝට්කට් එකෙන් Formula
⚡️ Physics Formulas Collection! 📐
pdf link- https://t.me/BioMathsNexus_AL/132
A/L Physics ගණන් හදද්දි ෂෝට්කට් එකෙන් Formula එක මතක් කරගන්න අමාරුද? මෙන්න Physics පාඩම්වලට අදාළ Important Formulas ඔක්කොම එකතැනකින්! පාඩම් කරන වෙලාවට ලඟින්ම තියාගන්න, යහළුවන්ටත් Share කරන්න. 🔥 👇 More Updates & Resources: 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 📢 @BioMathsNexus_AL 👨‍🏫 Resource Credit: Ravindu Lakshan Sir

⚠️ විශේෂ නිවේදනයයි: පරමාණුක ව්‍යුහය පාඩමට අදාළ කලින් upload කරන ලද වීඩියෝ තවමත් බලල නැත්නම්, මෙම වීඩියෝව නරඹන්න කලින් ඒ වීඩිය
⚠️ විශේෂ නිවේදනයයි: පරමාණුක ව්‍යුහය පාඩමට අදාළ කලින් upload කරන ලද වීඩියෝ තවමත් බලල නැත්නම්, මෙම වීඩියෝව නරඹන්න කලින් ඒ වීඩියෝ ටික නරඹලා ඉන්න. එතකොට පාඩමේ මූලික සිද්ධාන්ත ටික හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වේවි! 📚💡
video links- https://t.me/BioMathsNexus_AL/55 https://t.me/BioMathsNexus_AL/129 https://t.me/BioMathsNexus_AL/56 https://t.me/BioMathsNexus_AL/54
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL

📍 Bio-Math Nexus | Sri Lanka A/L Science Stream 🧬 රසායන විද්‍යාව: පරමාණුක ව්‍යුහය 🛡 පරමාණුව තුළ ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයින්ගේ අවධානය යොමු වුණේ එහි පවතින ධන ආරෝපිත කොටස් පිළිබඳවයි. 🤔 අද අපි සාකච්ඡා කරන්නේ විද්‍යුත් විමෝචන නළ අත්හදා බැලීම් හරහා සොයාගත් ධන කිරණ (Positive Rays හෙවත් Canal Rays) පිළිබඳවයි. 🎓 අද පාඩමෙන් අප ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු: ✅ ධන කිරණ සොයාගැනීමේ ඉතිහාසය (එයුගන් ගෝල්ඩ්ස්ටයින්ගේ අත්හදා බැලීම). ✅ ධන කිරණ කැතෝඩ කිරණවලින් වෙනස් වන ආකාරය. ✅ පරීක්ෂණ මගින් ඔප්පු වූ ධන කිරණවල ප්‍රධාන ලක්ෂණ: 1️⃣ 👉 ඒවා ධන ආරෝපිත අංශුවලින් (ධන අයන) සමන්විත වීම. 2️⃣ 👉 විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර තුළ අපගමනය වන ආකාරය. 3️⃣ 👉 මෙම කිරණවල ලක්ෂණ වීමෝචන නළය තුළ ඇති වායුව මත රඳා පැවතීම Link: https://t.me/BioMathsNexus_AL/129

🧪 Chemistry Practicals තේරුම් ගන්න අමාරුද? දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි! 🚀 අපේ Telegram Channel එකෙන් දැන් Chemistry Practicals ඔක
🧪 Chemistry Practicals තේරුම් ගන්න අමාරුද? දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි! 🚀 අපේ Telegram Channel එකෙන් දැන් Chemistry Practicals ඔක්කොම 3D Animations මගින් බලන්න පුළුවන්. ✨ Real Visual Experience ✨ Organic, Inorganic & Physical Practicals ✨ Memory Boost වෙන විදිහට සරලව
🎬 Video එක දැන් බලන්න: https://t.me/BioMathsNexus_AL/55 https://t.me/BioMathsNexus_AL/129 https://t.me/BioMathsNexus_AL/56 https://t.me/BioMathsNexus_AL/54
👉 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL