fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

رفتن به کانال در Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 402
مشترکین
-124 ساعت
+267 روز
+11430 روز
آرشیو پست ها
බොයිල් නියමය (Boyle's Law) බොයිල් නියමය යනු පදර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම පැහැදිලි කරන මූලික භෞතික රසායනික නියමයකි. 1662 දී රොබට් බොයිල් (Robert Boyle) විසින් මෙය සොයා ගන්නා ලදී. ​නියමය (Statement)
​නියත උෂ්ණත්වයේදී, නියමිත වායු ස්කන්ධයක පරිමාව (V), එම වායුවේ පීඩනයට (P) ප්‍රතිලෝමව සමානුපාතික වේ.
​මෙහි අදහස් වන්නේ, උෂ්ණත්වය වෙනස් නොකර තබමින් වායුවක් මත යොදන පීඩනය වැඩි කරන විට එහි පරිමාව අඩුවන අතර, පීඩනය අඩු කරන විට පරිමාව වැඩිවන බවයි. එනම්, යම් වායු සාම්පලයක ආරම්භක පීඩනය P_1 හා පරිමාව V_1 ද, පීඩනය වෙනස් කළ පසු පීඩනය P_2 හා පරිමාව V_2 ද නම්:                               P_1 .V_1 = P_2. V_2 ප්‍රස්ථාරික නිරූපණය ​P එදිරිව V ප්‍රස්ථාරය: සෘජුකෝණී අතිපරවලය (Rectangular hyperbola) හැඩැති වක්‍රයක් ලැබේ. ​P එදිරිව 1/V ප්‍රස්ථාරය: මුල් ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ලැබේ. 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL #chemistryvideos #chemistey@BioMathsNexus_AL

​🎬 එතීන් (Ethylene) සමග HBr ප්‍රතික්‍රියාව කෙටියෙන්! 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link°°°°https://t.me/BioMathsNexus_AL ​💡 Stop Memorizing, Start Visualizing! 🧠✨
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link°°°°https://t.me/BioMathsNexus_AL ​💡 Stop Memorizing, Start Visualizing! 🧠✨ ​A/L ගොඩදාන්න හොඳම ක්‍රමය theory හිතෙන් මවාගන්න එකයි! Biology, Chemistry & Physics අමාරු කොටස් සරලව තේරුම් ගන්න පුළුවන් high-quality Animation Videos දැන් අපේ Bio-Math Nexus channel එකෙන් බලන්න පුළුවන්. 😍 ​✅ 3D Visuals එක්ක Theory ලේසියෙන්ම ඔළුවට දාගන්න! ✅ දැන්ම Join වෙලා videos ටික study කරන්න. 🎬 #Biologyvideos #physicsvideos #chemistryvideos #bio ​📢 Telegram Channel: @BioMathsNexus_AL

+8
ජීව_විද්‍යාව_හඳුන්වාදීම_.pdf3.35 MB

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link : https://t.me/BioMathsNexus_AL 🎯 A/L B
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link : https://t.me/BioMathsNexus_AL 🎯 A/L Biology ගොඩදාගන්න තවමත් පොත් පෙරලමින් කාලය නාස්ති කරනවාද? දැන්ම පටන්ගන්න අලුත් ක්‍රමයකට! 💡📖 සමස්ත Biology විශය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ The Complete Biology Mind Maps එකතුව දැන් Bio-Math Nexus වෙතින්. සංකීර්ණ කරුණු සරලව, දෘශ්‍යමානව මතක තබාගන්න. post link- https://t.me/BioMathsNexus_AL/115 ✅ Revision කරන්න නියමම ක්‍රමය! ✅ ඉක්මනින්ම Channel එකට Join වෙන්න. ✅ 📍 Channel Link: 👉 @BioMathsNexus_AL

☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️ 🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:https://t.me/BioMathsNexus_AL 👋 Hello E
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️ 🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:https://t.me/BioMathsNexus_AL 👋 Hello Everyone! Good News for Bio Students. ඔයාලගේ Bio MCQ ලකුණු වැඩි කරගන්න අපි විශේෂ පේපර් සෙට් එකක් අපේ Bio-Math Nexus channel එකට දැම්මා. 📗 Details: 18 Full MCQ Papers 50 Questions each Biology කටපාඩම් කරලා වැඩක් නැහැ, මේ වගේ ප්‍රශ්න පත්‍ර කරලම පුහුණුවෙන්න ඕනේ. දැන්ම මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන කරන්න පටන් ගන්න! 🚀
post link- https://t.me/BioMathsNexus_AL/97
Join here 👇 📢 @BioMathsNexus_AL

+4
AL Biology Questions 5000 Paper 13.pdf5.23 KB

+9
AL Biology Questions 5000 Paper 01.pdf5.23 KB

Sri Lankan student selected for prestigious ShakthiSAT International Space Mission Sri Lanka has secured a place on the globa
Sri Lankan student selected for prestigious ShakthiSAT International Space Mission Sri Lanka has secured a place on the global stage with the selection of Seneesa Goonewardena, an 18‑year‑old student, to represent the nation at the ShakthiSAT International Mission. Goonewardena was chosen following a rigorous selection process from among 200 Sri Lankan students currently undergoing specialized training under the national STEM education program. According to the Ministry of Digital Economy, her achievement marks a milestone in both education and diplomacy, offering Sri Lanka a platform to showcase its young scientific talent in advanced space technology. The official program will be held from August 22 to 31, 2026, at Gautam Buddha University in India. 🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:https://t.me/BioMathsNexus_AL

Thanks for you following 🫶 Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL
Thanks for you following 🫶 Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL 📚 ALL COMMON GENERAL TEST PAST PAPERS ARE NOW A
🔊🔊🔊 Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL
📚 ALL COMMON GENERAL TEST PAST PAPERS ARE NOW AVAILABLE! 📝✨ PDF LINKS- https://t.me/BioMathsNexus_AL/75
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ A/L විභාගයට මුහුණ දෙන සියලුම Stream (Bio, Maths, Commerce, Arts, Tech) වල සිසුන් සඳහා ඉතාමත් වැදගත් වන Common General Test (සාමාන්‍ය පොදු පරීක්ෂණය) Past Papers සියල්ලම දැන් අපගේ Bio-Math Nexus Telegram Channel එකෙන් ලබාගන්න පුළුවන්! 💡📄 ✨ ඔබට ලැබෙන දේ: • All Past Papers (PDF Format) 📁 • Target Questions & Practice Material 🧠 • Study Tips & Guidance 🎯 සැමට පහසුවෙන් Download කරගෙන අධ්‍යයනය කිරීමට දැන්ම අපේ Channel එකට එකතු වෙන්න: 📢 Channel: @BioMathsNexus_AL (ඔබේ A/L යහළුවන් අතරත් මේ Message එක Share කරන්න! 🚀✨) #CommonGeneralTest #ALPastPapers #BioMathsNexus #AL2026 #AL2025 #AL2027 #EducationLK

Beyond boundaries, beyond limits. The ultimate view of home. 🌌✨ ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔹📌Bio-Math Nexus | A/L Science St
Beyond boundaries, beyond limits. The ultimate view of home. 🌌✨ ━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL

🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 🚀 NASA එකෙන් Rocket එකක් Space එකට Launch කර
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 🚀 NASA එකෙන් Rocket එකක් Space එකට Launch කරන Real Video එක බලමුද? 🌌✨ Physics වල අපි ඉගෙනගන්න ගම්‍යතා සංස්ථිතිය (Momentum) සහ නිව්ටන්ගේ 3 වෙනි නියමය ඇත්තටම ක්‍රියාත්මක වෙන හැටි ඇසින්ම දැකගන්න! 🧪🔥 📲 තවත් මේ වගේ Real Science Videos සහ Interactive Simulations සඳහා දැන්ම එකතු වෙන්න: 👉 Channel: @BioMathsNexus_AL #NASA #RocketScience #BioMathsNexus #Physics #Space 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 🚀 ATTENTION GRADE 10 & 11 STUDENTS! 🎓 O/L S
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 🚀 ATTENTION GRADE 10 & 11 STUDENTS! 🎓 O/L Science (Physics, Chemistry) පාඩම් අමාරුයි වගේ දැනෙනවද? A/L වලට කලින්ම Science Subject එකේ Foundation එක හරියටම Build කරගන්න කැමතිද? 💡 Bio-Math Nexus දැන් O/L (Grade 10 & 11) සිසුන්ටත් විවෘතයි! 🧬✨ 🎯 ඔබට ලැබෙන වාසි: • Easy Physics Interactive Simulations (සංකීර්ණ Theory ඇසින් දැක තේරුම් ගන්න) 🖥 • Free O/L Science Short Notes & Model Questions 📑 • Chemistry Basic Guides 🧪 • A/L වලට Smooth Transition එකක් හදාගන්න උපදෙස් 📈 👇 Telegram හරහා එකතු වෙන විදිහ: 1️⃣ Google Play Store / App Store එකෙන් Telegram App එක Download කරගන්න. 2️⃣ App එකේ Search කරන්න: @BioMathsNexus_AL 3️⃣ 'JOIN' Button එක Click කරලා Resources නොමිලේම ලබාගන්න! 🌐 Free Simulations Try කරලා බලන්න: 🔗 https://phet.colorado.edu/ 🔗 Join Channel: @BioMathsNexus_AL (ඔයාගේ O/L යාලුවන්ටත් Share කරන්න! ✨) #Grade10 #Grade11 #OLScience #OLPhysics #BioMathsNexus #StudySmart #SriLankaEducation

පොඩ්ඩොන්ට උදව්වක් විදියට කැමති අය share කරන් යමු👀😇 👇👇👇👇👇👇👇👇👇👇👇👇

🔬 SIMULATIONS භාවිතයෙන් VISUALIZE කරලා ඉගෙන ගනිමු! 🖥✨ A/L විද්‍යා හා ගණිත අංශවල තියෙන සංකීර්ණ Theory Concepts, Formulas විත
🔬 SIMULATIONS භාවිතයෙන් VISUALIZE කරලා ඉගෙන ගනිමු! 🖥✨ A/L විද්‍යා හා ගණිත අංශවල තියෙන සංකීර්ණ Theory Concepts, Formulas විතරක් කටපාඩම් කරන්නේ නැතුව ඇසින් දැකලා හරියටම තේරුම් ගන්න කැමතිද? 🤔 💡 PhET Interactive Simulations හරහා ඔබට අධ්‍යයනය කළ හැකි විෂයන්: 📐 Physics & Applied Mathematics 🧮 🧪 Chemistry 🧬 Biology 🌍 Earth & Space Science 🌟 Simulations භාවිතයෙන් ඉගෙන ගැනීමේ ප්‍රධාන වාසි 5ක්: 1️⃣ Visual Learning: සංකීර්ණ Theories ඇසින් දැකලා තේරුම් ගැනීමට හැකිවීම 👁 2️⃣ Practical Experience: Lab එකක නොකරන අත්හදා බැලීම් Online කිරීමේ හැකියාව 🧪 3️⃣ Deep Understanding: Concepts දීර්ඝකාලීනව මතක තබා ගැනීමට උපකාරී වීම 🧠 4️⃣ Self-Paced Study: ඔබේ පහසුව අනුව නොමිලේ අත්හදා බැලීම් සිදුකිරීම ⏱️ 5️⃣ Fun & Interactive: පාලුවක් නැතුව ආසාවෙන් පාඩම් කිරීමට හැකිවීම 🎮 🌐 Free Simulations Try කරලා බලන්න: 🔗 https://phet.colorado.edu/ 💡 A/L ගොඩදාන්න ඕනි කරන සියලුම Study Materials & Updates ලබාගන්න අපගේ Channel එකට අදම එකතු වෙන්න! 🔗 Join Channel: @BioMathsNexus_AL Share your Friends

🔥🔥Do Your Best...Never give up...🔥🔥 Bio-Math Nexus | A/L Science Stream 🖇📚 https://t.me/BioMathsNexus_AL Follow & Share