𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Open in Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Show moreThe country is not specifiedThe category is not specified
2 402
Subscribers
-124 hours
+267 days
+11430 days
Posts Archive
🔥 Top Schools 13th Year 3rd Term Combined Maths Papers (2026 A/L)!
PDF links- https://t.me/BioMathsNexus_AL/144
විභාගයට ඉහළම ලකුණකට යන්න නම් Island-wide Top Schools වල Papers කරලා Practise වෙන එක අත්යවශ්යයි!
✨ Inside this Post:
• Leading School Term Test Papers
• Combined Maths I & II (Pure & Applied)
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬
Link:-
https://t.me/BioMathsNexus_AL
📌 Download from Sri Lanka's AL Science Stream Hub:
👉 @BioMathsNexus_AL
👇👇👇👇👇👇👇👇👇👇👇
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
PDF Link:
https://t.me/BioMathsNexus_AL/137
Channel Link:
https://t.me/BioMathsNexus_AL
📌 Physics Mechanics Categorized MCQ Solutions (1980 - Present) ⚙️⚡️
A/L Physics ගොඩදාන්න නම් Past Papers හරියට කරන්නම ඕනේ! අරුණ දිනේශ් ගුරුසිංහ සර් විසින් සකස් කරන ලද 1980 සිට Mechanics වර්ගීකරණය කළ MCQ විවරණය දැන්ම අධ්යයනය කරන්න.
🎓 Resource Credit: අරුණ දිනේශ් ගුරුසිංහ සර්
🔗 Join Channel: @BioMathsNexus_AL
🔥අල්ලගෙන ඉන්න අනිවාර්යයෙන් ම දවසක දිනන්න පුළුවන්...👊👊🔥
Bio-Math Nexus | A/L Science Stream 🖇📚
https://t.me/BioMathsNexus_AL
Follow & Share
⚡️ Physics Formulas Collection! 📐
pdf link- https://t.me/BioMathsNexus_AL/132A/L Physics ගණන් හදද්දි ෂෝට්කට් එකෙන් Formula එක මතක් කරගන්න අමාරුද? මෙන්න Physics පාඩම්වලට අදාළ Important Formulas ඔක්කොම එකතැනකින්! පාඩම් කරන වෙලාවට ලඟින්ම තියාගන්න, යහළුවන්ටත් Share කරන්න. 🔥 👇 More Updates & Resources: 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL 📢 @BioMathsNexus_AL 👨🏫 Resource Credit: Ravindu Lakshan Sir
⚠️ විශේෂ නිවේදනයයි:
පරමාණුක ව්යුහය පාඩමට අදාළ කලින් upload කරන ලද වීඩියෝ තවමත් බලල නැත්නම්, මෙම වීඩියෝව නරඹන්න කලින් ඒ වීඩියෝ ටික නරඹලා ඉන්න. එතකොට පාඩමේ මූලික සිද්ධාන්ත ටික හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වේවි! 📚💡
video links- https://t.me/BioMathsNexus_AL/55 https://t.me/BioMathsNexus_AL/129 https://t.me/BioMathsNexus_AL/56 https://t.me/BioMathsNexus_AL/54🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL
📍 Bio-Math Nexus | Sri Lanka A/L Science Stream
🧬 රසායන විද්යාව: පරමාණුක ව්යුහය 🛡
පරමාණුව තුළ ඉලෙක්ට්රෝන සොයා ගැනීමෙන් පසු විද්යාඥයින්ගේ අවධානය යොමු වුණේ එහි පවතින ධන ආරෝපිත කොටස් පිළිබඳවයි. 🤔
අද අපි සාකච්ඡා කරන්නේ විද්යුත් විමෝචන නළ අත්හදා බැලීම් හරහා සොයාගත් ධන කිරණ (Positive Rays හෙවත් Canal Rays) පිළිබඳවයි.
🎓 අද පාඩමෙන් අප ඉගෙන ගන්නා ප්රධාන කරුණු: ✅ ධන කිරණ සොයාගැනීමේ ඉතිහාසය (එයුගන් ගෝල්ඩ්ස්ටයින්ගේ අත්හදා බැලීම). ✅ ධන කිරණ කැතෝඩ කිරණවලින් වෙනස් වන ආකාරය. ✅ පරීක්ෂණ මගින් ඔප්පු වූ ධන කිරණවල ප්රධාන ලක්ෂණ:
1️⃣ 👉 ඒවා ධන ආරෝපිත අංශුවලින් (ධන අයන) සමන්විත වීම.
2️⃣ 👉 විද්යුත් හා චුම්බක ක්ෂේත්ර තුළ අපගමනය වන ආකාරය.
3️⃣ 👉 මෙම කිරණවල ලක්ෂණ වීමෝචන නළය තුළ ඇති වායුව මත රඳා පැවතීම
Link:
https://t.me/BioMathsNexus_AL/129
🧪 Chemistry Practicals තේරුම් ගන්න අමාරුද?
දැන් ඒ ප්රශ්නෙ ඉවරයි! 🚀 අපේ Telegram Channel එකෙන් දැන් Chemistry Practicals ඔක්කොම 3D Animations මගින් බලන්න පුළුවන්.
✨ Real Visual Experience
✨ Organic, Inorganic & Physical Practicals
✨ Memory Boost වෙන විදිහට සරලව
🎬 Video එක දැන් බලන්න: https://t.me/BioMathsNexus_AL/55 https://t.me/BioMathsNexus_AL/129 https://t.me/BioMathsNexus_AL/56 https://t.me/BioMathsNexus_AL/54👉 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL
